මතකද මෙ පින්තුරය මේක බැලුවම මොනාද හීතෙන්&#3505

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මතකද මෙ පින්තුරය මේක බැලුවම මොනාද හීතෙන්&#3505

    Untitled.jpg




    මට නාම් මගේ ළමා කාලය මතක් වෙනවා යාලුවනේ එහෙම හිතේන්නේ නෑද ඔයාලට
    BUMP එකක් වත් දල යන්න යාලුවනේ
     
    • Like
    Reactions: චගු

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    42
    Gampaha
    sirawatama.....eka paratama eka wasare panthiye punchi mathakayak enawa ...mara lassna kalayak eka mata nam..ape panthiye mama thaniyama baye hitapuheti...teacher la katha karapu heti...

    sha...thanks machan....for sharing this...
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කතා කරලා වැඩක්‌ නෑ බන්..... පුංචි කාලේ මතක්වෙද්දී පිස්සු හැදෙනවා....
    අයෙත් ඒ කාලෙටම යන්න හිතෙනවා....
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ගල්පාත මහත්තයා;11065099 said:
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
    කාළය මැවු වෙනසක අරුමේ
    :sorry::(

    :yes::sorry:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ඇඩෙනව මචන් .. මේකේ චමරි කියල කෑල්ලකුත් හිටිය වගේ මතකයි ...
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මටනං පොඩි කාළය මතක් වෙනවා මේක බැලුවම ඔග්ලන්ට වගේම මටත් හිතෙනවා ළමා කාලයට යන්න තීබුනනම් කියල