කෙල්ලෙක්ට ට්‍රයි
මගේ හිතට වද දෙන දෙයක් එලකිරියේ දාන්න හිතුන බන්, මේ වගේ දෙයක් දාල උබලගේ අදහස් අහන පලවෙනි වතාව මේ.
මම මචන් හැමදාම කොලඹ යනව , උදේ හතට විතර තියන Train එකක තමා යන්නේ. හැම සෙනසුරාදම කෙල්ලෙක් එනව මචන්ල අම්ම එක්ක, (අම්ම වෙන්න ඕන, ටිකක් ඒකි වගේ) හැමදාම අම්ම එක්ක තමා එන්නේ, කෙට්ටු...