රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පාකරපු එක නෙවේ වැරැද්ද අල්ලාගෙන හිටපු එක. එකෙන් උනේ හරි විදියට ආපු ඩොලර් එක හොර පාරේ යන්න පටන් ගත්ත එක. පස්සේ ඩොලර් නැතුව Gov එක වේසා ගෑනි වගේ එරෝසන්ගේ අම්මගේ රෙද්ද වටේටම උස්ස උස්ස ඩොලර් ණය ඉල්ලනවා උන්ගේ පක්කිලි නීති වලට යට වෙලා.. ෂෙඩ් වල තෙල් ගහපු උනුයි ලැට් හෝදපු උනුයි ආර්ථිකේ තීරණ ගියාම ඔහොම තමයි.
     
    • Love
    • Like
    Reactions: ITGuy25 and waca

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අනෙ ගොබ්බයො , ඔය ආදයම වැඩි වෙනවා නෙවේ ... පා කරපු නිසා ඉස්සර කිලො එකට රුපියල් 200 නම් දැං 300 ක් හම්බෙනව . නමුත් වැඩක් නැ අපි ඉස්සර ගෙන්නෙ ඩොලර් 3 ක් දෙනව නම් තාමාත් 3 ක් දෙන්න ඔනේ.. ඔක තෙරෙන්නෙ නැතු පාන්ඩුවේ ලොක්කො සහ ලොවන උබ
    ලොල් ඒක තමයි මාසෙ ගාන අපනයන ආදායම [ඩොලර්] වැඩි වෙන්නෙ..අනේ මන්ද තොපි වගේ ගොන් පොන්නයො අපනයනය කරන්ඩ බඩු හදන තැන් ජිව්තේට දැකලවත් නැද්ද කොහෙද , 🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලයිට් දාන්නෙ නැ පොන්ස් හැමදාම, උබල tv එකෙන් කොළඹ දකින පොන්නයො බන්,🤭🤭 කුලුණ පටන් අරන් නැ කී සැරයක් කිවද එකම අහ අහ පීචන් වෙනව ඉතින්..🤣🤣🤣

    නෙලුං කුළුන පටන්ගන්නව කියන්නෙ මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රුපියල depreciate වුණාම ඩොලර් ආදායම වැඩිවෙන්නෙ කොහොමද :lol:
    රුපියල අදල නැ පොන්නයො නිශ්පාදනය වැඩිවෙන එකට, මොන හරක්ද තොපි

    දැන් ඔය කියන්නෙ 2012 ඉඳන් ණය වාරික ගෙවන කුළුණෙන් 2022 දිත් කිසිම ප්‍රොෆිට් එකක් නෑ කියලද? දුවන්නෙ නැතුව කියපන් බලන්න :D
    හදල ඉවර වෙන්ඩ එපැයි මොක කරන්ඩත් දැන් අවසන් ඉදිකිරිම් යන්නෙ, තොපිට හදිස්සි උනාට අපිට කරන්ඩ දෙයක් නැ , තුම්පනේ පොන්නයො දන්න ලබ්බ ඉතින්, එක අතකට හොදයි කිරියෙන් ඉගෙන ගත්හැකි තොපිට, නැත්තන් හිතන් ඉන්නෙ ලයිට් දානව කියලනෙ🤣🤣🤣
     
    • Dislike
    Reactions: waca

    Sen-lu

    Well-known member
  • අපනයනය කරන උන්ට ඔය ඔක්කොම හම්බෙනව පොන්නයො, අඩුම ගානෙ උන්ගෙ ලයිට් කපන්නෙත් නැ ,
    බොරු නොකිය ඉඳපන් පොන්ස් අපිමේ දැනුත් ජේනරේට වලින් දුවන්නෙ. මේක යකෝ ඇගට නොදැනෙන්න පච ඇදබානවනෙ. මහ එකා වගේම තමා.
     
