කෙල්ලෙක්ට ට්‍රයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන් :):):)

    ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම ෆොන් නම්බරේ දෙන්න එපා බං. පොඩ්ඩක් කෙල්ලත් එක්ක කතා බහා කරලා බලපන්, පැණි ටොක් දාන්නේ නැතිව ටිකක් ශෙප් එකේ කතා කරපන්, කෙල්ලොන්ට පඩි ටොක් දාන්නත් එපා. කවුද දන්නේ කෙල්ල ගොළුයි ද වත් කියලා ඒ හින්දා පොඩ්ඩක් කතා කරලා හිටහන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    එක තමයි බන්, නම්බර් එක දෙන්න ගිහින් එපා කිවුවොත් කේස් නේ. අම්ම නැත්තම් මෙලහකට කතා කරල බන්, මට හිතෙනව අද ඒකි බලන් හිටියේම මම කතා කරයි කියල බන්, අයියෝ
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරි මම උඹට දෙන්නමි එළ අයිඩියා එකක්.. හැබැයි පුතේ එකක් මතක තියා ගනින්:frown::frown:..මේ සුර සැප විද විද නමි කෙල්ලෙක් දා ගන්න බැ:rofl:. එකට කටිටක් කන්නම වෙනවා. ඒක නිසා කාපන් පොඩි කටිටක්.. අවුලක් නැ. මොකද කටිටක් කන්නේ නැතුව තොට ඔය කෙල්ල දා ගන්න වෙන්නේ නැති බව මගේ ශේෂඨ මොළයට වැටහෙන නිසා:lol::lol:.

    හරි දැන් ඉස්සෙල්ලා කියපන් තෝ සෙනසුරාදා කොයි මගුලෙද යන්නේ කියලා. වැඩට යනවනමි වෙන සෙනසුරාදාවක් දා ගනින් නිවාඩු. හැබැයි ඉක්මනට. මොකද නැත්තන් වෙල දුෂ්ඨයෙක් බහි.:P:P දාගෙන එකි බැහැලා යන තැනින් උඹත් Follow පාරක් දිලා බලාපන් මෙකි කොහේටද යන්නේ කියාල. අනිවා ඔය යන තැන තියෙනවා. අමිමා මිස් වෙන පොටි එකක්:lol:. පළවෙනි දවසේම කථා කරන්න යන්නේ නැතිව පොඩිඩක් හොයපන්..අමිමාව මිස වෙන තැන්. ඊට පස්සේ හරියටම බලාගෙන වරෙන් මෙකි කොහේටද යන්නේ මොනවද කරන්නේ කියන එක. හරි. ගිහිල්ලා නිකන් ගෝතයා වගේ බුමිබගෙන එන්නේ නැතිව. :no::no:

    ඊළගට තව දවසක් කොහෝම හරි නිවාඩු දාගෙන පල:). කරන්න දෙයක් නැ මල්ලි.කෙල්ලෙක් දා ගන්න කටිටක් කාපන්:baffled::baffled:. නැත්තන් ඉතින් එකිව අමතක කරලා දාපන්. හරි තව දවසක් සෙටි වෙලා යාලුවෙක් එක්ක පල. පුලුවන්නමි තනියමම පල:yes:. එක වඩාත් හොදයි. ගිහිල්ලා එකිට අමිමව මිස් වෙන තැනක් තියෙනවනමි පට ගාලා කථාවක් දාපන්. අනිවා ඒක ක්ලාස් යනවනමි ක්ලාස් ඉවර වුනාම සමහර විට චාන්ස් එකක් පැදෙන්න පුලුවන්. හැබැයි කෙල්ල යාලුවොත් එකක් එනන්ත් ඉඩ තියනවා. එහේම වුනොත් තෝ බය වෙන්න එපා:no::no:. කෙලින්ම පල ගිහිල්ලා බොහෝම වැදගත් විදියට කථා කරපන්. නිකන් පාතාලයෙක් වගේ ටොක් කරන්නේ නැතිව. හරිද එහේනම මෙක කරලා වරෙන්. ඉතුරැ ටික ඊට පස්සේ මම කියන්නනමි. මට Private Massage එකක දාපන් තොට තව උපදෙස් අවශ්‍ය නමි. :rofl::rofl:

