ඒක නං ඇත්ත. පව් වැඩේ බත් පැකට් බලාගෙන ආපු උන්ට. මීළඟ සැරේ වත් උන් බත් එකක් ගෙදරින් ගෙනෙයි. 🤭
ඒක වහල්ලුන්ට ඇතිලු. ඉතින් හිතගනින්කෝ මේ රාජපස්සලා උන්ගේ වහල්ලු ගැන හිතන් ඉන්න විදිය එකටම හරියන වහල්ලුත් ඉන්නවා කියන්නේ ආයේ සුපිරි 🤭
------ Post added on 1647683020