1. S

    සුදු මහත්තුරු සෙලෙන්ස්කිට යැවූ තෑගි මොස්කව් හී ප්‍රදර්ශනයට

    අර මිග් 29 ක් ද F16 ,එකක්ද ඇදපු ලේන්සුවක් නේටෝ ස්මිත් එකක් වනන වීඩියෝව කුක් තිබ්බා. දැන් පොර රටෙත් නැද්ද කොහෙද. හොරා කාලා සෙලෙන්ස්කිගේ කොටහා නොදී. මුලින්ම පැන්නුවා ඩයල් එක්ව.
  2. S

    ජනතාවගේ දේ සොරා නොකෑ කළුතර පාලිත

    කළුතර මෝයට හෝටල් වලට අත තියන්න බැහැ. ඕක කපන්නේ ආණ්ඩුව. අනික කෙල වුනේ මෝය කට නොකපා වැලිපරේ කැලීඩෝ එකෙන් කපලා.
  3. S

    to be America’s friend

    උබ දන්නවාද? රුසියාව සති දෙකෙන් සාම සාකච්ඡා වලට ලැහැස්ති උනා. කියෙව් වලටම ඇවිත් තිබ්බ ආමි එක ආපස්සට ගත්තා එක කොන්දේසියක් විදිහට. හැබයි යුක්‍රේනේ මොකෝ කලේ. අහක් වෙන හමුදාවට ගහන්න ගත්තා. ලෝකේ තිබ්බ ලොකුම plan එක කුඩු කර ගත්තා. දැන් උන්ම කොමියුනිස්ට් දේවල් අත් අරිනවා. රුසියාවත් උපරිම support එක...
  4. S

    සුදු මහත්තුරු සෙලෙන්ස්කිට යැවූ තෑගි මොස්කව් හී ප්‍රදර්ශනයට

    පිස්සුද බන් රුසියාවේ LGBTQRst..... තහනම්. එකයි මුට පේන්න බැරි.
  5. S

    FM මයික් එකක් හොයල දෙනවද

    පිටකොටුව බලපන්. නැත්නම් Ali තමා. අපි ළඟ තිබ්බා හැබයි ප්‍රීරිකුවෙන්සි වෙනස්.
  6. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    සාමාන්‍යයෙන් වතුර මෝටරයක් අහක් කරන්නේ නැහැ බන්. ඒව ඇවිල්ලා ජීවිත කාලෙදිම එකක් තමා. අපේ ගෙදර ජිනසේන එක අහක් කලා හදන්නම් බැහැ කියලා . මමා අරන් ගිහින් අයෙත් අලුත් එක වගේ හදලා තිබ්බා. කලින් ඒකේ වෝල්ටර් සීල් රේසර් ගිහින් තියෙන්නෙ ඇති. ඒ සෙට් එක දැම්මා නම් හරි.
  7. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    වයරින් අවුලක් නෙමේ බන් ඔය මෝටරේ අවුල. උන් ලඟ ඇති tool හරියට බලලා කියයි.
  8. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    කපලා ගන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් කඩේකට යන්න. පොඩි එවායේ දෙයිද කියන්න බැහැ. 1 or .75 hp මම අවුරුද්දක් විතර 5A 2core එකෙනුත් දිව්වා. 1 hp ඇම්පියර් 5 ක් වගේ තමා අදින්නේ.
  9. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    7/0.33 twin ඒ දවස්වල මම ගත්තේ 50 m හත්දාස් ගනන් වගේ මතක. මම දැම්මේ නම් මෝටරේ මීටර හතලිහක් විතර දුරින් හින්දා.
  10. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    Max 13A බන්. Single cable නම් 16A වෙනකම් ගිය හැකි. සල්ලි අවුලක් නැත්නම් two core 15A දාපන්. ගොඩක් දුර නැත්නම් තේරුමක් නැහැ.අනික මෝටරේ ඇම්පියර් පොඩි ගානයි ගන්නේ.
  11. S

    බෝර්ඩිමක් නැද්ද?