    මෙයට Bus Love and Train Love පිළිබදව අතිවිශේෂඥ මාහාචාර්යය මම:lol::lol::lol:

    අඩේ උබ නම් එල පොරක්, ඇඩෙනවා

    මම බස් එක ගාවට ගියා, බස් එකටත් නැග්ගේ නෑ බන්, මම නිකන් රස්තියාදු කාරයෙක් කියල හිතයි කියල හිතුන බන් මට. 144 bus eke yanne ban
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එක තමයි බන්, නම්බර් එක දෙන්න ගිහින් එපා කිවුවොත් කේස් නේ. අම්ම නැත්තම් මෙලහකට කතා කරල බන්, මට හිතෙනව අද ඒකි බලන් හිටියේම මම කතා කරයි කියල බන්, අයියෝ

    උඹට කෙල්ලත් එක්ක මුලදි කතා කරන්න බැරි නම් කෙල්ලගේ අම්මාත් එක්ක කතා කරන්න මගක් පාද ගනින්. අනික පුලුවන් නම් කෙල්ලගේ අම්මාට පෙන්න ලකුණු දාගන්න වැඩක් කරගනින්. කෙල්ලයි අම්මායි ඉස්සරහා. ඊට පස්සේ උඹව දකින කොට කෙල්ලගේ අම්මාට උඹව හොදට නොට් වෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද බන් මේ :eek:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :lol:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :rofl:

    බය නැතුව හිනාවක් දාපන් කට පුරෝලා :growl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොකක්ද බන් මේ :eek:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :lol:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :rofl:

    බය නැතුව හිනාවක් දාපන් කට පුරෝලා :growl:

    ඕක තමයි මට බැරිම බන්, ලොල්. වැඩේ කියන්නේ ඒකි මම බලන වෙලාවට නෙමේනේ බලන්නේ බන්.
    :lol::lol:
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    මොකක්ද බන් මේ :eek:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :lol:
    කෙල්ල උබ දිහා බලනවා උබ කෙල්ල දිහා බලනවා :rofl:

    බය නැතුව හිනාවක් දාපන් කට පුරෝලා :growl:
    Siraawata machan man kiyanna giyeth okamai... mulinma kella ekka hina wela inna epai :D
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    කෙල්ලෙක්ට ට්‍රයි

    Bro...... oyata honda adhyapanayak thiyanawa nam , nethnam honda job ekak thiyanawa nam,

    Amma innawa kiyala hithanne nethuwa gihin kelinma katha karanna.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක තමයි මට බැරිම බන්, ලොල්. වැඩේ කියන්නේ ඒකි මම බලන වෙලාවට නෙමේනේ බලන්නේ බන්.
    :lol::lol:

    උබ එකී දිහාම බලන් ඉඳපන් :rofl: බලන එක උබේ මානව අයිතිවාසිකමක් :sorry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    matath godak sarayak ohoma wela thiyanawa :(
    api kochchara strong wela giyath kella gawata giyama podi bayak enawa meki ba kiyaida kiyala :P
    mokada owa ahanne kawruth nathi thana nemei ne public ne:P
    eka nisa mokak hari wei kiyala chater :P
    man nan kiyanne wadiya hithata baya ganne nathuwa gihin shape eke kellawa andunaganna wage katha karapan :D
    oya hamadama train eke koheda yanne man oyawa hamadama train eke yaddi dakinawa wage deyak :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කෙල්ලො දැක්ක පලියට ලව් කරන්න යන්න එපා බන් අයියේ හෝ මල්ලී.. ටිකක් හොයල බලපන්..ඔය 2කට වත් ගනන් කරගන්න බැරුව හිටියට කවුද දන්නේ... දහඅට සන්නි නටල හොට බිම ඇන්ච්ච එකියක්ද කියල.. එහෙම කෙල්ලො පරිස්සම් කරන්නත් අම්මල පස්සෙන් යනව.. සල්ලන වගේ නෙමේ පුතෝ සක්කර වට්ටමක් සෙට් උනොත්...

