මම තමා 1ස්ට් කස්ටමර්![]()
ඩිස්ප්ලේ එක ඩ්රයිව් කොරන එක නම් වදවෙන්නැතුව කරන්න පුලුවන්. ඔය LCD පැනල් එක හදන එක තමා නිච්චියක් නැත්තේ...

පරණ ඩිස්ප්ලේ එක හොඳට තියනව නම් ගොඩ දාගන්න පුලුවන් වෙයි.

නැත්නම් චයිනීස් සප්ලයර්ස්ල ඇති ඩිස්ප්ලේ පැනල් හදල දෙන.

මොකක් හරි සෙල්ලමක් දාන්න බැරිවෙන එකක් නෑ.

බලමු වෙලාව සෙට් වුනාම.

ස්පීඩ් මලේගෙ එකේ ස්පීඩ් එක නම් මේ වගේ ඩිස්ප්ලේ එකකට අරන් දෙන්න පුලුවන් ඩෝං ගාල.


ඕකෙ එන්කෝඩර් එකක් එන්නෙ හැඬ්ල් එක ගාව. ඒක එක්ක ලේසියි වැඩ කරන්න.

වල්කම්

, අනික ඉන්නෙත් දුර පැත්තක. පුලුවන්නම් ජිල්මාට් එකක් දාල දෙන්න ගමේහ් බඩු වලින් හොදම බෝතලයක් දෙන්නම් 

ඕක මුලින් ගලෝල කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහල පරිස්සමින් සුද්දයක් දාල බලපන්කෝ...