1. sudumalli2009

    ඉදිරියේදී පෙට්‍රල් කොලිටියේ වෙනසක් 92 වෙනුවට ඔක්ටේන් 91 ?

    Octane 91 කියල තියෙනවද ? නැත්නම් කොලිටිය අඩු කරන එකද කරන්නේ ?
  2. sudumalli2009

    වාහන ගැන අදහස අත්හැරපං

    Cricinfo එකේ අද මැච් එකේ Commentary එක අතරතුර :lol::lol::lol: ඉන්දියන් එවුන් නේද මේ ආතල් ගන්නේ... :baffled:
  3. sudumalli2009

    Surviving on a Government Salary in SL

    Department ?
  4. sudumalli2009

    Galle

  5. sudumalli2009

    Pick me කරොත්?

    දැන් පික්මී ඌබර් දුවන්නෙ නෑ වැඩිය කට්ටිය පාඩුයි කියලා
  6. sudumalli2009

    භානුක සමුගත්තේ prophet Jerome Fernando කියපු නිසාද?

    ඒ බං බෝර්න් එගෙන් උන්ට කියලවත් බැරිවෙයිද බං නන්දසේනට රිටයර් කරවන්න?;)
  7. sudumalli2009

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    දන්න එකෙක්ට විශ්වාසයට ගෙදර හදන්න දීලා හොදම එකෙන් කෙළව ගත්තා
  8. sudumalli2009

    Ad thread eka wahala dapu vistare....!!

    @RLT4U කියන්නේ එල කොල්ලෙක් මං මුගෙන් 2013-14 වගේ කාලේක සුපිරි Nokia Bluetooth Headset එකකුත් ගත්ත හික්කා ගිහින්ම, ඒ දවස් වල කුරියර් සීන් ලොකුවට තිබ්බෙත් නෑනේ ඒ දවස් වල හැටියට සුපිරියක් ඉතින්
  9. sudumalli2009

    Ad thread eka wahala dapu vistare....!!

    අඩේ මොකක්ද ඒ කෑත සීන් එක... Buy & Sell කිව්වට බඩු විකුණන්න බැරිද ? මොකක්ද බං ඒ හරුපේ... :confused:
  10. sudumalli2009

    Machnla a SAD news....

    ස'ට අපහාස කරා කියලා එලකිරිය බෑන් කරනවා කියල වත් ද ?
  11. sudumalli2009

    Annex / Boarding

    තනියෙන් ඉන්න හොයනව නම් ගාන වැඩි වෙයි බං... සුදුවැල්ල පැත්තේ බෝර්ඩින් තියෙනවා මං හිතන්නේ, හැබැයි ගණන් ගැන කොලිටිය කොහොමද කියන්න දන්නේ නෑ Vauxhall පැත්තට ලගයි
  12. sudumalli2009

    සිසුන් ඉලක්ක කරමින් සම්භාහන මධ්‍යස්ථාන වලින් සිසුන්ට සහනදායි පැකේජයක්

    ආ උගෙන් හෙලිදරව් උනේ නැත්නම් කවුරුවත් දැන්නේ නෑ කැම්පස් කොල්ලෝ ස්පා යනවා කියාලා...:lol::lol::lol:
  13. sudumalli2009

    දත් කිඹුලා ගැන?

    මං ගාල්ලේ බං.. :yes: දැන් කොළඹ ප්‍රාන්තේ හිටියට ;) මොකෝ සිද්ධිය ?
  14. sudumalli2009

    දත් කිඹුලා ගැන?

    අඩෝ පූසා...
  15. sudumalli2009

    MS Office active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ

    https://www.facebook.com/keylankaa/ 2016 pro එකට කී එක ගත්තේ මේකෙන් https://www.facebook.com/GB.License/ 2019 pro එකට ගත්තේ මේකෙන්
  16. sudumalli2009

    MS Office active කර ගන්න වයිරස් නැති අක්ටිවෙටර් හරි මොකක් හරි කියලා දෙන්නකෝ

    මමත් කලින් ක්‍රැක් ගගහා හිටියේ ඒක හෙන වදයක් උනා බං පස්සේ... ඊට වඩා ලේසි රුපියල් 650ක් වගේ වෙනවා ඔරිජිනල් Key එකක් අරන් ගහපං බං කෝකටත් හොදයි. FB පේජ් ඕනතරම් තියෙනවා කී සෙල් කරන, රිවීව් බලලා හොද එකෙක්ගෙන් ගනින්
  17. sudumalli2009

    අජි - නෝ - මොටෝ /මෝනොසොඩියම් ග්ලූටමේට් ගැන අදහස මොකක් ද

    එකේ අවුලක් නෑ මං හිතන්නේ, මොකද අපි කන සාමාන්‍ය ලුණුත් පොල් ගස් වලට දානවා පොහොර විදියට
  18. sudumalli2009

    ගෑස් සිලින්ඩර් බෙදාහැරීම යළි නතර කෙරේ

    ගැසට් ගහනවා ආයේ අවලංගු කරනවා.. ඒකයි මේකයි දෙකම එකයි
  19. sudumalli2009

    🛢️ ගෑස් හිඟයක අවදානමක් - තැන තැන කෑම කඩත් වැසෙයි 🛢️

    අද ඔෆිස් එකේ නයිට් එක... වෙනද කෑම ගන්න කඩේට ගියාම එක ගෑස් එකයි තියෙන්නේ කියලා ඔඩර් ගන්නේ නෑ ගෑස් ඉවර උනොත් කෑම දාන්න විදියක් නෑ කියලා.. :growl::angry::( මේ ඩොටෙත් නමෙයි කොළඹ, කොළඹ බොරැල්ලේ

    No contents