1. Chamath2015

    ශනුද්‍රි

    :shocked::shocked::shocked: ado gal deka supiri ban
  2. Chamath2015

    නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ...

    නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ නොහඩන් ලදුනේ සුරා පොදක් මා තොළ ගෑ පමණින් සුරා සොඬෙකු වේදෝ ඇය අත ගෙන රැගුමක් පෑ පමණින් මා සලලෙකු වේදෝ ඕඕඕඕ මා සලලෙකු වේදෝ නොහඬන් ලඳුනේ නොහඬන් ලඳුනේ ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදී බමණ මතින් රස ගීයක් ගැයුවද සුමුදු අතක් ගෙන රැගුමක් රැගුවට මා සළලෙකු වේදෝ මා සළලෙකු...
  3. Chamath2015

    ලංකාවෙන් 14/88

    ECb_i7CXIjg
  4. Chamath2015

    මහින්දට ආයි රට බාර දෙමුද?

    ai ban ubata mala panala vage?
  5. Chamath2015

    මහින්දට ආයි රට බාර දෙමුද?

    මහින්දට ආයි රට බාර දෙමුද? තමන්ගේ අදහස ප්‍රකාශ කරලා, වෝට් එකක් දෙන්න බලන්න.
  6. Chamath2015

    කටානා - KATANA

    ස්වර්ණමා කිව්වම වෙලම්මා මතක් උනා බන්. :D
  7. Chamath2015

    How Russia foiled US/UK plan to siege India !

    අපරාදේ බන්. ඔය සක්කිලින්ට නෙළන්න තිබ්බේ. :no: රුසියාව නයින්ට කිරි පොව්වේ මොකද මන්දා. දැන් ඉන්දියාව ඇමරිකාවේ බළල් අතක්.
  8. Chamath2015

    You spoke to your CRUSH for the first time. Share your experience.

    උබේ කථාව කියවනකොට මට මාර තරහක් ආවේ බන්. මම උබේ යාළුවෙක් නම් උබව ඇදගෙන යනවා අර කෙල්ල ළගට. උබට ඔච්චර චාන්ස් එක සෙට් වෙලත් ගියේ නෑ. ඒකි උබට පට්ටටම ලව් කරලා තියෙනවා, ඒකයි දැන් මූන දෙන්නත් බැරි.
  9. Chamath2015

    You spoke to your CRUSH for the first time. Share your experience.

    kella kivva kellata godak salli one, ehema tiyenava nam kamati kiyala.
  10. Chamath2015

    ලංකාවේ හෝටල් වල කෑම....

    ඇයි බන් උන් ඕවලට වැඩිපුරම දාන්නේ අලනේ. මාළු පාන්වලටත් එහෙමනේ. නමට මාළු නමුත් අල විතරයි පිරෙන්නේ තියෙන්නේ. රට වටේ මුහුද නමුත් මාළු නෑ මාළු පාන් වල. :lol:
  11. Chamath2015

    දැක්කද ගෝනුස්සා?

    කෙල්ලෙක් කුල කතක් හෝ එහෙම නොවෙන්නේ හැදියාවෙන්. ඒ කිව්වේ හැදිලා තියෙන විදියෙන්. එතකොට උබ කියන එක හරි. කනට කරාබු දෙක තුනක් දැම්මම, නහය විද්දම,පච්ච කෙටුවම කුල කතක් නොවෙන්නේ නෑ. නමුත් බන් මේ ලෝකේ ගොඩක් දේවල් එන්නේ පැකේජ් විදියට මිසක් තනි තනියෙන් නෙවෙයි. ඒ පැකේජ් අස්සේ ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයට...
  12. Chamath2015

    Web HOSTING FREE..!! නොමිලේ..!! *

    අනේ මන්දා බන්. උබලා පැකේජ් හදන්නේ ඕනවට ඒපාවට මිසක්. අවශ්‍යතාවට නෙවෙයි.
  13. Chamath2015

    ~~Hansi is back~~ oyeee!!

    එන ආත්මේ වෙනකම් ඉන්න ඕනේ නෑ. සල්ලි ටිකක් එකතු කරගෙන, තායිලන්තේ ගිහින් මාරු කරගනින් ගැජට් ටික. එතකොට කෙල්ලෙක් තමයි. ඊට පස්සේ මංගලගේ සමනල ගැන්සියට බැදුනම උබට ආන්ඩුකාර තනතුරක් හෝ, ඇමති කමක් ගන්න පුලුවන්.
  14. Chamath2015

    දැක්කද ගෝනුස්සා?

    mama asa na ban kellonge age pachcha tiyena kota. gala levakana kota pacce leva kanna bane ban.
  15. Chamath2015

    ආදරනීය මල්ලියේ..

    උබ කියලා තියෙන එක හරි බන්. තව එකතු කරන්න ඕනේ මේක හරිනම්. දැන් කාලේ කෙල්ලොත් දැනගන්න ඕනේ සල්ලි හොයන්න. තනියෙන් පවුල ඇදගෙන යන්න අමාරුයි. මාමාණ්ඩි පෝසතෙක් වෙන කෙල්ලෙක්ට හේත්තු වුනොත් ගොඩම තමයි.
  16. Chamath2015

    මචන් රත්තරං

    සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටක බදින්න කලින් කෙල්ලෝ සල්ලි කාර කොල්ලෝ දාගත්තට, බැදලා ළමයෙක් හම්බ උනාම සිරාවටම වගේ ලව් කරනවා. එතකොට දාලා යාමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. කෙල්ලෙක් බදින්න ඕනේ අරක කරන්නම නෙවෙයි, තමන්ගේ කියලා ළමයෙක් හදන්න, වයසට ගියාම බලාගන්න වගේ තමයි.
  17. Chamath2015

    මචන් රත්තරං

    එහෙම වෙන්නත් පුලුවන් බන්. නමුත් ලංකාවේ වගේ රටක. බැදලා ළමයි හම්බ උනාම ගෑණි දාලා යන්නේ නෑ සාමාන්‍යයෙන් ලොකු වලියක් ගියොත් හරි, උබ පිට ගෑනුන්ට අනින්න යනවා නම් මිසක්.
  18. Chamath2015

    නංගි බබා අවුලෙන්

    appa nevi ban. kello kohomath anek kellonva bada gannava duka hitunama. unge hati e
  19. Chamath2015

    පිටරට සල්ලි අදිමු

    patreon එකට ගිහින්, උබට කරන්න පුලුවන් දෙයක් දාපන් බන්. ඊට පස්සේ උබ කරපු ඒවායේ සාම්පල් දාපන්. උදාහරණයට, උබට පුලුවන් නම් චිත්‍ර අදින්න? එහෙනම් උබ ඇදපු චිත්‍ර වගයක් දාපන්. ඊට පස්සේ පබ්ලික් දාන්න. මට සපෝර්ට් කරන අයට මම ඇදපු හොද චිත්‍ර වගයක් එවනවා කියලා. සපෝර්ට් කරන ලෙවල්ස් තියෙනවා. උබට පුලුවන් මේ...
  20. Chamath2015

    මචන් රත්තරං

    කෙල්ලෝ ඕන නම්. පාරේ රස්තියාදු වෙන්න එපා බන්. සල්ලි හොයපන් එතකොට සුපිරි කෑල්ලක් දාගන්න පුලුවන් ඔය ලාචෝරු බඩු නැතුව. මේකේ ගොඩක් උන් අඩවනේ කෙල්ලෝ නෑ කියලා. උන්ට මම හිතන්නේ මේක වැදගත් වෙයි.

    No contents