SLT High speed උබලට කොයින්ද මේවා

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    2929045489.png

    ඔය ස්පීඩ් ඉතින් ලිමිට් පනිනකල් විතරයි. :rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ලොල් ඔව් බන් ඉතින් ඒක පැකේජ් එක ගන්නකොටම අපි දන්නවනේ. :rolleyes:
    ඒ උනාට SLT එවුන් කරපු බලු වැඩේ තමයි Unlimited කනෙක්ෂන් ටිකත් ලිමිට් කරපු එක.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ උනාට SLT එවුන් කරපු බලු වැඩේ තමයි Unlimited කනෙක්ෂන් ටිකත් ලිමිට් කරපු එක.

    අන්ලිමිට් දෙන්න බෑනේ බන් හයි ස්පීඩ්, වෙන කිසිම රටක මම දැකල නෑ අන්ලිමිට් දෙනව ස්පීඩ් එකත් එක්ක
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අන්ලිමිට් දෙන්න බෑනේ බන් හයි ස්පීඩ්, වෙන කිසිම රටක මම දැකල නෑ අන්ලිමිට් දෙනව ස්පීඩ් එකත් එක්ක
    ඉතින් කවුද හයි ස්පීඩ් අන්ලිමිටඩ් ඉල්ලුවේ?
     
    Aug 25, 2013
    241
    11
    0
    ස්ලෝ ද ආස? ලොල්.
    අනේ මන්ද බන් මම යූස් කරේ Mobile broadband , ඒකට වඩා 1000k හොදයි slt

    SLT hodai 2010ta issaranam...
    usersla wadi unama parana ewunta ballanta wage salakanne..enneth na kiwwama rpair kerenna..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    apita nam salakanawa uda tiyala :D
    ලබ්බට තියපු අත පුහුලටත් තිබ්බ දාට අඬාගෙන ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපන්කෝ එස්එල්ටී එක මටත් කෙලියා කියලා. :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලබ්බට තියපු අත පුහුලටත් තිබ්බ දාට අඬාගෙන ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපන්කෝ එස්එල්ටී එක මටත් කෙලියා කියලා. :rofl:

    අපිට මොනවද බන් ලිමිට් කරන්න තියෙන්නේ තව? මේක හොද නැත්තම් වෙන එකකට මාරු වෙනව, not a big deal
     
    Aug 25, 2013
    241
    11
    0
    ow ban ethakota wath sadharana widihata karai nah ... 64kbps walin mona karannada ban.. mokada danne na 64kbps walata adu karanna kiyapu puththalam buruwa :growl::angry:

    ow ban..mamanam kiyanne mehema deyak..meka mage pudgalika adahasak
    dan tiyana unlimited ewath okkoma 8mbps kerela
    eeta passe hamogema 25GB exceed unama limit kerenna ona 512kbps welata...total usage eka 40GB wenakan..40GB pannama 64kbps kerenna ona..

    ethakota 8mbps-25GB
    512kbps-15GB
    total 40GB...

    dan tiyana unlimited eketh 40GB witarane puluwan..
    meka mage idea ekak..eth itin mata taram wath molayak munta nane..
    thawa 250k bill ekata add kereth kamak naa..mehema denawanam..
     
    Mehema kara nam patta . :):):)

    ubata taram molayak nati nisa neme ehema nokaranne bn, ubata wada mole tiyana nisa, therenne nadda :D
     
    Aug 25, 2013
    241
    11
    0
    Mehema kara nam patta . :):):)

    ubata taram molayak nati nisa neme ehema nokaranne bn, ubata wada mole tiyana nisa, therenne nadda :D

    na ban itin hamoma 8mbps connection tiyana ayagen 75% wath oya 25GB use kerenawane..

    512kbps tiyana ayagen 60% witara 40GB ma use kerena eke..

    oya deka ekabadda kerela..dekama ekata ekathu kerela me wage wisadumakata giyahaki..onnam thawa 400k 500k wadi pura gewanna api ekagai..