    අම්ම මහතයි කිව්වනේද? එහෙනම් පළවෙනි බබා හම්බ උනාට පස්සෙ උබට බරවාහන ලයිසන් ගන්න වෙයි... :baffled::P
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    matath godak sarayak ohoma wela thiyanawa :(
    api kochchara strong wela giyath kella gawata giyama podi bayak enawa meki ba kiyaida kiyala :P
    mokada owa ahanne kawruth nathi thana nemei ne public ne:P
    eka nisa mokak hari wei kiyala chater :P
    man nan kiyanne wadiya hithata baya ganne nathuwa gihin shape eke kellawa andunaganna wage katha karapan :D
    oya hamadama train eke koheda yanne man oyawa hamadama train eke yaddi dakinawa wage deyak :lol:
    ඔය වෙලාවට කෙල්ල අහන්න ඔනේ ඈයි මට Train එකේ යන්න බැරිද කියලා වහ කාලා මැරෙන්න පුලුවන් (joke ekak kare ) :lol::lol::lol::P:P:rofl::rofl::cool::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෙල්ලො දැක්ක පලියට ලව් කරන්න යන්න එපා බන් අයියේ හෝ මල්ලී.. ටිකක් හොයල බලපන්..ඔය 2කට වත් ගනන් කරගන්න බැරුව හිටියට කවුද දන්නේ... දහඅට සන්නි නටල හොට බිම ඇන්ච්ච එකියක්ද කියල.. එහෙම කෙල්ලො පරිස්සම් කරන්නත් අම්මල පස්සෙන් යනව.. සල්ලන වගේ නෙමේ පුතෝ සක්කර වට්ටමක් සෙට් උනොත්...

    අම්ම මහතයි කිව්වනේද? එහෙනම් පළවෙනි බබා හම්බ උනාට පස්සෙ උබට බරවාහන ලයිසන් ගන්න වෙයි... :baffled::P

    යස් යස් :dull:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔය වෙලාවට කෙල්ල අහන්න ඔනේ ඈයි මට Train එකේ යන්න බැරිද කියලා වහ කාලා මැරෙන්න පුලුවන් (joke ekak kare ) :lol::lol::lol::P:P:rofl::rofl::cool::cool:

    :shocked::lol::lol::lol:oka thamai bn matath baya dannawane ganunge hati:frown:
    natta p#ke gahan thamai yanna wenne ohoma ekak kattiya issaraha munata kiwwoth:dull:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කෙල්ලො දැක්ක පලියට ලව් කරන්න යන්න එපා බන් අයියේ හෝ මල්ලී.. ටිකක් හොයල බලපන්..ඔය 2කට වත් ගනන් කරගන්න බැරුව හිටියට කවුද දන්නේ... දහඅට සන්නි නටල හොට බිම ඇන්ච්ච එකියක්ද කියල.. එහෙම කෙල්ලො පරිස්සම් කරන්නත් අම්මල පස්සෙන් යනව.. සල්ලන වගේ නෙමේ පුතෝ සක්කර වට්ටමක් සෙට් උනොත්...

    අම්ම මහතයි කිව්වනේද? එහෙනම් පළවෙනි බබා හම්බ උනාට පස්සෙ උබට බරවාහන ලයිසන් ගන්න වෙයි... :baffled::P

    ඇත්ත බන්, මතත් එහෙම හිතෙනව, මොකද අම්ම එක්ක ඒකි කතා කරන්නෙත් අඩුවෙන්, නිකන් අම්ම එන නිසා එපාවෙලා වගේ. අනෙ මන්ද බන්, හිත ගිහින් තියෙන්නේ දැන් හොදටම