1. S

    Antonov 124 ලංකාවට

    Soviet masterpiece. Haven't many years left to retired. Nope. Designer is russian. Engineering team is russian. Buero is russian. Founder is russian and finally manufactured in Russia. Only buero located in soviet Ukraine. ------ Post added on 1719755491
  2. S

    මේකේ රුසියාවට යුද්ධ ටැංකි නෑ කියපු ළමයි කෝ එන්න බලන්න

    රුසියාවට යුද්ධ ටැංකි නැහැ බොල. ඔය ආර්මඩ් විල්බැරෝ. සවල් වලින් ගහන්නේ. දැන් අවුරුද්දකටත් වැඩි රුසියාවට ආයුධ නැතුව. සෙලන්සිකි දැන් යූරල් කදු වලට කිට්ටු කරලා ඉන්නේ. යුරල් වලට ගහන්න තමා පොඩ්ඩක් අමාරු. එකත් F16 ආපු ගමන් අල්ලයි.
  3. S

    අධිකරණය දුන් සිරදඬුවමෙන් පසු රැගෙන ගිය හිරුණිකා... නවතම දර්ශන මෙන්න

    ගම්පහෙන් ඉල්ලුවොත්නම් දිනයි. ලංකාවේ ලොකුම යූඇන්පී කදවුරෙන් ඉල්ලලත් පැරදුනු ඒකනේ. ගම්පහ යූන්පි හරක් ටික නම් පාර්ලිමේන්තු යවයි. වෙන කොහෙන්වත් යන්නත් බැහැ.
  4. S

    ජාතියේ පිනා

    කෝබන් අර අරගලයේ කලේ හිටපු සෙට් එක. කට්ටිය රනිල් ගෙනාවා ට පස්සේ ගෙදර ගිහින් ද?
  5. S

    බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කල 1803 සංග්‍රාමය

    නැහැ බන්. රජාට සපෝර්ට් කරන්න පාත් රටක් තිබ්බේ නැහැ. සීතාවක උඩරට යටතේ තිබ්බා ට හේවාගම් සල්පිටි රයිගම් කියන කෝරළ තුනම හොඳටම විනාශ කරලා දාලා තිබ්බේ. ඒවා තමා මේ වෙනකම් සුද්දට විරුද්ධව සටන් කලේ. මීගමු එලියා එකනම් සුද්දාව කරට අරන් ඒ වෙන කොට. දකුණේ ලොකුවට මුද්දේ යටත් කරන්න හිටියේ නැහැ. ඒත් හැමදාම...
  6. S

    Questions පට්ට විදිහට break use

    කොහොමත් සමහර වාහාන වල බේරේක් පෑඩ් ගෙවෙන වා වැඩියි. හැබයි සමහර උන් බ්‍රේක් ගහන විදිහට එපා වෙනවා. කඩුගන්නාව බහිද්දි ඇල්ටෝ එකක් සෙට් උනා ඌ කන්ද බහින්නේම බ්‍රේක් ඒකේ. මම වන්ගුවේම ඉස්සර කලා හරි යන්නේ නැති හින්දා. ඒ විදිහට බ්‍රේක් ගැහුවා නම් පල්ලමේදිම බ්‍රේක් බයින්ඩි වෙනවා.
  7. S

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    කවුද බන් මේකේ වෝට් කලේ. එක පලවෙනි වටයෙන්ම එලියට.දෙක දෙවෙනි වටයෙන් එලියට.තුන ඊළඟ වටයෙන් එලියට ගියොත් මරු.
  8. S

    ඇන්ටනා Case

    ඕක පහලට ගෙනත් ආයේ ටීවි එක ටියුන් පාරක් දාලා බැළුවද? පල්ලහාදි උඩ ලයිට් එක පත්තු වෙනවාද? Coaxial cable සාමාන්‍යයෙන් නොරිස් වලට අහුවෙනවා අඩුයි.වයර් ටික හයි වෙන තැන් ටික බලන්න කනෙක්ටර් වලට හොඳට තදට තියනවාද කියලා.
  9. S

    🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫

    එහෙම කියන්න එපා පුතා. අපි විශ්මතා වලට තැන දෙන්න ඕනේ. නැතුව හරි යන්නේ නැහැ. ළඟදිම අපි හිට්ලර්ටත් කළු කෙලි කොල්ලෙක් දාලා ඊවා බ්‍රවුන් ට සුදූ කොළු කෙල්ලේ ක් දාලා හදනවා පට්ට පිළුමක් පූටින්ගේ මහ අප්පච්චි වෙච්ච ස්ටාලින් කාරයා හොඳට සාමකාමීව හිටපු අරුන් දෙන්නාට ඇන්ටි හෝමෝ රතු හමුදාව දාලා ගස්සපු විදිහයි...
  10. S

    වතුර ටැංකියේ මීයෙක් මැරිලා .උදවු ඕනි .....

