කොල්ලොන්ට_වරදින_තැන

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
සාපේක්ෂයි..
දැන් ඔයටත් කොල්ලෙක් සිටීද ?

දෙන්නගෙනම් පොදුවේ අහන්නේ
දැන් දෙන්නටම අලුත් අය ඉන්න එකේ
පරණ අය ගැන බනින්ට හරි ඔහොම මතක් කරන එක සාධාරණද ??
අර අලුත් මනුස්සයාට :rolleyes:

dan methana kathawa giye aluth ekkenata karana sadarane gana newei.. mama kiwwe poduwe pirimi karana waradi.. ehema kiwwa kiyala.. mage boy ta eken kisima widihata asadaranayak wenne naha.. anika me hamadema eyath dannawa.. :):):)
 
✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
මචං වැරදි ආකල්ප ඔලුවට දාගන්න එපා.. :dull:
ආදරය කියන්නේ දුකක්වත්, වේදනාවකුත් නෙමේ
ඒක සතුටක්.. උඹ ඒක අල්ල ගන්න විදිහ අනුව තමා ඉතින්... :baffled:

අනික අපි මේ කොච්චර කීවත් තාමත් රත්තරං කෙල්ලෝ එකෙක් දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ... :dull:

ow hoda kello thama innawa.. menna udaharana..

http://www.elakiri.com/forum/showthread.php?t=1574684
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක තමයි මචන්. ලොකුම ප්‍රශ්නේ තියෙන්නෙ අන්දුරගනීමෙදි බන්. මුලදි ඉන්න කෙල්ල නෙමේ පස්සෙ ඉන්නෙ. කෙල්ලො එෆෙයාර් එක අතර මග වෙනස් වෙලා කොල්ලවත් වෙනස් කරන්න හදල, එෆෙයාර් කාල, කොල්ලගෙ ජීවිතෙත් කනව. හැබයි හැමෝම නෙමේ. හොඳ අයත් කලතුරකින් ඉන්නව.

    ✿Mitzi✿;16445577 said:
    dan methana kathawa giye aluth ekkenata karana sadarane gana newei.. mama kiwwe poduwe pirimi karana waradi.. ehema kiwwa kiyala.. mage boy ta eken kisima widihata asadaranayak wenne naha.. anika me hamadema eyath dannawa.. :):):)

    :baffled: :baffled:
    ඔව් ඉතින් කෙල්ලෝ මොනා කරලා උන්නත් කොල්ලෙක් ආදරේයි නම්, අතීතය කෙයාර් කරන්නෑ තමා.. :dull:

    උදා. විදිහට කලින් කොල්ලෙක් එක්ක රූම් එකකට ගිහින් චාටර් උන කෙල්ලෙක් කියලා කීවත් කොල්ලෝ කෙයාර් කරන්නෑ..
    ඒත් කොල්ලෙක් කලින් කෙල්ල එක්ක රූම් එකකට ගියා කියලා කෙල්ලට කීවොත් චකබලාස්..
    :rofl: :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නැහැ...මාස 9කට පස්සෙ මන් යාලු උනෙ අයෙත්.time period ඒකෙන් ආදරේ මනින්න බැහැ. ඒ memories තාම මගෙ හිතේ තියෙනව. bt කලකිරීමක් විතරයි.

    හික් හික්..
    ඔව් ඉතින්.. මෙනා නැතත්
    ෆොරෙවර් එලෝන් වෙන ගොබ්බ කෙල්ලෙක් නොවීම ගැන නම් අම්මප සතුටුයි... :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16445590 said:
    ow hoda kello thama innawa.. menna udaharana..

    http://www.elakiri.com/forum/showthread.php?t=1574684

    ඕක ඉතින් කෙල්ලගේ හැකියාවක් වත් මෙව්වා එකක්වත් නෙමේ
    කොල්ලාගේ කැපවීම..
    අන්න දැක්කා නේ කොල්ලෝ ආදරේ කරන කෙල්ල වෙනුවෙන් ඕනෙ දෙයක් කරයි..
    ඒකට කෙල්ලෝ.. :P
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :baffled: :baffled:
    ඔව් ඉතින් කෙල්ලෝ මොනා කරලා උන්නත් කොල්ලෙක් ආදරේයි නම්, අතීතය කෙයාර් කරන්නෑ තමා.. :dull:

