1. S

    අඩු කුලේ ආතල්..

    මොක්කුද මුන්. අකුරු කියවන්න බැරි උන්ද? ඔතන බෝර්ඩන් ලෑලී දහයක් විතර දාලා තියනවා. ඒත් යනවා කන්න දෙන්න. මුන් තමා චන්ද ප්‍රත්‍රිකාවේ අලියව දැක්කම අපේ සතානේ කියලා කතිරේ ගහලා එන්නේ.
  2. S

    රුසියාව මෙච්චර දියුණුද ?

    උන් අවුරුදු ගානක් සෝවියට් සංගමය කියලා එකක් හදන්න හිටියා. උන් අල්පෙනිත්තේ ඉදන්ම න්‍යෂ්ටික බලාගාර වෙනකම්ම තනියම හැදුවා. උන්ගේ කෝච්චි අදටත් රුසියාව ඇතුළේම හදපුවා.
  3. S

    එතකොට අර ඉස්කෝලේ ලමයි දෙන්නයි, අනිත් මනුස්සයයි සියදිවි හානි කරන්ද තියෙන්නේ...

    හ හැමදාම ගහන බයිලේනේ බන් ඔය. ඇත්තටම ජනාධිපතිට ඕවා ඇරෙන්න වෙන වැඩ නැද්ද? ඒවා නෙමේ. හරියට සාක්ෂි හදාගත්තානම් නඩුව ගොඩ දාගනින් අමාරු නැහැ. ආණ්ඩුව හරහා එන සාක්ෂි වලට අභියෝග කරන්න පුළුවන්. නඩුව තව ඇදෙයි ටිකක්. හැබයි කර ගන්න පුළුවන් දෙයක්.නැත්නම් උසාවිය කියන විදිහට හමුදාව වැරදි නැහැ.
  4. S

    පොඩි උදව්වක්

    Cimos බැටරියට කෙලවෙලා වගේ.
  5. S

    එතකොට අර ඉස්කෝලේ ලමයි දෙන්නයි, අනිත් මනුස්සයයි සියදිවි හානි කරන්ද තියෙන්නේ...

    පැමිණිල්ල දාන එකයි පැමිණිල්ල මෙහෙයවන වයි කියන්නේ දෙකක් බන්. පැමිණිල්ල මෙහෙයවන නීතිඥයා අතේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ. ඌත් නාලා නම් කරන්න දෙයක් නැහැ.
  6. S

    එතකොට අර ඉස්කෝලේ ලමයි දෙන්නයි, අනිත් මනුස්සයයි සියදිවි හානි කරන්ද තියෙන්නේ...

    පැමිණිල්ල දැනගන්න ඕනේ හරියට සාක්ෂි ගොනුකරන්න. නැත්නම් ඉතින් ඔයවගේ තමා. නඩු අහක යනවා. අනික දැන් ඔය ප්‍රශ්නේ විසදිලාද? කෝ ඕක සංවිධානය කරපු උන්.?
  7. S

    ආසම film එකක්

    මෙහෙමයි ඉතින්. ලෝක සිනමාවේ පට්ටම සිනමාවේදියෙක් හදපු පට්ටම film එකක් එක්ක ඉතින් දැන් ලංකාවේ අයියලා හදන film සන්සන්දනය කරන්න බැහැ. අපේ අයියලාගේ එව්වා පට්ටම advanced මේ දවස් වල. දෙමළ film photo copy ගහනවා මේ දවස් වල. හැබයි ඉතින් කාලෙකට කලින් ලංකාවේත් සෑහෙන හොඳ film තිබ්බා. හාරලක්ශේ නිධානය වගේ.
  8. S

    අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී Adani ට වැඩිපුර ගෙවන්නේ ඇයි?

    අරගල කරලා රනිල්ට ජනාධිපති කරපුවාට කලගුණ සලකන්නත් එපෑයි.
  9. S

    මේ මිනිස්සු ජීවිතේ ගෙවන්න විඳින කට්ටක්

    අලි යන පාරේ ගෙවල් අටෝ ගත්තාට අලිද පලි?
  10. S

    ඉතිරි වූ එකම ගුවන් යානය රුසියාව අහසට නංවයි - මෙන්න වීඩියෝව

    පිස්සුද බන්. හත අටක් ම තියනවා air worthy. ලඟදි LA 7 එකක් හදලා ගත්තා. ඒවා නම් එකයි.
  11. S

    උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

    ඌ බිසී වෙලා අමතක වෙන්න ඇති බන්. අන්තිම මොහොතේ මතක් උනත් කියන්න බැරි වෙන්න ඇති අන්තිම මොහොතේ හින්දා. මගේ කැම්පස් යාලුවෙක් අන්තිම දවස් හෝ කලින් දවස් වෙනකම් වෙඩිම කිව්වේ නැහෑ. තව යාළුවෙක් එක්ක පෑලෑන් කරලා කියන කට්ටිය එතන ලිස්ට් එකෙත් මම ඉදලා අරූ කියනකම් අරකිට මතක් වෙලා නැහැ මායි තව එකෙකුයි. තව...
  12. S

    ජර්මන් කාර් ඉන්ඩස්ට්‍රි එක උඩුයටිකුරු කරපු සයිකො ඉංජිනියර් - Ferdinand Piëch

    බුගාටි කියන නම විතරයි ඉතුරු වෙලා තිබ්බේ VW එකෙන් ගන්න කොට.
  13. S

    ජර්මන් කාර් ඉන්ඩස්ට්‍රි එක උඩුයටිකුරු කරපු සයිකො ඉංජිනියර් - Ferdinand Piëch

    Porsche ගේ මුණුපුරා. සීයා වගේම පිස්සු වැඩියෙන්.
  14. S

    ඩයනා ගමගේ හොරා කෑ කෝටි ගණන් මහජන මුදල් ගෙවන්නේ කව්ද?

    සබ්බේ මන්ත්‍රී ගොල්ලන්ගේ පඩිය කැපුව නම් හරි ඕක එකතු වෙනකම්. අපි නෙමේනේ ඕක පත්කළේ. උන්ගේ ලීස්ට් එකෙන් නේ.
  15. S

    Sandisk Agent

    උබ තියනවානම් ඇත්ත වෙන්න ඇති. හැබයි ඉතින් මම දන්න විදිහට කැමරා දෙකක් දාන්නෙ එකම දේ ඇන්ගල් දෙකකින් ගන්න. මොකද ඔය හැම professional camera එක්කම මෙමරි කාඩ් දෙකක් තියනවා. අනික Google drive connect කරන්න පුළුවන් කැමරා බොහොම පොඩි ගානයි තියෙන්නේ. ඒවත් high-end ම කැමරා. ඒවා සාමාන්‍යයෙන් වෙඩින් වලට ගන්නේ...
  16. S

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    Ups එකක ලොකු circuit එකක තියනවා. Voltage එක detect කරන්න. ඕනේ voltage එක නැති වෙච්ච ගමන් voltage එක හදලා දෙන්න. වගේ දේවල් වලට. Really තියෙන්නේ සුවිච් එකක් විදිහට. High voltage AC හැඩල් කරන්න switching MOSFET වලට අමාරුයි. අනික ගාන පට්ට වැඩියි. Reallys සත ගානයි වැටෙන්නේ.
  17. S

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    Power supply එක මාරු කරන්න. වෙන අවුලක් නැතුව ඇති. මගේ එක සැරයක් මුලු මැශින් එකම වැඩ. හාඩි එක විතරක් ගන්නේ නැහැ. SATA power මාරු කරලා බැලුවා. වැඩ නැහැ. Psu එකක් දැම්මාම හරි ගියා. Cap එකක් damage ඇති.
  18. S

    🎬💰🔥 2023 වසරේ ලොවපුරා තිරගත කෙරුණු හොලිවුඩ් සිනමාපට අතරින් වැඩිම අලාභයක් ලැබූ සිනමාපටයන් 💰📉🎥

    සාමාන්‍යයෙන් චිත්‍රපටියේ බජට් එකම යනවා නේද මාර්කටින් වලට. එහෙම බැලුවොත් Indiana Jones තමා වැඩිම අලාභ මම හිතන්නේ.ඩිස්නිලා ලූකස් films වලට හොඳටම කලා.
  19. S

    සුදු මහත්තුරු සෙලෙන්ස්කිට යැවූ තෑගි මොස්කව් හී ප්‍රදර්ශනයට

    That build world most advanced weapons. Only problem is thay aren't entertaining sirias production. Only prototype or production is still in development stage. So thay use T72 over T14 and Su35 over SU 57. That makes main loss in ru army .
  20. S

    සුදු මහත්තුරු සෙලෙන්ස්කිට යැවූ තෑගි මොස්කව් හී ප්‍රදර්ශනයට

    Russian technologies are far better than most western technologies. Only optical and active protection systems are the main technologies that improve from them. But they are becoming more advanced in Russian side. Only German tech that get for russian is inactive gunpowder from leopard.

    No contents