⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කෝ දැන් අර තරංග ෆෑන්ලා ටික. කෝ බලන්න පුක. Tharanga as the captain , played 5 lost 5, one more coming up.

    match 5 kin captaincy gana kiyanna ba
    matath angie tharam muge captaincy hoda na
    habai angie ekka team eke godak un aul nisa tharanga captain inna eka hondai wage
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එහෙම කරපන් බන් එපා වෙනවා මගුල:angry:

    තිසර,සචිත් පතිරණ,දිමුත්,කොටා කියක් ඉන්නවද ගෙදර යවන්න ඕන :baffled:

    අනික අපේ උන් statics බලලා නෙවි තෝරන්නේ..ඔන්න ඔහේ ලිස්ට් එකක් හදලා දානවා..එකෙන් ටිකක් කපලා තව ලිස්ට් එකක් හදලා දානවා ඊලග සිරිස් එකේ...එකනේ හරි හමන් සෙට් එකක් හැදෙන්නේ නැත්තේ..අනික එන උන් එන්නේ පන්දටම,ගැනී දීලා :dull::dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විකට් ගන්න පුළුවන් අමිල අපොන්සු ගන්නේ නැතුව මොන මි හරකද සචිත් පතිරණ,තිසර පෙරේරා ගන්නේ :dull::dull: :lol::lol:
    කියලා වැඩක් නැ බන් අඩුම ගානෙ ජෙෆ්‍රි වැන්ඩසෙ වත් ගන්න තිබ්බ හැමදාම spin වලින් ගොඩයන අපෙ උන් දැන් මෙ allrounder සෙට් එකක් දාගෙන උන්ට පුක දෙනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තිසර,සචිත් පතිරණ,දිමුත්,කොටා කියක් ඉන්නවද ගෙදර යවන්න ඕන :baffled:

    අනික අපේ උන් statics බලලා නෙවි තෝරන්නේ..ඔන්න ඔහේ ලිස්ට් එකක් හදලා දානවා..එකෙන් ටිකක් කපලා තව ලිස්ට් එකක් හදලා දානවා ඊලග සිරිස් එකේ...එකනේ හරි හමන් සෙට් එකක් හැදෙන්නේ නැත්තේ..අනික එන උන් එන්නේ පන්දටම,ගැනී දීලා :dull::dull:
    ප්ලෙයර්ස්ලට බැනලා වැඩක් නැ බන්
    තෙරිම් කමිටුව කියල එකක් මොකටද තියන්නෙ එහෙනම්
    චන්දිමාල්,කුසල් මෙන්ඩිස් දෙන්නා 50 ඔවර් මැච් වලට සිලෙක්ට් කරන උන් ගැන කවර කතාද බන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ape ew dew enakan allan inne onna balapan dew awama gahanawa :P
    mountain_dew.png
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කියලා වැඩක් නැ බන් අඩුම ගානෙ ජෙෆ්‍රි වැන්ඩසෙ වත් ගන්න තිබ්බ හැමදාම spin වලින් ගොඩයන අපෙ උන් දැන් මෙ allrounder සෙට් එකක් දාගෙන උන්ට පුක දෙනවා

    Vandy Ganne na Coach kamathi na Uuta :lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කියලා වැඩක් නැ බන් අඩුම ගානෙ ජෙෆ්‍රි වැන්ඩසෙ වත් ගන්න තිබ්බ හැමදාම spin වලින් ගොඩයන අපෙ උන් දැන් මෙ allrounder සෙට් එකක් දාගෙන උන්ට පුක දෙනවා

    හිතුවේ මැතිස් ගියාම මේ allrounder කෙස් එක හරි යාවි කියලා..එත් වෙනස් උනේ නැනේ..ඒ කියන්නේ සනාගේ ගොන් selection :lol::lol: :rofl::rofl:

    ජෙෆ්‍රි වැන්ඩසෙ
    අමිල අපොන්සු
    මලින්ද පුෂ්පකුමාර
    තරිඳු කුසල්
    අකිල දනන්ජය

    මේ ඉන්නේ බන් ස්පින් උන් ඕන තරම්..අනිවාර්යෙන්ම කොයි පිච් එකේ ගැහුවත් අපි ස්පින් දෙන්නෙක් ගහන මට්ටම ගෙන්න ඕනෑමයි...ලංකාව මැච් හැමදාම දින්නේ ස්පින් :dull::dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Vandy Ganne na Coach kamathi na Uuta :lol::lol::lol:

    කොච් ගන්නේ නැත්නම් උව එලවන්න ඕන මුලින්ම,මට තේරුණා විදියට දැන් ඉන්න කොච් ලංකාවේ විදියට හද ගැහිලා..මැච් දිනන්න ඕන කමක් නැහැ..පැරදුනත් උට මාසෙට ලක්ෂ 16ක් ලැබෙනවනේ :rofl::rofl: :lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    tharindu kaushal wadak na dan doosra eka nathuwa
    vandy,akila out of form
    MALINDA & AMILA are the available options as far as i know

    තර්න්දු කුසල් දුස්රා නැති උනත් හොදයි මචන්..වගකීමෙන් කියන්නේ ...

    අනික ඔය ලිස්ට් එකේ තව දාන්න අමතක උනා සච්ත්‍ර සේනානායක - උගෙත් දැන් අයිමත් බොලින්ග් හොදයි :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිතුවේ මැතිස් ගියාම මේ allrounder කෙස් එක හරි යාවි කියලා..එත් වෙනස් උනේ නැනේ..ඒ කියන්නේ සනාගේ ගොන් selection :lol::lol: :rofl::rofl:

    ජෙෆ්‍රි වැන්ඩසෙ
    අමිල අපොන්සු
    මලින්ද පුෂ්පකුමාර
    තරිඳු කුසල්
    අකිල දනන්ජය

    මේ ඉන්නේ බන් ස්පින් උන් ඕන තරම්..අනිවාර්යෙන්ම කොයි පිච් එකේ ගැහුවත් අපි ස්පින් දෙන්නෙක් ගහන මට්ටම ගෙන්න ඕනෑමයි...ලංකාව මැච් හැමදාම දින්නේ ස්පින් :dull::dull:
    සිරා බන් මොන ජගතා උනත් ෆෝම් එකෙ නැත්තන් මැච් 2ක් 3ක් බලලා ඩ්‍රොප් කරන්න ඔන.
    ලොකෙ මොන රටේවත් නැති තරම් ස්පිනස්ලා ඉදලත් උන්ව ගන්නෙ නැ
    අපෙ ෆාස්ට් බෝලස්ලා උනත් බලපන්කො ටෙස්ට් වලට හොද උන් ෆෝමැට් 3ටම ගන්නවා. මොන කුනුහරප වැඩක්ද මුන් මෙ කරන්නෙ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරා බන් මොන ජගතා උනත් ෆෝම් එකෙ නැත්තන් මැච් 2ක් 3ක් බලලා ඩ්‍රොප් කරන්න ඔන.
    ලොකෙ මොන රටේවත් නැති තරම් ස්පිනස්ලා ඉදලත් උන්ව ගන්නෙ නැ
    අපෙ ෆාස්ට් බෝලස්ලා උනත් බලපන්කො ටෙස්ට් වලට හොද උන් ෆෝමැට් 3ටම ගන්නවා. මොන කුනුහරප වැඩක්ද මුන් මෙ කරන්නෙ

    අනික ෆාස්ට් බෝල් 03ක් ගන්න එක නම් අමුම අමු ගොබ්බ වැඩක්..මොකද අපිට හරි හමන් fast බෝලර් අය නැති නිසා..මුරලි පිච් එක turn උනේ නැති උනත් විකට් ගත්තනේ...ඔය දාපු සෙට් එකේ උන්ට චාන්ස් දුන්නොත් අනිවරෙය්න්ම උන් හැදිලා එනවා සුවර් :(

    පිටරට ගැහුවත් මන් නම් කියන්නේ ස්පින් දෙන්නෙක් අනිවාර්යයි.දැන් ඔය ඉන්දියාවේ උනත් ඉන්නේ sir ජජෙදා :P අස්වින් දෙන්නම :dull:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    තර්න්දු කුසල් දුස්රා නැති උනත් හොදයි මචන්..වගකීමෙන් කියන්නේ ...

    අනික ඔය ලිස්ට් එකේ තව දාන්න අමතක උනා සච්ත්‍ර සේනානායක - උගෙත් දැන් අයිමත් බොලින්ග් හොදයි :P

    hmm.api ithin boruwata methana type kalata wadak na bn.
    media walinwath mewa katha karanne na neh
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ කණ්ඩායම සමබර නෑ හරියට බැලූවොත් පන්දු යවන්නන් 3 හිටියේ බාගේ බෝලර්ස්ලා එලොවටත් නෑ මෙලොවටත් නෑ :(:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අනික ෆාස්ට් බෝල් 03ක් ගන්න එක නම් අමුම අමු ගොබ්බ වැඩක්..මොකද අපිට හරි හමන් fast බෝලර් අය නැති නිසා..මුරලි පිච් එක turn උනේ නැති උනත් විකට් ගත්තනේ...ඔය දාපු සෙට් එකේ උන්ට චාන්ස් දුන්නොත් අනිවරෙය්න්ම උන් හැදිලා එනවා සුවර් :(

    පිටරට ගැහුවත් මන් නම් කියන්නේ ස්පින් දෙන්නෙක් අනිවාර්යයි.දැන් ඔය ඉන්දියාවේ උනත් ඉන්නේ sir ජජෙදා :P අස්වින් දෙන්නම :dull:
    දනුශ්ක ගුනතිලකට තියන්නෙ මාවන් අතපත්තුගෙ ලෙඩෙ international තරග වල ගහන්නැ නැ Local එවගෙ බෝල පලනවා:rofl:
    අර සදීර සමරවික්‍රම පට්ටෙට ගැහුවගෙ ප්‍රැක්ටිස් මැච් එකෙ උට චන්ස් එකක් නැ