1. ahsk123

    GTR Accident

    උඹ දේශප්‍රේමියෙක් මචං.. :P
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: ගහන්න අනූව නෑ නේ බං දැන් :baffled:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :baffled: වෙනස කුමක්ද ? මට නම් මයි එකට 95 ගහන්න හිතෙන්නෑ.. :dull:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: අයියූ.. ඕක හදා ගනින්.. තොට වඩා මට දුකයි.. :angry: :angry: :angry: :angry: :angry: :angry:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    87 කියන්නේ බොරතෙල්ද මචං ?? :P :baffled:
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: :rolleyes: කොයිල් උනා වගේ මට... අයියූ.. :dull:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එල එල.. කලබ්බ එක සමග රැදී සිටපන්.. ජය වේවා.. ඕක නිකන් ඉන්න එකේ ඔබලා බලහන් බං.. :baffled:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩෝ උඹලට 90 වෙයි 92යි වෙනසක් තියේද බංලා.. මම 90 වෙන් ලොකු කාලයක් පැද්දේ නෑ.. ඒක හින්දා දන්නෑ.. :dull:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹේ එහමෙ වෙන්නැද්ද :dull: ඉන්දියන් වල නම් දැකලා තියෙනවා.. :dull:
  10. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ඉතින් කෙල්ලෝ ඇත්තට ආදරේ කරන්නෑ නේ :angry: :dull: :P
  11. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    :frown: NOOOOOOOOOOOOOOOOOOOOOOOOO :growl: :growl:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකක්ය බයික් එක .. අපේ උන් කියාවි බං.. පොඩ්ඩක් ඉදින් රෑ වෙලා කස්ටිය සෙට් වෙනකන්.. :)
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අල්ලලා අතාරින්න ඕනේ කියන්නේ :baffled:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩේ එක්කේ වැඩේ පටන් ගනින්.. බැරිද මගේ එකත් දිජිතල් කරන්න.. :dull:
  15. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    99.999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999...
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ බං අර ට්‍රිප් මීටරේ නේ.. උඹ කොච්චර දුර දවසකට දීවද කියලා බලාගන්න පුළුවන් එක නේ.. :dull: ඔය ඩිජිටල් වල රටේ නැති ගැජට් තියේ මං දන්නෑ බං.. අපි කටු මීටර් දිස්කවරි.. දන්නෑ මං ඕක හරියට
  17. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    එල එල.. එහෙනම් සුබ පැතුම් ඇ.. :rolleyes: බදිනකොට අපිටත් කේක් කෑල්ලක් ලබා දීලා කියන්න.. හික් හික්.. ඒ උනාට කෙල්ලෝ චපලායි... :frown: :P
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ideal එක වැඩිකරගනින් මචං.. දැන් අයිඩියල් තියෙන්නේ කීයට විතරද ?? :rolleyes: මගේ නම් 800ට විතර තියෙද්දී ලස්සනට බබා වගේ ඩිගි ඩිගි ගගා තියෙනවා.. :dull:
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :angry: :angry: තව ටිකක් ලොකුවට දාපන් කෝ.. පේනවා මදි මචං.. :frown: :frown: එල එල බයික්කේ.. ජය වේවා.. :rolleyes: :)
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹේ එකේ වැඩ නැද්ද ??? :oo:

    No contents