සුද්දෝ ඕන තරම් ඉන්නවා බන් ආසියාවේ කෙල්ලෝ බදින්න කැමති. උන්ට ළමයිද, පෙට්ටිද අරවා මේවා වැඩක් නෑ. පෙනුම තියෙනවා නම්, හොද බිරිදක් වෙනවා නම් එච්චරයි උන්ට ඕනේ. ෂර්මා සුද්දියෝ හොදයි කිව්වට බන්, සුද්දොත් කැමති නෑ සුද්දියන්ට, සුද්දියෝ හරියට පිරිමි වගේ උන්ගේ ලයිෆ් එක ගෙනියන්නේ, සමහර උන් වටේටම අල්ලනවා...