මේ ඡායාරූප මෙහෙම දාන්න එපා !!!,මේ ළමයාගේ නැයෝ යාළුවෝ එහෙම දැක්කොත් මේ දෙවල් හැමතැනම නෙට් එකේ ශෙයාර් වෙලා කියලා එක හරි නැ...
එක එ අයට ලොකු වේදනාවක් වෙයි !
ඔහු මේ සසරේ ඉන්න තුරාවට මෙහෙම අකල් මරණයකට ගොදුරුවෙන්න එපා කියලා අපි පතමු !
මුණ පොඩ්ඩක් blur කරලා දැම්ම නම් හොදයි වගේ

