ස්වාබාවික වරනයට ලක් වෙනව කියන්නේ ඕකට බන්(ස්වාබාවික දේවල් වලට මුහුන දෙන්ඩ බැරි අය ඉබේම නැති වෙලා යනව).ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුන දෙන්ඩ ශක්තියක් නෑ මුන්ට පිනා බැන්න කියල මැරෙනවනම් ඔයිට වඩා ලොකු ප්‍රශ්නයක් ජීවිතේදි ආවත් ඕකමනෙ වෙන්නෙ.
අපි සිද්දිය හරියටම දන්නෙ නැති හින්ද කාගෙද වැරැද්ද කියල හරියටම...