1. malithx2

    අනේ උදව් කරන්න මං ඉවරය

    අනේ උදව් කරන්න මං ඉවරය පුලුවන්නම් මෙ Motherboard ඒකේ sound drivers හෝයලා දෙන්න මගේ අතින් drivers uninstall උනා දැන් මට drivers හෝයාගන්න බෑ මාර කේලියක් උනේ.නැත්තන් මාව මරං කයි අපේ බෝසා Unitech UNI-694X Pro (VIA 694X Chipset) Intel Socket 370 Motherboard
  2. malithx2

    රැකියාවක් හෝයන අපිට ආනාගතේට............

    රැකියාවක් හෝයන අපිට ආනාගතේට............ මං මෙ Thread එක දාන්නේ කාටාත් වැදගත් වෙයි කියලා හිතලා.අපි කව්රුත් හෝඳ job හෝයනවා හොඳ salary ඒකක් තියන.දැන් අද වෙනකෝට ලෝකේ දියුනුවත් සමඟ රැකියා වැඞි අද වෙනකොට.උදා-IT FIELD ඒකෙ එමටයි JOB මං හරි නෙද...
  3. malithx2

    හෝඳම computer කඬය

    THANKS MACHANLA MAMA BALANAM
  4. malithx2

    මගේ බිරිඳ මොනවගේ විය යුතුද?

    ඔවට බෙහෙත් තියනවා බන් උබ ගිහින් ඔය ලෙඬ සම්බන්ද හොඳ doctor කෙනෙක් හම්බවෙයන්.ලැජ්ඡා වෙන කාරනයක් නෙමෙ ඔක.
  5. malithx2

    හෝඳම computer කඬය

    මට මෙකට උදව් කරන්න ඔගෝල්ලෝ දන්න තැනක් තියනවද computer parts ගන්න පුලුවන් ඒවගේම ups,monitors හදන තැනක් colombo අවට උනත් කමක් නැ.දන්නවානම් ඒවගේ තැනක් මෙකට repply ඒකක් දන්නකෝ ලෝකු උදව්වක් යලුවනේ.:oo:
  6. malithx2

    CCNA පා‍ඩම

    මචන් ඇත්ම කිව්වෝත් උඹ දෙයියේක් මම ඒ ටිකට ගෝඞාක් දෙවල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන්න නවාත්තන්න එපා. මෙන්න මගෙන් BUM එකක්.
  7. malithx2

    ලිංගික ගැටළු

    [SIZE="5"]ගොඩාක් වැදගත් මතෘකාවක් මචන් අපේ කෝල්ලෝ ඇනගන්න වෙලාවල් තියනවා මෙවෙලාවට.මෙන්න මගේන් BUM ඵකක්[/SIZE]
  8. malithx2

    USB BOOT SOFTWARE එක

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕන ඕගලන්ට පුලුවන්ද මට හොයලා දෙන්න Usb එකෙන් BOOT කරන්න පුළුවන් software එක.කීපයක් මන් download කලා එත් හරි ගියේ නෑ හොද එක පුලුවන්නම් මට හොයල දෙන්න .
  9. malithx2

    මල කෙලියයි !!

    MONA KARANADA YALUWA AYE ALUTHIN PRO EKAK HADAGANING CAPTAIN JACK AMATHAKA KARAPAN..............:rofl:
  10. malithx2

    හුරේ වේවා.....

    මගෙන් සුබ පැතුමී උබට අපෙ කොලේක්නේ මේ මගෙන් සුබ පැතුමී උබට අපෙ කොලේක්නේ මේ
  11. malithx2

    WINDOWS 7 USER ACCOUNT එකේ PASSWORD එක කඩන්න දන්නේ කවුද ?

    WINDOWS 7 USER ACCOUNT එකේ PASSWORD එක කඩන්න දන්නේ කවුද ? කවුද දනේ (WINDOWS 7 USER ACCOUNT) එකේ PASSWORD එක කඩන්න .ඔගොලෝ දන්නා software එකක් තියනවනම් මට කියන්නකෝ ලොකු උදවුවක්
  12. malithx2

    Web Development Course?

    TURNKEY EKE KARANA EPA BAN EKA HRINA PULUWANAM NET ASSIT EKE HARI ESOFT EKE HARI KARANA MAN TURNKEY EKE COURSE EKAK KALA ANTHIMAI WADA
  13. malithx2

    Esoft

    ado baya wena epa mokada ube primikama kisima dekata baya wena epa kohomari oka karagning ubata puluwan uba ba kiyala pasa gahuwoth bama thamai kadi kadi hari english katha karapan wardiyata hari english liyana puruduweyan ohoma tika kalyak yanakota ubata ibetama english nothing machan.kokatath...
  14. malithx2

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕන

    යාලුවනේ මට ලොකු උදවුවක් ඕන යාලුවනේ මට ලොකු උදවුවක් ඕන මට උදවුකරන්න පුලුවන්නනම් මට Memory chip recover කරන්න පුලුවන් software එකක් හොයල දෙන්න උදවුවක් ගන්න ඉන්නේ ඔගොලොනේ
  15. malithx2

    How to find your lost phone....

    අඩෝ අපිට කොහෙන්ද Smart Phone.ඔන්න මගෙන් උබට බුම් එකක්
  16. malithx2

    මතකද මෙ පින්තුරය මේක බැලුවම මොනාද හීතෙන්&#3505

    මටනං පොඩි කාළය මතක් වෙනවා මේක බැලුවම ඔග්ලන්ට වගේම මටත් හිතෙනවා ළමා කාලයට යන්න තීබුනනම් කියල
  17. malithx2

    මතකද මෙ පින්තුරය මේක බැලුවම මොනාද හීතෙන්&#3505

    මතකද මෙ පින්තුරය මේක බැලුවම මොනාද හීතෙන්&#3505 මට නාම් මගේ ළමා කාලය මතක් වෙනවා යාලුවනේ එහෙම හිතේන්නේ නෑද ඔයාලට BUMP එකක් වත් දල යන්න යාලුවනේ
  18. malithx2

    film බලන කට්ටිය මෙතනට එන්න

    Avatar නම් පට්ට FILM එක තව බලපු හොද film තියනවනම් පොස්ට් කරන්න .මන්නම් හොද Action Film එකක් හම්බුනොත් 25 බලනවා
  19. malithx2

    HELP PLEASE

    දන්න කව්රුත් ඉන්නවද Keymen software එක තියන කෙනෙක් .මට ඕන එකේ Full version එක පුලුවන්නනම් මට setup එක හොයල දෙන්න
  20. malithx2

    sound equlizer software එකක් හොයනවා දන්න කවුරුත් ඉන්නවද

    THANKS යාලුවනේ මන් try කරලා බලනම් THANKS යාලුවනේ මන් try කරලා බලනම් :D

    No contents