    Chlorine දාන්න ඕනේ නැහැ බන් සබන් දාලා හෝදපන්. ඕන්නම් ඩෙටෝල් ටිකකුත් දාලා හෝදපන්. කෝලෝරින් දැන්මාම ඒ රහයි අනික ඕක ටැංකියේ ප්ලාස්ටික් එක්ක මොනවා වෙයිද දන්නේ නැහැ. සබන් වලට තියන වීශබීජ සියට අනු නමයක් මැරෙනවා.
  11. S

    RUSSIA USED FAB-3000 3TON BOMB FIRST TIME IN WAR 💣

    ඇතුල ගන්න දෙයක් නැහැ වගේ. වටේ ගෙවල් ටික ඔක්කෝම විනාශයි.
  12. S

    RUSSIA USED FAB-3000 3TON BOMB FIRST TIME IN WAR 💣

    Comi block වල හොඳ කම. Per fabricated හින්දා blast wave එකට පොඩි පට්ටම් වෙන්නේ නැහෑ. කොහොමත් ඇතුලේ කට්ටියට බඩු සෙට් වෙනවා ඇති. රුසියන් cruise missile වලට උනත් මීටර් පහක් විතර ලොකු වලක් හෑරුනත් අල්ලපු පැත්තේ තියන බිත්තියට පොඩි ඩෑමේච් එකයි වෙලා තිබ්බේ පොටෝ වල. බිල්ඩිම ඇතුලේ බඩු කුඩු පට්ටම්. අනික ඕක...
  13. S

    United States bans Kaspersky Antivirus over Russia ties

    අන්න ඊළඟට DJI ban කරන්න බලන්න ඉන්නවාලු china company එකක් කියලා.උන් ගහන්න හදන්නේ අමුතුම ගේමක්. මේ පාර කැරකෙන ගතියක් තියෙන්නේ අනිත් පැත්තට උන්ටම. ට්‍රිලියන සීයකට එහා පැත්තේ ණය තියනවාළු. ඩොලර් එක අත ඇරෙන විදිහට කෙල වෙයි වගේ ඔය ගොන් තීරණ වලින්.
  14. S

    ඇන්ටනා Case

    ඕකේ ඇති power supply එකක්. එක හරියට වැදිලා ද බලන්න. වයර් එක නැමුනු තැන් තියනවාද? නැත්නම් ඉතින් දෙපැත්තටම ඊයම් ටිකක් තියලා බලන්න තමා වෙන්නේ.
  15. S

    ප්‍රදේශ රැසකට වතුර නැති කල රිය අනතුර..අලාභය මිලියන 12-15ත් අතර..රිය පදවද්දී නින්ද ගිය රියදුරු අත්අඩංගුවට..⚡⛔

    බෝක්කු පාලම් ගාව උඩින් බන් යන්නේ වතුර ලයින් එක. ඔය ටික දෙදහස් දහයේ විතර අළුත් කලා මට මතක් විදිහට.
  16. S

    සුබ ගමන් නානා..

    මොනවවා උනත් උගත් බුද්ධිමත් අපේම දරුවෝ. මෙහෙම කරනවට විරුද්ධයි ඈ...
  17. S

    අපිට සමාවෙන්න - මැතිව්ස්

    අනිවාර්යයෙන්ම. අපි මැච් බලන්නේ නැහැ කියලා හිත හදාගත්තාම තෝ කුලක් දාලා අපිව අවුස්සනවා ඊළඟට ඉන්දියා සීරීස් එකද LPL ද?
  18. S

    අපිට සමාවෙන්න - මැතිව්ස්

    කොහොමත් 2027 වෙනකම් තියන ඔක්කෝම ICC tournaments පරාදයි. සිරසනේ පාර කියන්නේ.....
  19. S

    අපේ අක්කා 1999 දී

    This photo hasn't any meta data. So this is fully edited photo. And 2000 cameras used CCD sensors but this photo not look like CCD sensor photo. Scanners are not in popular and hasn't good quality like this. Digital SLRs only made by Kodak and I think one camera over 10000$ range. Consumer...
  20. S

    නින්ද ගියා වගේ....🚨

    පොලිස් අයියලා පුක පලන් නැතුව ගෙදර එව්වා යි? L අංකුර ගහන්න දුර යන්න බැහැ. වාහානේකනම් දෙන්නයි. බයික් නම් එක්කේනයි යන්න පුළුවන්. අනික ඕක දැක්ක ගමන් නවත්තනවා. බොරු කියද්දි ටිකක් ඉගෙන ගෙන හිටපන්.

    No contents