    • Like
    Reactions: zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරු නොකිය ඉඳපන් පොන්ස් අපිමේ දැනුත් ජේනරේට වලින් දුවන්නෙ. මේක යකෝ ඇගට නොදැනෙන්න පච ඇදබානවනෙ. මහ එකා වගේම තමා.
    අපෝ උබලගෙ ටොන් පච, අපනයනයට අදාල නිශ්පාදන කරන තැන්වලට ලයිට් කපන්නෙ නැ උබල ගේ මුල්ලෙ ඉදන් මවන ඒව අදාල වෙන්නෙ නැ ඔප්පු කරපන් පුලුවන් නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හදල ඉවර වෙන්ඩ එපැයි මොක කරන්ඩත් දැන් අවසන් ඉදිකිරිම් යන්නෙ, තොපිට හදිස්සි උනාට අපිට කරන්ඩ දෙයක් නැ , තුම්පනේ පොන්නයො දන්න ලබ්බ ඉතින්, එක අතකට හොදයි කිරියෙන් ඉගෙන ගත්හැකි තොපිට, නැත්තන් හිතන් ඉන්නෙ ලයිට් දානව කියලනෙ🤣🤣🤣

    2012 ඉඳන් ණය වාරික ගෙවන කුළුණෙන් 2022 දිත් ප්‍රොෆිට් එකක් නැද්ද එතකොට? ඔව් හරි නෑ හරි කියපන් :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,819
    167,475
    113
    එකමත් එක රටක
    අපනයනය කරන උන්ට ඔය ඔක්කොම හම්බෙනව පොන්නයො, අඩුම ගානෙ උන්ගෙ ලයිට් කපන්නෙත් නැ , තෝ වගේ පොන්නයො මොනාද දන්නෙ ඉතින්,
    ඕවා දෙන්නේ මහාපරිමාණ අපනයන කරන උන්ට විතරයි පොන්ස්... සුළු පරිමාන අපනයන කරන උන් රට පුරා ඉන්නව. තෝ හිතන්නේ උන්ව බේර බේර කරන්ට් කපන්නවා කියලද පොන්නයෝ ??? කරන්ට් එකවත් එකදිගට දිගන්න බැරි පොන්න ආණ්ඩුවක් නේ වේසියේ ..
     
    Sen-lu

    Well-known member
  • අපෝ උබලගෙ ටොන් පච, අපනයනයට අදාල නිශ්පාදන කරන තැන්වලට ලයිට් කපන්නෙ නැ උබල ගේ මුල්ලෙ ඉදන් මවන ඒව අදාල වෙන්නෙ නැ ඔප්පු කරපන් පුලුවන් නම්
    එහෙම කපන්නෙ නෑ කියපු තැනක statement එකක් දාපන් බලන්න මුලින්. මොකද මම තොට ජෙනරේටර්එක වැඩ කරනව පෙන්නන්නද කරන්ට් නෑ කියල. අපිට විතරක් නෙමෙයි පොන්ස් ලූල්කොඳුර වගේ ලොකු factory ත් දුවන්නෙ ජෙනි වලින්.අවිස්සාවේල්ල සොන් එකටත් කපනව පොන්නයා මෙතන මරු කියෝනව
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2012 ඉඳන් ණය වාරික ගෙවන කුළුණෙන් 2022 දිත් ප්‍රොෆිට් එකක් නැද්ද එතකොට? ඔව් හරි නෑ හරි කියපන් :lol:
    ඕකේ එකම ප්රෝෆිට් එක කොළඹ ගියාම සෙල්ෆි ගන්නයි කෝච්චියේ එද්දී මරදාන දැන් ලඟයි කියලා දැනගනන් එක විතරයි. දැන් අපි කුහකයි කියයි 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකේ එකම ප්රෝෆිට් එක කොළඹ ගියාම සෙල්ෆි ගන්නයි කෝච්චියේ එද්දී මරදාන දැන් ලඟයි කියලා දැනගනන් එක විතරයි. දැන් අපි කුහකයි කියයි 🤭
    ලොල් තමයි ඕක විකුනනව නම් ඉන්දියාවයි චිනෙයි පොරකකා ගන්නෙ, තොපි වගේ හැමදේම බැරි පොන්නයො දන්නෙ බුරන්ඩ විතරයි ගේ මුල්ලට වෙලා,
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
    කොච්චරක් අවුරුද්දකට හොයනවද ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Amu mee harak tikak inne. Float karapu eka hari. Katha dekak na e gana. Habai 203 ta thiyan indala sahenna kalayak ekaparama gon wasso float kara. Ekai kela une. Oka tika tika sathi dekakata parak 10 rs walin wage peg kara kara depreciate karala passe float wenna denna thibbe.

