සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා
තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම
චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත්...