1. S

    ප්‍රේමදාස නම ඇහුනත් ජෙප්පොන්ට කක්කා යන්නේ ඇයි?

    අහලා බලපන් තාත්තාගෙන් පානදුරේ මරපු උන්ගෙන් කීදෙනෙක් ජේවිපි කලාද කියලා. හවස කළුවර වැටුනට පස්සේ ගේ ඉස්සරහ හිටියත් පොලිස් වාහනෙන් දාන්යනවා.යු ඇන්පී එකෙක් එක්ක ගෙදර මිනිස්සු එක්ක තරහා නම් ගෙදර කොල්ලාව දාන් යනවා. ඊට පස්සේ ඉතින් කළු ගගේ හරි ටයර් සෑයක තමා. අන්තිමට ගම්වල. ඇත්ත ජෙප්පෝ එකෙක්වත් මැරිලා...
  2. S

    ප්‍රේමදාස නම ඇහුනත් ජෙප්පොන්ට කක්කා යන්නේ ඇයි?

    උබ දන්නවාද ප්‍රේමදාස මලාම ගම්වල මිනිස්සු රතිඤ්ඤා දැම්මා. ඊළඟට කාලයක් යනකම් ප්‍රේමදාස මැරුනු තැනට කිව්වේ බල්ලා මැරුණ හන්දිය කියලා. ප්‍රේමදාස රට බාරගන්න හිටපු හොඳ මොළ ටික මරලා දැම්මා. ඒකෙන් තමා රටට කෙල වුනේ එක අතකින්.
  3. S

    මිනීමරු පුටිමා ළමා ඉස්පිරිතාලයකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරය්

    කාටද බන් ඒ ජරාව ඕනේ. යුක්‍රේනේට තියනවා සුපිරි yak 52. ළගදිම දෙනවා p 51 Mustang
  4. S

    මිනීමරු පුටිමා ළමා ඉස්පිරිතාලයකට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරය්

    තොට කොච්චර නම් කියලා තියනවාද දැන් රුසියාවේ මිසයිල නැහැ කියලා. පහුගිය ටිකේ එකතුකරල එකතුකරලා රුසියාව බෙල් රුසියාව කසකස්ථානයේ බලුකිස්තානයේ තියා පොලිස්ථානයේ වත් වොශින් මැශින් නැහැළු මිසයිල හදන්න චිප් හොයාගන්න. චීනයේ මිනිස්සු වොශින් මැශින් වලට පොරකනවාළු. ඇමරිකාවේන් ලොකු ඕඩරයක් දාලා තියෙන්නේ එක හම්බ...
  5. S

    15 ක් අරගෙන හෙට උදේ 7.30ට ගෙදරින් පිටත් වෙනව

    එහෙම කියන්න දන්නේ නැහැ බන්. මුලින්ම ලෙඩ ටික හොයාගන්න. ඕනේ කෑලි මොනවාද කියලා. පස්සේ මීගමුවෙ ඇති හොඳ පිලිගැනීමක් තියන බයිසිකල් පාර්ට් කඩ. ඒ කඩේකින් ගිහින් ගනින් බඩු ටික. ඊට පස්සේ ගරාජ් එකට ගිහිල්ලා දීපන්. අරකට වඩා අඩු ගානකට පාර්ට්ස් ටික ගන්න පුළුවන්.
  6. S

    15 ක් අරගෙන හෙට උදේ 7.30ට ගෙදරින් පිටත් වෙනව

    හරකෝ ගරාජ් එකෙන් අහපන් OME parts එක මොකද්ද කියලා. බජාජ් නම් ඉලෙක්ට්‍රිකල් යන්නේ විරැක් කියන බ්‍රෑන්ඩ් එක. මැකනිකල් පාර්ට් එක එක ජාතියෙන් එනවා. මම ළඟදි CDI Unit එක දැම්මා මගේ ගෙන් කමට කෙලෝගෙන රු පන්දාහයි වෙරැක් එක. බජාජ් එක රු දහතුන් දාහක්ද කොහෙද. එකම වෙනස අරකේ බජාජ් කියලා ගහලා තියනවා. අනිකේ එහෙම...
  7. S

    Right to repair ගැන උඹලා මොකද හිතන්නේ?

    ඕක තාම ලොකු ඉන්ඩස්ට්‍රීස් වල ඉතුරු වෙලා තියනවා. උන්ට serial number එක දුන්නාම schematic වල ඉදන්ම firmware වෙනකම්ම දෙනවා. Parts නම් ගන්න ටිකක් අමාරුයි මොකද උන්ම ඒවා program කරන්න ඕනේ හින්දා. ඒත් third party ගන්න පුළුවන් ඕනේ තරම්. අපි firmware ගහගන්න ඕනේ.
  8. S

    Kelles Crispy Chicken Submarine 🤣

    සාමාන්‍යයෙන් කීල්ස් ඒකේ බේකරිය බඩු වල කොලිටිය හොදයි බන්. මූලින්ම තිබ්බ ගතිය නම් දැන් නැහෑ. හැබයි ඉස්සර මාළු පාන් එහෙම ඇත්තටම මාළු දාලා තිබ්බා ගාන තමා පහනේ ඉදලා තුන්ගුනේ කින් වැඩි උනේ.
  9. S

    Kelles Crispy Chicken Submarine 🤣

    එසේත් කොලිටිය බැහැලද? මම ගිය සතියේ එකක් ගත්තා 240ට ඒකේ නම් කැලි හයක් හතක් තිබ්බා. කැලී ඉතින් බනිසෙන් භාගයයි හැබයි.
  10. S

    Should I worry about laptop?