    උදා. විදිහට කලින් කොල්ලෙක් එක්ක රූම් එකකට ගිහින් චාටර් උන කෙල්ලෙක් කියලා කීවත් කොල්ලෝ කෙයාර් කරන්නෑ..
    ඒත් කොල්ලෙක් කලින් කෙල්ල එක්ක රූම් එකකට ගියා කියලා කෙල්ලට කීවොත් චකබලාස්..
    :rofl: :rofl:

    na oya waradi. eya kalin karapu affair eka gana hamadema mama dannawa. api dennama eyalata waradi karala na. api apita kisi deyak hanganneth naha. :):)
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    ඕක ඉතින් කෙල්ලගේ හැකියාවක් වත් මෙව්වා එකක්වත් නෙමේ
    කොල්ලාගේ කැපවීම..
    අන්න දැක්කා නේ කොල්ලෝ ආදරේ කරන කෙල්ල වෙනුවෙන් ඕනෙ දෙයක් කරයි..
    ඒකට කෙල්ලෝ.. :P

    :lol::lol::lol::lol::lol: me kollata mehema kellek nathuwa hoda dath dosthara kenek wage hambuna nam kollage nohakiyawa balaganna thibba. methana dennama hoda nisai hamadema wenne.. aththa jeewithe mehema dewal beda ganna kella kiyana hoda de jeewitheta ganna, kolla kiyana hoda de jeewitheta ganna kollo kello suuuu gala lankawatama 2k 3k athi. anika a boy karapu wada okkoma iwasagena a boy wa hoda magata ganna a girl kapa kirimak karala nadda??? :angry::angry::angry: hama thanadima thamn hari kiyanna epa.. onama deyaka depaththak thiyanawa. :frown::frown::frown: affair ekak success wenna nam dennama kapa wenna one.. nathuwa mama kolla mama 2nd wenne naha, mama mokatada a kollata 2nd wenne kiyala hithuwoth nam so sorry.. :dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16454009 said:
    na oya waradi. eya kalin karapu affair eka gana hamadema mama dannawa. api dennama eyalata waradi karala na. api apita kisi deyak hanganneth naha. :):)

    :lol: :lol: හොදටම රිදිලා™

    හික් හික්.. දැන් මං කීවා වගේ ලොකු සීන් එකක් නෑ නේ..
    නිකමට හිතලා බලන්න කෝ.. එහෙම උනා නම් මොකද වෙන්නේ කියලා.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16454035 said:
    :lol::lol::lol::lol::lol: me kollata mehema kellek nathuwa hoda dath dosthara kenek wage hambuna nam kollage nohakiyawa balaganna thibba. methana dennama hoda nisai hamadema wenne.. aththa jeewithe mehema dewal beda ganna kella kiyana hoda de jeewitheta ganna, kolla kiyana hoda de jeewitheta ganna kollo kello suuuu gala lankawatama 2k 3k athi. anika a boy karapu wada okkoma iwasagena a boy wa hoda magata ganna a girl kapa kirimak karala nadda??? :angry::angry::angry: hama thanadima thamn hari kiyanna epa.. onama deyaka depaththak thiyanawa. :frown::frown::frown: affair ekak success wenna nam dennama kapa wenna one.. nathuwa mama kolla mama 2nd wenne naha, mama mokatada a kollata 2nd wenne kiyala hithuwoth nam so sorry.. :dull::dull:

    සහජීවනය අවශ්‍යයි..
    මෙතනද කොල්ලා තමා වැඩ්ඩා..
    නැත්තම් ඉතින් ඌත් අර ආසිකි එකේ වගේ පාලමෙන් ලිදට ජබුක්.. :dull:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :lol: :lol: හොදටම රිදිලා™

