1. ahsk123

    GTR Accident

    අර jvp ඩයල් එකද ?? පොර ඉන්න ගෙයක් වත් නෑ කිය කිය අඩුවේ පහුගිය ටිකේ ?? :oo: :baffled:
  2. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ඒක එක දිගට බලන්න බෑ .. කම්මැලී.. :dull: එතකොට ඒකි ඔක්කම දාලා ගියේ ආදරේ හින්දද ?? :rolleyes: කොල්ලව හදාගන්න නෙමේ .. කෙල්ලට ඕනෙ විදිහට නටවගන්න.. :P
  3. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    මේ නිකමට අහන්නේ බොන එක වැරද්දක්ද ?? :baffled: ඌ ඉතින් නොබී ඉන්න හේතුවක් නැති නිසා බීලා තියෙන්න ඇති :baffled:
  4. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    කෙල්ල ඔක්කොම කැප කරන්නේ... කොල්ල හින්දා නෙමේ නේ.. මුලින් ඒකි රස්සාවෙන් අස් වෙන්නේ කොල්ලා හින්දා කියලා පෙන්නුවට ඇත්ත තත්වේ.. ඒක් අස් වෙන්නේ ඒකිට තැනක් ලැබෙයි කියලා විශ්වාසෙට.. :P කොල්ලා උගේ තැන කැප කරපු හින්දා තමා ඉතින් උෟට එහෙම උනේ.. :baffled:
  5. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    :lol: :lol: වෙන කවුරුවත් කියන්න නැතුව ඇත.. :P
  6. ahsk123

    Sri Lankan Hot Model Ayanthi Matarage

    ු මූණ සුදුයි.. :love: ගල කලුයි.. :baffled: තව ටිකක් ටච් කරා නම් .. :P
  7. ahsk123

    GTR Accident

    :dull: :dull: :dull: මරාගේ සනෙක්ද කියපන් කෝ.. :angry: :angry: :angry:
  8. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    :angry: :angry: :angry: :angry: ආශිකි එක ගත්තොත් ඉතින් කෙල්ල වෙනුවෙන් කොල්ලා කොච්චර කැප කරනවාද.. කෙල්ල ලව් කරන්නත් කලින්ම :frown: ආසිකියක් වැඩක් නෑ.. :frown: :angry: ඉතින් තනියම හැදෙන්න තිබුනා තමා.. ඌ හැදිලා තියෙන්නේ තනියම නේ.. :lol: උගේ උවමනාව නිසා.. :P
  9. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ඒකනේ.. වරදක් නැති නිසා ගොඩ.. තිබ්බා නම් අයියූ.. :baffled: :rofl:
  10. ahsk123

    GTR Accident

    එහෙනම් ඉතින් ප්‍රඩෝ කාරයාට මක්ක වෙයිද දන්නෑ නේ.. :rolleyes: අපරාදේ බං කාර් එක.. මං හෙන ආසයි.. කාගෙද නාමල් බේබිගේද බං ?? පොඩි පුතාගෙද ??  කාගෙද කියපන් කෝ.. කවුද උගේ දකුණු ඇටේ.. :dull:
  11. ahsk123

    GTR Accident

    හොදටම රිදුනා කාර් එක දැකලා..
  12. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    සහජීවනය අවශ්‍යයි.. මෙතනද කොල්ලා තමා වැඩ්ඩා.. නැත්තම් ඉතින් ඌත් අර ආසිකි එකේ වගේ පාලමෙන් ලිදට ජබුක්.. :dull:
  13. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    :lol: :lol: හොදටම රිදිලා™ හික් හික්.. දැන් මං කීවා වගේ ලොකු සීන් එකක් නෑ නේ.. නිකමට හිතලා බලන්න කෝ.. එහෙම උනා නම් මොකද වෙන්නේ කියලා.. :rolleyes:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කුකුලනී මට දැන් ඕනේ මීටරයක් පමණි.. අනිත් කෑලි බෑලි ඔක්කොම ගත්තා.. :lol: :lol: රු. 3000යි ගියේ.. :nerd:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    DRZ 4 එකක් ගනින් කෝ.. :frown: :frown: ඩී ටැක්ර් නම් මක්කය ඉතින්.. :angry: :angry:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආහ්.. මූ තමා මගේ EK එකේ ප්‍රථම බයික් ගුරා.. සුබ උපන්දිනයක් කුකුලෝ... :dull: :dull: ප/ලි. මෙන්න හැදෙන ලමයි.. පැදපල්ලා ට්‍රේල්.... :lol: :lol:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උස් වැට කෙයියාගේ.. :rolleyes:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පල්සර් ක්ලබ් චාරිකා 2 මුන්ගේ ගෙදරට යන්න පුළුවන් වෙයි වගේ.. :angry: :angry:
  19. ahsk123

    ICBT අක්කලා අය්යලා ඉන්නවනම් මට උදව් කරන්න ..UK Degree In Sri Lan

    views 92 reply 2 ‍:P ඇත්ත කතාව ඉතින් රිප්ලයි වැටෙයිද මේකට උඹ අහිංසක කිරි වැසියන්ගේ හැගීම් එක්ක නේ සෙල්ලම් කරන්නේ.. :angry: :frown: icbt අක්කලා බලන්න ආවා මැදෑ.. :angry: දන්නෑ බං bump තමා..
  20. ahsk123

    කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

    මේ නිකමට මචං අහන්නේ ඉතින් දකින දකින එකා එක්ක හිනා උනා කියලා.. අත අල්ලන් ෆොටෝ ගන්න කැමති උනා කියලා ඒ කෙල්ල හොද කෙල්ලෙක් වෙනවාද ?? උඹ කැමතිද උඹේ කෙල්ල වෙ එකෙක් අතින් අල්ලන් පින්තුර ගන්නවට එහෙම ? :baffled: අනික නොදන්න උන් ආස්සරය කරනවාට.. මං නම් කැමති නෑ .. :dull:

    No contents