    මගේ එකට දැනට අවුරුදු නමයක්. යකා වගේ වැඩ. Fan එක මාරු කලා. ස්පීකර් වැඩ නැහැ dipram කැඩිලා. ටච්පෑඩ් එකේ රිබන් එක මම කැඩුවා. Ssd එකක් දැම්මා. දැන් ඉතින් වෙලා තියෙන්නේ ලැප් ඒකේ කාලේ හරි. Processor එක මදි ගතිය තේරෙනවා ලොකු වැඩකදී.
  11. S

    Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

    මේ ලබ්බ පටන් අරන්නේ. පාස් එකක්වත් දාගන්න බැරි උනා. යන්න ඕනේ බලන්න.
  12. S

    ලෝයල්ටි කාඩ් හොරය

    ඉස්සර නම් ලොකු ගානක් වැටුනා බන් මම රුපියල් සීයේ දෙසීයේ බඩු අරගෙන අවුරුද්දකට සැරයක් විතර රුපියල් දෙසීයක් විතර බඩුවක් ගන්නවා. දැන් නම් දශම ගනන් වැටෙන්නේ.
  13. S

    භූමිතෙල් අඩු කරාට පස්සේ භූමිතෙල් නෑ

    භූමිතෙල් වලට ආණ්ඩුවේ ගාන අනුව බැලුවොත් රු 2020 ක් යනවා. ත්‍රිවිල් ඒකේ ශෙඩ් ගානේ යන්න රුපියල් දාහක් කියමුකෝ රුපියල් 3020යි. අබේ ටයිම් එක මේකට නොදා ඔය. ගෑස් සිලින්ඩරයක් රුපියල් 3800යී. මාස දෙකක් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනේ. මම නම් හරියටම දන්නේ නැහෑ අපේගෙදර මාස හතර පන්නනවා සිලින්ඩරයක්...
  14. S

    කාඩ් එක දාන්නේ නැති Pos තියෙනවද ?

    පුතේ ATM කාඩ් ඒකේ තියනවා NFC කියලා ගැජමැටික් එකක් හයි කොරලා. එක ළගන් තව මැශින් කෑල්ලක් අල්ලපු ගමන් තියන සබ්බ සකලමනාවම එකට එනවා. අර චිප් එකක් අලවලා තියෙන්නේ එකට තමා. ඉතින් කාඩ් සාක්කුවේ දමාගෙන ගියත් අර සබ්බ සකලමනාවම ගන්න පුළුවන්. එක හින්දා මීට පස්සේ කාඩ් එක ගෙදරම කියලා ගමන් බිමන් යාම තමා සුභ...
  15. S

    හොරණ ඉතිහාසයේ වැඩිම ජන ගඟ මාලිමාවට ගලයි..රත්නසිරිත් පරාදයි..

    උබ රත්නසිරිගේ රැස්වීම් වල සෙනග දැකලා නැහැ. මාත් ගියා 2010 මහින්දගේ එකට කොල්ලෝ සෙට් එකත් එක්ක. ඹරලෝසු කණුව ඉස්සරහත් සෙනඟ. එකෙක්වත් පිටින් ඇවිත් නෙමේ ආසනේ ඇතුලේ සෙනග. අනික එකෙක්වත් වාඩිවෙලාත් නෙමෛ් හිටියේ. අළුත්ගම මතුගම පානදුර රත්නපුර කවුරුත් බස් දාගෙන ආවේ නැහැ. මොකද මහින්ද එදාට මුළු...
  16. S

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    And who you think your master mind ranil get this theories. From idiotc lawyer that thinks they know everything and Indian embassy. What about globally recognised energy companies like GE Siemens or mitsubishi. Adany isn't a global name in this sector. And what about land we giving in free to...
  17. S

    Tianlong-3 චිචී බබා කලබල වෙලා රොකට් එක විනාස කරගනී

    ඔය රොකට් වල fuel වල අවුලක් තියනවා බන්. පත්තු කලොත් පත්තු කලාම තමා. ආයේ නිවනවා බොරු. ඕක හින්දා තමා රුසියාව හඳට නොගියේ. එන්ජින් හදන එකා කියපි ඌ හදන්නේ හයිපගොලික් එන්ජින් විතරයි කියලා.
  18. S

    Antonov 124 ලංකාවට

    මට නම් ඊළඟට සෙට් ජන ගන මන්. ඩස්ප උනාට තාගෝර් ගේ සින්දුව මරු
  19. S

    Antonov 124 ලංකාවට

    ඇගේ ලේ නටනවා ඇහුවාම. පට්ටම ජාතික ගීය මම අහපු.

    No contents