1944 දී නිදහස් අධ්‍යාපන ක්‍රමය සහිත පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් ආචාර්ය කන්නන්ගරට පැය හයහමාරක් පමණ කතා කිරීමට සිදු වූ බව හැන්සාර්ඩ් වාර්තා සාක්‍ෂි දරයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන්ට නිදහස් අධ්‍යාපන ක්‍රමය ඒත්තු ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට ඔහු ඇතුළු පිරිසකට සිදුවිය. මෙම...