ශරීරය ලොකු වෙනද වෙන්ඩ මැරෙද්දි දැනෙන වේදනාව වැඩි.
එකනේ අපායේ සත්වයන්ගේ ශරීරය යොදුන් ගණන් ලොකු.
සත්තු මරණ එක පවක්. එත් ලොකු සත්තු මරද්දී උන්ට දැනෙන වේදනාව වැඩි. එක හින්ද ලොකු පවක්.
මදුරු වෙක්ට වගේ එක පාරක් ගැහුවම් ඌ වත් දන්නේ නැතුව ඌ මැරෙනවා.
බල්ලෙක් හරකෙක් වගේ සතෙක් ගොඩක් දුක් විදිනවා මැරෙද්දි...