ඉන්දිරා ගේ පළමු පෙම්වතා ශ්‍රී ලාංකිකයෙක්. ඔහු නමින් විශාරද ලයනල් එදිරිසිංහ. මේ දෙන්න ගේ ප්‍රේමය ඇරබෙන්නේ ඔවුන් දෙදෙනා ලක්නව් භාත්ඛන්දේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. ශ්‍රී ජවාහල්ලාල් නේරු මේ සම්බන්ධයට විරුද්ධ වුනු නිසා දෙන්න වෙන් උන කියනවා.
ලයනල් එදිරිසිංහ මහත්මය නම් ජිවිතේ පුරාම අවිවාහකව...