මෙහෙමයි බං මම නම් තවම කාටවත් මෙතෙක් එහෙම අමතලා නෑ, නමුත් එහෙම ඇමතුව නම් හොදයි කියලා හිතෙන තැනට පසුතැවිලි උන අවස්ථා කිහිපයක්ම තියෙනවා
ඒ අවස්ථාවේ එහෙම ඇමතුව නම් වැඩේ එතනම ක්ලොස් වෙන්න තිබුනා ඒත් මනුස්සකමට කතා කරාම අන්තිමට අරින්න ආවා... මනුස්සකමට ගරු කරලා කතා කරාම ඒකට ගරු කරලා කතා කරන සුළු...