1. Srilankan1

    ලීක් වූ ගිවිසුම්! ණය වෙනුවෙන් පාවාදුන් අහසේ ඩ්‍රෝන්, මුහුදේ පණිවිඩ හුවමාරු, ලාංකිකයන්ගේ බයෝඩේටා!

    ඕකනේ මම කිව්වේ. ඉන්දියාව අපිට ආදරේට දෙයි ඩොලර් බිලියනයක් මෙන්න කියලා
  2. Srilankan1

    අලුත් අගමැතිවරයෙකුට සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට කියලා..

    හෙට අනිද්දා කොහොමද රනිල් අගමැති හැටියට දිවුරුම් දුන්නනං? බයියෝ හාන්සි. සුවිසයිඩ් කරගනි, කඩුවෙල පාළමෙන් බෙල්ලේ ගලක් ගැටගහන් පනී. ලොල් :ROFLMAO:
  3. Srilankan1

    ලබන සතියෙ සිට පැය 10 ක්? 20220325

    ලයිට් කපන්න හරි රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා. රට වෙනුවෙන් හිතලා කුප්පි ලාම්පු යුගයට යමු
  4. Srilankan1

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    1993 රනිල් නිසා තමයි අපිට ලංකාවේ ඉන්ටර්නෙට් වත් තියෙන්නේ මේ කිරිය තියෙන්නේ.
  5. Srilankan1

    ආණ්ඩුවේ උද්දච්ච පාළනය අවසන් කරනවා - විමලේ

    උගේ පරණ බොස්ට විරුද්ධව කට අරින්නේ නෑ. මේ පැත්තේ එන්නෙවත් නැති වෙයි
  6. Srilankan1

    ආණ්ඩුවේ උද්දච්ච පාළනය අවසන් කරනවා - විමලේ

    එරෝසන්ට දැන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙලා තියෙන්නේ. ලොල් :ROFLMAO:
  7. Srilankan1

    ආණ්ඩුවේ උද්දච්ච පාළනය අවසන් කරනවා - විමලේ

    යකෝ එතකොට @erozan ජොබ් එක?
  8. Srilankan1

    ගෑස් පෝලිමකදී වැඩිහිටියෙකුට සිදුවූ දේ

    උන්ට මේ රටට කෙළ උනාම පවුල් පිටින් හරි යන්න රටවල් තියනවා. අපිට වෙන්නේ මුහුදට පනින්න. මම එහෙම උනොත් අනිවාර්යෙන් බයියෙක් දෙන්නෙක් බාවගෙනම තමයි පනින්නේ
  9. Srilankan1

    ගෑස් පෝලිමකදී වැඩිහිටියෙකුට සිදුවූ දේ

    රාජපක්සලාගේ කසල ශෝදක නං කියන්නේ මේවා සිරසේ වැඩ කියලා අද (24) දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබාගැනීම සඳහා පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසයි. එවැනි පෝලිමක සිටි තරුණියක් ක්ලාන්තය වී ඇදවැටීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ගෙන යන අවස්ථාව අපගේ කැමරාවක සටහන්ව තිබුණේ මෙසේය. දෙරණ ------...
  10. Srilankan1

    ෂාෆිගේ කලබලකාරී හැසිරීම

    ඇයි අහිංසක මිනිස්සු 300ක් මරපු එක
  11. Srilankan1

    Breaking News: People's Bank - No problems at the bank

    අපරාදේ. උඹ ඔය මීටින් එකේ ඉන්න තිබුණේ මේකේ දෙන ලොරි ටෝක් වල හැටියට නේද බන්? 🤭
  12. Srilankan1

    113 MPs Govt majority : Warning from Wimal

    The 113 seat majority held by the Government in Parliament will be taken away soon, former Minister Wimal Weerawansa said. He said measures will be taken to end the governance of the incumbent Government. MP Weerawansa further said that the 11 constituent parties of the Government will instead...
  13. Srilankan1

    Breaking News: People's Bank - No problems at the bank

    එරෝසන් ගේ බොස් දැන් බැසිල්ද කොහෙද. කලින් විමල් ගම්මන්පිල ගාව වැඩ කරේ දැන් උන් දෙන්නා නැති නිසා බැසිල් සර් ගාවට ගිහිං
  14. Srilankan1

    Breaking News: People's Bank - No problems at the bank

    ඌ බිසී. රට හදනවා.
  15. Srilankan1

    ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගේ විරෝධයක් නෑ

    ඔව් ඇත්ත. දෙරණ රූපවාහිනී ITN තමයි හරියටම නිවුස් දෙන්නේ. සිරස ගුප්පියෝ ඔක්කොම සෙට් කරලා කරන්නේ 🤭
  16. Srilankan1

    erozan ව හොයලා මරලා දාන්නේ කොහොමද?

    ගැරඬි මරලා පව් වැඩ කරන්න එපා. ඌත් කරන්නේ රස්සාවක්. පැයට 250/- 99 ඩේටා කාඩ් එකයි ප්ලේන්ටි එකයි. මරන්න ලේසි ජීවත් කරවන්න අමාරුයි. අනුකම්පා කරමු. අසරණ ජීවිතයක් කව්රු උනත්
  17. Srilankan1

    ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගේ විරෝධයක් නෑ

    ඔව් ඇත්ත. පෝලිමේ ඉඳලා මිනිස්සු නන්දසේනටයි ආණ්ඩුවටයි ස්තූති කරනවා කට පුරා. ඒ ටිකම ඇති

    No contents