    Eka para karapu waden hama baduwakma nohithana ganan walin wadi una.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් තමයි ඕක විකුනනව නම් ඉන්දියාවයි චිනෙයි පොරකකා ගන්නෙ, තොපි වගේ හැමදේම බැරි පොන්නයො දන්නෙ බුරන්ඩ විතරයි ගේ මුල්ලට වෙලා,
    ඒ මහිදය උඹලට ගිල්ලපු ලණුවක්. ඕකට යටකරපු ඉඩමේ වටිනාකම + ණය එකතුකරාම එනගාණට චීනවත් ගන්නෙ නෑ ඕක
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    උඩ කියල තියෙන කාරනේට නම් එකග වෙන්න බෑ අල්ලන් ඉන්නකන් කෑ ගැහුවා පාකරපන් කියලා. දැන් මෙහෙම කියනවා. එකෙක්වත් නෑ තීරනේක හරිම ප්‍රතිපල ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් උන්. ඔය ලොකු ටෝක් දෙන හැම එකාම දෙන්නෙ තිරනෙ අරක් කෙල උනාට පස්සෙ මෙහෙම කලා නම් ඉවරයි අරම ක්ලානම් ඉවරයි කියලා. බලේ ඉන්න උනුත් තීරන ගන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ.
    ow ban
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,100
    54,783
    113
    Colombo
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව

    සට සට ගාල ඩොලර් එයිද අයියෙ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඩ කියල තියෙන කාරනේට නම් එකග වෙන්න බෑ අල්ලන් ඉන්නකන් කෑ ගැහුවා පාකරපන් කියලා. දැන් මෙහෙම කියනවා. එකෙක්වත් නෑ තීරනේක හරිම ප්‍රතිපල ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් උන්. ඔය ලොකු ටෝක් දෙන හැම එකාම දෙන්නෙ තිරනෙ අරක් කෙල උනාට පස්සෙ මෙහෙම කලා නම් ඉවරයි අරම ක්ලානම් ඉවරයි කියලා. බලේ ඉන්න උනුත් තීරන ගන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ.
    සීන් එක මචන් මුන් අනපු ඈනිල්ලට දෑන් හෝදන් යන එක. මොන පණ්ඩිතයාටවත් දෑන් ගොඩ ගන්න අමාරුයි.. එක පිට එක කෙලෝ ගත්තා නේ.. 100% කාබනික සීන් එකට ගිහින් කන්නත් නෑති කර ගත්තා.. පෝර කියලා ගූ නෑව් ගෙනවා.. යාලු බිස්නස් කාරයන්ට රජ මගුල් නටන්න දුන්නා.. අන්තිමට ලෝකේ වෙන දේවලුත් එක්ක සෙට් වුනාම අපිට කෙලම වුනා.. හෙන වෑඩ්ඩෝ කියලා බුරුවො ටිකක් රජ වුනාම වෙන්නේ ඕක තමා.. නිකන් හරි හිතපන් සරත් ෆෝන්සේකා හමුදාපති නොවෙන්න මේවා වෙන්නේ නෑ

    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
    පොන්නයා.. සන්නිවේදනයට ඔය වගේ බිල්ඩිමක් ගහන්න ඕනේද බූරුවෝ?
    ------ Post added on Mar 26, 2022 at 2:41 PM
     
    • Like
    Reactions: pathaleiretta