මචන් පුලුවන් එකෙක් මට හොයල දියන්කො අපේ ජාතික ගීයෙ පොඩ්ඩක් අලුත් විදිහට back ground music එක තියෙන එකක් තියෙනව නේද අන්න ඒක.vedio හරි mp 3 හරි ක්අමක් නෑ පුලුවන් එකෙක් ඉක්මනට හොයල දියල්ලකො
මන් ඔය දාල තියෙන vedio එකෙ තියෙන එක නෙවේ මීට වඩා වෙනස් back ground music එකකින් play කරන එකක් තියේ අන්න ඒක...