පියුමි යනවලු

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පියුමිගේ ලෙවකන ලෝල්ලෙක්ට රිදිලා සෑහෙන්න... රෙප් කැපුවා කියලා මට කන්න නැති වෙන්නේ නෑ බන්... පව්

    6AHD7KU.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    පියුමි ජාතයන්තර වෙලෙදපොලට......මදැයි සල්ලි එක්කහු කරලා ගහන්න හිටියා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:

    සිරා බන්. මේකේ නම් මොකක් වත් දැම්මත් කමක් නෑ. සමහර උන් ඒකිගේ ෆ්බි එකේ ඒකිට පට්ට විදියට් කුණුහරුපෙන් බනිනවා, හැමදාම මොනවා හරි බයිලාවක් ගහලා. ඒකි සමහර ඒවා රිමු කරනවා, නමුත් උන් ෆේක් වලිනුත් ඇවිත් බනිනවා. තව මැසේජස් පවා දානවා ඇති අපිට පේන්නේ නැති උනාට.
     
    • Like
    Reactions: EK KILLER

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    • මචන් මට තියෙන ප්‍රශ්නේ මුන් කොහොමද ඒ රටවල PR ගන්නේ කියලා.

    සුද්දෝ ඕන තරම් ඉන්නවා බන් ආසියාවේ කෙල්ලෝ බදින්න කැමති. උන්ට ළමයිද, පෙට්ටිද අරවා මේවා වැඩක් නෑ. පෙනුම තියෙනවා නම්, හොද බිරිදක් වෙනවා නම් එච්චරයි උන්ට ඕනේ. ෂර්මා සුද්දියෝ හොදයි කිව්වට බන්, සුද්දොත් කැමති නෑ සුද්දියන්ට, සුද්දියෝ හරියට පිරිමි වගේ උන්ගේ ලයිෆ් එක ගෙනියන්නේ, සමහර උන් වටේටම අල්ලනවා. උන් ගෙදර වැඩ කරන්නේ නෑ, උයන්නේ නෑ,මිනිහට හරියට සලකන්නේ නෑ, ළමයින්ව බලාගන්නේ නෑ, වටේම උන්ට දෙනවා චාන්ස් එකක් සෙට් උනොත්. හැම සුද්දිම මේ වගේ නෑ ,විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපේ -රුසියාවේ, රුමේනියාව, යුක්‍රේන් වල සුද්දියෝ නම් පට්ට. නියම වයිෆ් මොඩල්. නමුත් ගොඩක් බටහිර යුරෝපේ, ඇමරිකාවේ සුද්දි‍යෝ බදින්න තරම් හොද නෑ. මේක නිසා සුද්දෝ ආසියාවට/නැගෙනහිර යුරෝපෙට එනවා කෙල්ලෝ බදින්න. පිලිපින්, තායි, ඉන්දියන්, ලංකාවේ, වියට්නාම්, චීන, ජපන් කෙල්ලොන්ට හොද තැනක් තියෙනවා ආසියාවේ රටවලදි. මට ෂුවර් මේකිට සුද්දෙක් සෙට් වෙන්න ඇති, ඌ මේකිට ස්පොන්සර් කරන්න ඇති. ඩේටින් සයිට් ඕන තරම් තියෙනවනේ, ඒවලදි මොකෙක් හරි සෙට් කරගන්න පුලුවන්. මේකි විතරක් නෙවෙයි බන් සුමනා ගෝමස් බැදලා ඉන්නෙත් ඉතාලි සුද්දෙක්වනේ.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998

    සුද්දෝ asian කෙල්ලොන්ට කැමති හේතුව sex.උන් කැමතියි asian කෙල්ලොන්ගේ තියෙන ස්කින් එකට මොකද සුද්දීයොන්ගේ ස්කින් එක ගොරෝසුයි.තායි,පිලිපීන්,ඉන්දුනීසියන් කෙල්ලොන්ට තමා උන්ගේ වැඩි කැමැත්ත..ශර්මා කිව්වා වගේ ලංකාවේ ගෑණුන්ට උන් වැඩිය කැමති නෑ..හේතුව අපේ ගෑණු උන්ට ඕන විදිහට sex කරන්න හදා ගන්න බැරි එක..ඉන්දියන් උන් නම් ලංකාවේ ගෑණුන්ට හරිම කැමැතියි.මතකනේ අර ආක්ෂා සුදාරි කියන නිළිය කෝටි ගානක් ඉන්දියන් කාරයෙක්ගෙන් ගලෝගත්තා.:rofl:.මේකිටත් එහෙම චාන්ස් එකක් වැඩ කරලද දන්නේ නැහැ..ඉන්දියන් උන් මේ වගේ උන්ට සුද්දන්ට වඩා වියදම් කරනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:
    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සුද්දෝ asian කෙල්ලොන්ට කැමති හේතුව sex.උන් කැමතියි asian කෙල්ලොන්ගේ තියෙන ස්කින් එකට මොකද සුද්දීයොන්ගේ ස්කින් එක ගොරෝසුයි.තායි,පිලිපීන්,ඉන්දුනීසියන් කෙල්ලොන්ට තමා උන්ගේ වැඩි කැමැත්ත..ශර්මා කිව්වා වගේ ලංකාවේ ගෑණුන්ට උන් වැඩිය කැමති නෑ..හේතුව අපේ ගෑණු උන්ට ඕන විදිහට sex කරන්න හදා ගන්න බැරි එක..ඉන්දියන් උන් නම් ලංකාවේ ගෑණුන්ට හරිම කැමැතියි.මතකනේ අර ආක්ෂා සුදාරි කියන නිළිය කෝටි ගානක් ඉන්දියන් කාරයෙක්ගෙන් ගලෝගත්තා.:rofl:.මේකිටත් එහෙම චාන්ස් එකක් වැඩ කරලද දන්නේ නැහැ..ඉන්දියන් උන් මේ වගේ උන්ට සුද්දන්ට වඩා වියදම් කරනවා.