    තලගල මොරගහහේන කිට්ටුව බලන්න.
  12. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    අනුරාධ හරි නදුන් හරි වතුර මෝටරයක් ගත්තෝත් වෙනදේ ගැන හිතලා මේ ගැන සතුටු වෙයන්.
  13. S

    වතුර මෝටරයට දාන වයර් එක.

    1.13 කියන්නේ 1.44 ම තමා බන්.
  14. S

    minihekui harakekui cross wela

    ඕක ලෙඩක් බොල. මුගේ ඇගේ වතුර වැඩී. ඉදිමිලා. වෙනම ඩොකෙක් ගාව තියන්න ඕනේ හරියන නම්. පට්ට අමාරුයි ගොඩ ගන්න.
  15. S

    ♦️උමා ඔය ජලය රැස් කිරීමත් සමග ඇල්ල කරදගොල්ල ප්‍රශදේශයේ නාය යාම සක්‍රිය වේ

    ඕක ඉතින් හරියට කියන්න තව අවුරුදු ගානක් යයි. දන්න තරමට ප්‍රොජෙක්ටර් එකට ලොකු විරෝධයක් ඇකඩමික් පැත්තේ න් ඇවිත් නැහැ. අහලා තියන විදිහට වික්ටෝරියා උමග ගහද්දිත් ඔය ඔක්කෝම උනාළු. එකම වෙනස වික්ටෝරියා උමග දිව්වේ මිනිස්සු නැති ජන ශූන්‍ය කැළයක් මැද්දේ න්. මේක ජනගහනය වැඩි පලාත් කින්. මුලින් කතාව තිබ්බේ ආපු...
  16. S

    රෝහණ බැද්දගේ ට හාහා දාලා

    බෑද්දගේලා එදා ඉදන්ම ශ්‍රීලංකා එකට බැහැලාම වැඩ කරපු මිනිස්සූ. 77 ගෙදරට ගල් ගහලා කුඩු කරනවා. ඒත් ශ්‍රී ලංකා එක අත ඇරියේ නැහැ. හම්බ උන් දේකුත් නැහැ. තිබ්බ එව්වා ට කෙල වෙච්චා විතරයි. දැන් ඉන්න ගොබ්බ හැත්ත දන්නේ ඔය හැම එක්දාස් හොඳට හොරා කෑවා කියලා කියන්න විතරයි. උන්ගේ මහ ලොකු වීරයෝ නම් හොඳට හොරා...
  17. S

    ට්‍රිප් ස්විච් එකකින් earth leakage ඩිටෙක් කරනවට අමතරව වෙන මොකුත් වෙනවද බං?

    Elcb තියෙන්නේ ලොකු electrical distribution panel වල. Rccb පාවිච්චි වෙන්නේ domestic level ඒකේ. එක තියෙන්නේ මිනිස්සුන්ට බේරෙන්න. Elcb තියෙන්නේ මුළු ඉලෙක්ට්‍රිකල් system එකක් fail වෙන එක නවත්තන්න.
  18. S

    අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

    ඇතුලේ ශෝට් එකක් වගේ බන්. ට්‍රිප් එකනේ යන්නේ. ඒ කියන්නේ ලයිව් එකෙයි නියුටල් එකෙයි කරන්ට් එක සමාන නැහැ. පේන විදිහට අරත් එක හරහා තමා ලීක් වෙන්නේ. මොටරේ තියලා තියෙන්නේ රබර් මොකක් හරි උඩද? අර මල්ටිය ගහද්දි අර්ත් එක හරියට කනෙක්ට් වෙලා නැහැ. ඒකයි වැඩ කලේ දැන් වැඩ නැත්තේ ඒකයි. දැන් හරියට වැදිලා ඇති. ඕකේ...

    No contents