National anthem උදව් ......

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,839
    2,422
    113
    මචන් පුලුවන් එකෙක් මට හොයල දියන්කො අපේ ජාතික ගීයෙ පොඩ්ඩක් අලුත් විදිහට back ground music එක තියෙන එකක් තියෙනව නේද අන්න ඒක.vedio හරි mp 3 හරි ක්අමක් නෑ පුලුවන් එකෙක් ඉක්මනට හොයල දියල්ලකො

    මන් ඔය දාල තියෙන vedio එකෙ තියෙන එක නෙවේ මීට වඩා වෙනස් back ground music එකකින් play කරන එකක් තියේ අන්න ඒක


     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    අනෙ මන්දා බන්..අලුත් ජාතික ගීයක් තියා පරන එකවත් අහපු කාලයක් මතක නැ...
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!


    මම අහපු බොක්කටම වදින ඇන්තම් එකේ ඉන්ස්ටෘමන්ටල් එක

    ;)
     
    Last edited: