දැන් ඔය කතාවම දාන්නේ ඕනේ උබට. පැයක් කියමුකෝ. යන වියදම ලක්ශ දහයක් වෙයි. ඊළඟට මිනිස්සු ගෙදර ඇවිත් ටීවී එක දාන්නේ දේශපාලන කතාවම අහන් ඉන්න නෙමේ නේ. ඒ කියන්නේ රේටින්ස් බහිනවා. ඇඩ් එකක් වත් හොයාගන්න බැරි වෙනවා. එතකොට ලයිට් බිල් ටෙලිපෝන් බිල් සැටලයිට් බිල් ටාන්ස්පෝරට් බිල් අර බිල් මේ බිල් ඔක්කෝම ගෙවන්න...