    හික් හික්.. දැන් මං කීවා වගේ ලොකු සීන් එකක් නෑ නේ..
    නිකමට හිතලා බලන්න කෝ.. එහෙම උනා නම් මොකද වෙන්නේ කියලා.. :rolleyes:

    ridenna waraddak thiyenna epai.. :lol::lol::lol::lol::lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    සහජීවනය අවශ්‍යයි..
    මෙතනද කොල්ලා තමා වැඩ්ඩා..
    නැත්තම් ඉතින් ඌත් අර ආසිකි එකේ වගේ පාලමෙන් ලිදට ජබුක්.. :dull:

    aththa.. eth oyalama kiyanawa ne aashiqui eke wage kellath okkoma kapa karan inna nisa hodai.. :lol::lol: ohoma therum ganna kollo kello 1% k withara athi. kollatath deyak therum karana kellath methanadi wadagath. natham okkoma kollonta owa hithala thaniyama hadenna thibbane. :lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16454423 said:

    :angry: :angry: :angry: :angry:
    ආශිකි එක ගත්තොත් ඉතින් කෙල්ල වෙනුවෙන් කොල්ලා කොච්චර කැප කරනවාද..
    කෙල්ල ලව් කරන්නත් කලින්ම :frown: ආසිකියක් වැඩක් නෑ.. :frown: :angry:

    ඉතින් තනියම හැදෙන්න තිබුනා තමා..
    ඌ හැදිලා තියෙන්නේ තනියම නේ.. :lol: උගේ උවමනාව නිසා.. :P
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :angry: :angry: :angry: :angry:
    ආශිකි එක ගත්තොත් ඉතින් කෙල්ල වෙනුවෙන් කොල්ලා කොච්චර කැප කරනවාද..
    කෙල්ල ලව් කරන්නත් කලින්ම :frown: ආසිකියක් වැඩක් නෑ.. :frown: :angry:

    ඉතින් තනියම හැදෙන්න තිබුනා තමා..
    ඌ හැදිලා තියෙන්නේ තනියම නේ.. :lol: උගේ උවමනාව නිසා.. :P

    ehema haduna nam yaluwo kiwwa paliyata bonne naha.. :lol::lol::lol: anika ehenam girl kiyanakn hitiye ai??? :lol::lol::lol::lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :angry: :angry: :angry: :angry:
    ආශිකි එක ගත්තොත් ඉතින් කෙල්ල වෙනුවෙන් කොල්ලා කොච්චර කැප කරනවාද..
    කෙල්ල ලව් කරන්නත් කලින්ම :frown: ආසිකියක් වැඩක් නෑ.. :frown: :angry:

    ඉතින් තනියම හැදෙන්න තිබුනා තමා..
    ඌ හැදිලා තියෙන්නේ තනියම නේ.. :lol: උගේ උවමනාව නිසා.. :P

    oya aashiqui film eka baluwe thanin thana da??? :lol::lol::lol::lol: achchara kella karapu kapa kirimak dakke nadda?? :frown::frown::frown: anika marenawa kiyana eka newei wadagath a waradi hadagena kella ekka jeewath una nam anna niyama kollek. marenawa kiyanne prashna walata wisadumak newei. a athin ara thread eka daapu boy great :):):):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16454501 said:
    oya aashiqui film eka baluwe thanin thana da??? :lol::lol::lol::lol: achchara kella karapu kapa kirimak dakke nadda?? :frown::frown::frown: anika marenawa kiyana eka newei wadagath a waradi hadagena kella ekka jeewath una nam anna niyama kollek. marenawa kiyanne prashna walata wisadumak newei. a athin ara thread eka daapu boy great :):):):)

    කෙල්ල ඔක්කොම කැප කරන්නේ...
    කොල්ල හින්දා නෙමේ නේ..
    මුලින් ඒකි රස්සාවෙන් අස් වෙන්නේ කොල්ලා හින්දා කියලා පෙන්නුවට ඇත්ත තත්වේ..
    ඒක් අස් වෙන්නේ ඒකිට තැනක් ලැබෙයි කියලා විශ්වාසෙට.. :P

    කොල්ලා උගේ තැන කැප කරපු හින්දා තමා ඉතින් උෟට එහෙම උනේ.. :baffled: