1. ~Hansel~

    ර‍හ‍සේ‍ හ‍ඬ‍නා‍ අ‍ප‍ හැ‍‍‍ගු‍ම්‍ female artist?‍

    original song sung by Neela wickramasinghe.but this one by lilanthie karunanayake.
  2. ~Hansel~

    වාහන_හොරු

    මෙහෙමනේ බන්, මුකුත් නැතුව තියනවට වඩා මේක හොද නැද්ද? අලුත් වාහන වල GPS තියනව, ඒක perfect ද? නෑ බන්, දැන් හොරු ලේසියෙන්ම ඒක ගලවනව, කොහොමද වලට GPS අමතරව මේකත් තිබ්බනම්
  3. ~Hansel~

    වාහන_හොරු

    පිස්සුද බන් හන්ගන්නේ ආන්ස්වර් කරන්නෙ බැරි වෙන්න නේ, ෆෝන් එක නැති උනාම ලොකේශන් එක හොයාගන්නව ස්ග්නල් වලින්, ඒකෙන් කාර් එක හොයාගන්නව. උබ හිතුවද ආන්ස්වර් කරහම හොරාගෙන් කොහෙද ඉන්නේ අහනව කියල. ලොල් :rofl::rofl:
  4. ~Hansel~

    Research - Bank -

    Commercial bank ඉහල ගුණාත්මක සේවාව , සුහදශීලී බව
  5. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    goo.gl/ea4VDo me link eka wada nadda? direct danna ba ban spam wenawa, news ekak
  6. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    Rattaran , oka nikan report karata kisima wadak na ban api hoda reason ekak denna ona unata, description ekak. read this goo.gl/ea4VDo
  7. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    උබ තමා ඌව පන්න පන්න එලෙව්වේ :lol::lol:
  8. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    එහෙම කියන්න එපා. අපි උබලට රකින්න ආගමක් ඉතුරු වෙලා තියෙන්නේ ඉස්සර මේ වගේ මිනිස්සු හිටපු නිසා බන්
  9. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    chaa wela giya mama hithanne, hoda muna pennagena hitiye , u muslim kiyana eka hanguwa, advice ehema denawa issara ona dekata :lol:
  10. ~Hansel~

    සිංහ වෙසින් හබ්බ හොරේ

    na na me imza, coollifestyle :D
  11. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    mama SLT eke wada karanawa kiyala godak un hithan inne. LOL ube idea ekata rep + uba nam dias kolla wenna ba :dull:
  12. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    Mehema kara nam patta . :):):) ubata taram molayak nati nisa neme ehema nokaranne bn, ubata wada mole tiyana nisa, therenne nadda :D
  13. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    අපිට මොනවද බන් ලිමිට් කරන්න තියෙන්නේ තව? මේක හොද නැත්තම් වෙන එකකට මාරු වෙනව, not a big deal
  14. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    Berlin inne mama impersonate karana character eka , Hansel thamai Berlin wala inne mama neme :D
  15. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    apita nam salakanawa uda tiyala :D
  16. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    ස්ලෝ ද ආස? ලොල්. අනේ මන්ද බන් මම යූස් කරේ Mobile broadband , ඒකට වඩා 1000k හොදයි slt
  17. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    අන්ලිමිට් දෙන්න බෑනේ බන් හයි ස්පීඩ්, වෙන කිසිම රටක මම දැකල නෑ අන්ලිමිට් දෙනව ස්පීඩ් එකත් එක්ක
  18. ~Hansel~

    SLT High speed උබලට කොයින්ද මේවා

    ලොල් ඔව් බන් ඉතින් ඒක පැකේජ් එක ගන්නකොටම අපි දන්නවනේ. :rolleyes:

    No contents