    නෑ බන් මම සුද්දෝ එක්ක කථා කරලා තියෙනවා. උන් හොයන්නේ වයිෆ් ටයිප් කෙල්ලෝ බදිනකොට. සෙක්ස් කරන්නත් කැමති තමයි, නමුත් උන් බදින්නත් ආසියන් කෙල්ලෝ හොයනවා. මාර්ක් සර්කර් බර්ග් බැදලා ඉන්නෙත් ආසියාවේ කෙල්ලෙක් නේ බන්. ගොඩක් සුද්දියොන්ව (බටහිර යුරෝපේ/ඇමරිකාවේ සුද්දියොන්ව) බැදලා ඉන්න එක අමාරුයි, උන් ලිබරල් වැඩියි. අනික ඒ රටවල නිතියේ හැටියට ගෑනි දාලා ගියොත් දෙපොලෙන් භාගයක් දෙන්න ඕනේ. සුද්දියෝ එක මිනිහත් එක්ක ගොඩක් කාලයක් ඉන්නේ නැති නිසා උන්ට පාඩුයි. නමුත් ආසියාවේ කෙල්ලෝ, නැගෙහිර යුරෝපේ සුද්දියෝ මිනිහට පන දෙනවා /ජිවිත කාලේම ඉන්නවා හරියට සලකනවා නම්, වෙන ගෑණූ පාරේ යන්නේ නැත්නම්. මේ ළගදි පත්තරේ දාලා තිබ්බා බන් ටුවරිස්ට් එකක් ගැන, ඒකේ දාලා තිබ්බා වැල්ලේ සමහර ගෑණූ සුද්දන්ව බැදලා ඉන්නවා කියලා. උන්ට කළුද, සුදුද වැඩක් නෑ, කෙට්ටු වෙනවා නම් උන් ගොඩක් කැමති. මහත කෙල්ලොන්ට උන් කැමති නෑ ලෙඩ නිසා.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුද්දෝ ඕන තරම් ඉන්නවා බන් ආසියාවේ කෙල්ලෝ බදින්න කැමති. උන්ට ළමයිද, පෙට්ටිද අරවා මේවා වැඩක් නෑ. පෙනුම තියෙනවා නම්, හොද බිරිදක් වෙනවා නම් එච්චරයි උන්ට ඕනේ. ෂර්මා සුද්දියෝ හොදයි කිව්වට බන්, සුද්දොත් කැමති නෑ සුද්දියන්ට, සුද්දියෝ හරියට පිරිමි වගේ උන්ගේ ලයිෆ් එක ගෙනියන්නේ, සමහර උන් වටේටම අල්ලනවා. උන් ගෙදර වැඩ කරන්නේ නෑ, උයන්නේ නෑ,මිනිහට හරියට සලකන්නේ නෑ, ළමයින්ව බලාගන්නේ නෑ, වටේම උන්ට දෙනවා චාන්ස් එකක් සෙට් උනොත්. හැම සුද්දිම මේ වගේ නෑ ,විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපේ -රුසියාවේ, රුමේනියාව, යුක්‍රේන් වල සුද්දියෝ නම් පට්ට. නියම වයිෆ් මොඩල්. නමුත් ගොඩක් බටහිර යුරෝපේ, ඇමරිකාවේ සුද්දි‍යෝ බදින්න තරම් හොද නෑ. මේක නිසා සුද්දෝ ආසියාවට/නැගෙනහිර යුරෝපෙට එනවා කෙල්ලෝ බදින්න. පිලිපින්, තායි, ඉන්දියන්, ලංකාවේ, වියට්නාම්, චීන, ජපන් කෙල්ලොන්ට හොද තැනක් තියෙනවා ආසියාවේ රටවලදි. මට ෂුවර් මේකිට සුද්දෙක් සෙට් වෙන්න ඇති, ඌ මේකිට ස්පොන්සර් කරන්න ඇති. ඩේටින් සයිට් ඕන තරම් තියෙනවනේ, ඒවලදි මොකෙක් හරි සෙට් කරගන්න පුලුවන්. මේකි විතරක් නෙවෙයි බන් සුමනා ගෝමස් බැදලා ඉන්නෙත් ඉතාලි සුද්දෙක්වනේ.

    :yes::D
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:

    කසාදයක් බැදපු 1ක් කියන කතාද මෙ අහ්හ්
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපේ උන් ආතල් කෑවානෙ...:angry::angry:
    මේකි පෙන්නද්දි බලල ආතල් එකක් ගන්නෙ නැතුව ඒකිට හොද නරක කියන්න යනව සිරිමත් සිංහලු වගේ...
    පුලුවන් තරම් මේ වගේ උන්ව තව තවත් ධෛර්ය්‍යමත් කරන්න ඕනි තවත් වැඩිපුර හොදට එලිදක්වන්න තමන්ගෙ කුසලතා.. අපේ උන්ගෙ වැදි බණ නිසා මේකිගේ මෝර්ටිවේෂන් එක සීරෝ වෙලා..
    :frown::frown:
    ha ha ha:D:D:D:D:D