1. Srilankan1

    ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

    නොදකින් බන්. අවුරුදු ගානක් මේකේ හුන්ඩුවට කඩේ ගිහිනුත් පදින්නේ පල්සර් එකක්ද? නොදකින් :no:
  2. Srilankan1

    ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

    අනේ මම නං උඹට මුකුත් කිව්වෙත් නෑ 🤭 උගේ අලුත්ම නම පෝස් ටෝක් ටූස් ටෝක් 🤭 ------ Post added on 1648354507
  3. Srilankan1

    ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

    දන්නවා වැඩි වෙලා. අති පණ්ඩිත උනාමත් අවුල් 🤭
  4. Srilankan1

    ඉන්ද්‍රජිත්ගේ අනාවැකිය හරියයි

    එළකිරියේ පීචං විශ්ව කෝෂය. දන්නා මගුලකුත් නෑ නොදන්නා මගුලකුත් නෑ. කටයි පුකයි වහන් හිටියනං මීට වඩා ඩීසන්ට් වෙන්න තිබ්බා 🤭
  5. Srilankan1

    තාමත් මහින්දට #ක දෙන බයියන් වෙත

    උන්ට මහින්ද කියන්නේ දෙවියෝ වගේ. ඒකනේ වැඳගෙන ඉන්නේ. එක දැනගෙන නාකයි මහා බයියා ඉන්දගන්නෙත් උස් පුටුවල බයියෝ බිම. මේ මාන්සිකත්වෙන් මුන්ට මිදෙන්න කිසිම උවමනාවක් නෑ
  6. Srilankan1

    කුට්ටිඅාරච්චිගෙ පොල්

    මූ තමයි එරෝසන්. එරෝසන් කුට්ටිආරච්චි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Srilankan1

    Man with a golden heart

    He is good. So is Go with Ali. Never seen taking change after buying something. Telling them to keep the change.
  8. Srilankan1

    රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

    Sri Lankan people's mentality is totally different from china's. Never gonna work
  9. Srilankan1

    🎥🎬💵💰 ලොව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ සිනමා නිර්මාණ 💰💵🎬🎥

    ජුරාසික් පාක්, බහුබාලි, ටයිටැනික්, වෝටර් වල්ඩ් ඔය ලිස්ට් එකේ නැද්ද?
  10. Srilankan1

    බැසිල් රාජපක්ෂ අගැමතිධූරයට

    පුළුවන් පුළුවන් උන් රටෙන් පළයල්ලා මේක ගිලෙන්න කලින්
  11. Srilankan1

    ටයිල් / බාත්වෙයාර් මිල 😲😲

    ටයිල් වලට බාත්රූම් දොරවල් වලට හොඳ මිලක්. මීට බයියෙක්
  12. Srilankan1

    චීනයෙන් ලැබුන හාල් පරිත්‍යාගයට ස්තූතියි - මහින්ද

    අනේද කියන්නේ. එවන්න තිබුනේ පුන්නක්කු බයියොන්ට දෙන්න 🤭
  13. Srilankan1

    ඉන්දියන් සහයෙන් බැසිල් ජනාධිපතිධූරයට

    එරෝසන්ගේ පඩි තව ටිකක් වැඩි වෙයි බැසිල් ආවොත්. පැයට 500යි, 200 ඩේටා කාඩ් එකයි, කිරි තේ එකයි, හවසට මාළු බනිස් එකක් එක්ක කිරි තේ එකක්
  14. Srilankan1

    විණය. අන්න මේකට තමයි අපි සර්ව ගෙනාවේ

    මුතූර් කොහෙද බන් හද්ද පිටිසර? ඔය දකුණේ මැදමුලනට වඩා එහෙ දියුණුයි බන්. 🤭
  15. Srilankan1

    විණය. අන්න මේකට තමයි අපි සර්ව ගෙනාවේ

    මුතූර් ප්‍රදේශයේ ගෑස් පෝලිමක් =AZVIRQb0ECheVAj740jYGbEAqTNTNSgz4bRUBR0rYM03bh6h11AM0PUpqhm1bnfODfOblMTe1tIVpLVLfUX0i-E5fuzPvdpuA_-9BT7Idq1-gieW4CkB1WaQJfcapR4SOtGFjBhlzwokmEPPq2wdnimdsKktEoIi-T_MyIy34E6v9A9dnfOuyvL50ZqSjx0kO28&__tn__=*NK*F']#SriLanka...
  16. Srilankan1

    රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

    ඕකේ එකම ප්රෝෆිට් එක කොළඹ ගියාම සෙල්ෆි ගන්නයි කෝච්චියේ එද්දී මරදාන දැන් ලඟයි කියලා දැනගනන් එක විතරයි. දැන් අපි කුහකයි කියයි 🤭

    No contents