1. Srilankan1

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    මේ පෙන්නේ නැද්ද? මේ ඊයේද කොහෙද. කොලොන්න පැත්තේ
  2. Srilankan1

    කොහොමද අපෙ සුදු අම්මිගෙ කඹේ..😋

    ඉමෙල්ඩා මාකෝස්. ලංකාවේ රාජපස්සලා වගේම පිලිපිනේ හිටපු රට කාපු පවුලක්
  3. Srilankan1

    කොහොමද අපෙ සුදු අම්මිගෙ කඹේ..😋

    කොටින්ගේ රත්තරං
  4. Srilankan1

    12.5 ගෑස් සිලින්ඩරයක් 1500කින් ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

    හොඳ වැඩේ පොන්න සිංහලුන්ට. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා චන්දෙ දුන්නා දැන් බඩත් නෑ රටත් නෑ
  5. Srilankan1

    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???

    උන්ට බැනලා වැඩක් නෑ. බහුතර සිංහලු මහා මෝඩයෝ. හිතන්නේ හිතෙන් විතරයි මොළෙන් නෙමේ. මොලෙන් මිනිස්සු පත් කරගත්තා නං මෙහෙම වෙන්නේ නෑ. 2015 එපා කියලා ගෙදර යවලා ආයේ උන්වම 2019 ගෙනාපු උන්ට හොඳ වැඩේ. දැන් ඉතින් මැරුවත් කරන්න දෙයක් නෑ මේ විදියටම ලංකාව වලට යයි. අපේ මෝඩයෝ හැමදාම රට ජාතිය එනකොට සංවේදී වෙලා...
  6. Srilankan1

    සව් බාගෙ උදාවෙයි. තේ එක 100යි, බාගේ 50යි.

    මිනිස්සුමනේ මේ තත්වේ උදා කරගත්තේ? 2015 මුන්ව එපා කියලා යහපාලනේ ගෙනත් ආයේ උන්ව එපා කියලා 2015 ගෙදර යවපු උන්වම ගෙනාපු එකට මුන්ට හොඳ පාඩම්
  7. Srilankan1

    ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන මරණය වාර්තා වේ.

    Totally. Sinhalese are foolish people. Only gets sensitive for religion and race but nothing else. That's why corrupt politicians can rule for a long time since they know that they can fool them again and again.
  8. Srilankan1

    Laughs Gas Increased

  9. Srilankan1

    සෙලෙන්ස්කි green screen පාවිච්චි කරලා මාට්ටු

    ඕවා මොනාද බන්. අපේ සර් ස්කීර්න් එකක් දාලා රුවන්වැලි සෑය පෙන්නලා බයියෝ චූන් කරේ 🤭
  10. Srilankan1

    මුදල් අච්චු ගැසීම සහ මට නොතේරෙන යතාර්තය

    කෝ දාපං සෝර්ස්. රෙවෙයි දැන් ගූ පොන්නයාට :p
  11. Srilankan1

    භුමිතෙල් පෝලිමක මරණයක් - මනුෂ්‍යත්වය බල්ලට ගිහිල්ලා

    මේ වේස ආණ්ඩුව ආපු දවසේ ඉඳලම මූසලයි. පව් අසරණ මිනිස්සු
  12. Srilankan1

    සව් බාගෙ උදාවෙයි. තේ එක 100යි, බාගේ 50යි.

    හොඳ වැඩේ වෙනසක් හොයපු යක්කු පුත්තු ටිකට. ප්ලේන්ටි බීපන් හකුරු කෑල්ලක් එක්ක. උඹලට මොන මිලක් ටී ද? 🤭
  13. Srilankan1

    Free ලැබුනේ ලංකාවෙන් සත පහක් ගියේ නෑ... නාමල් කියයි..

    ඉතින් මුන් ඕවා ටාගට් කරන්නේ බයියොන්ට. උන් ඕවට රැවටිලා වැන්දන් ඉන්නවා. මොලේ තියන උන්ට තේරෙනවා මුගේ බොරුව 🤭
  14. Srilankan1

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    පිස්සුද බන්. සිංහලු හෙන මෝඩයි. ඒක ඔය මහා උන් දන්නවා. උන් දන්නවා ආයේ චන්දයක් ලං වෙනකොට ආගම ජාතිය මතක් කරන්න. බලපන්කො ඊළඟ චන්දෙ කිට්ටු වෙනකොට මුන් ඔය පාස්කු සිද්දිය එහෙම වීඩියෝ TV වල දාලා මිනිසුන්ගේ මොළ හෝදන හැටි. ඕවට අපේ බහුතර මෝඩ සිංහලු සෙන්ටිමෙන්ටල් වෙනවා ආයේ බණින උන්ටම චන්දෙ දෙනවා.
  15. Srilankan1

    ඩීසල් පෝලිමේ දන්සැලක් ?

    පොඩ්ඩක් ඉවසලා හිටපන්. හෙට අනිද්දා පුනර්ජනනීය බලාගාරේ හැදුවම කුහක කමට ගුප්පියෝ ජෙප්පෝ හාන්සි. ලොල් 🤭 🤭 🤭

    No contents