iPhone help. iPhone emulator for windows?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම iOS එකට app වගයක් develop කරන්ඩ යනවා. iPhone එකක් ගන්ඩ වෙයිද?
    හොද emulator මොනවද?
    Apple store support emulator තියෙනවද?
    Visual studio or Delphi Firemonkey වලින් තමා හදන්නේ
    6000/= කට iPhone 4 එකක් ගත්තොත් හොදද imulator ට වඩා ?
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    monawada app bn


    10000 k oni ne store ekata daanna?

    mn gui design karanawa


    testing karnna puluwan mn gaawa nm tinawa 5 6 6s 6s+ ipad ipad air
    mac okkoma tinawa oni nm help ekak denm apiath salakanawanm
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම iOS එකට app වගයක් develop කරන්ඩ යනවා. iPhone එකක් ගන්ඩ වෙයිද?
    හොද emulator මොනවද?
    Apple store support emulator තියෙනවද?
    Visual studio or Delphi Firemonkey වලින් තමා හදන්නේ
    6000/= කට iPhone 4 එකක් ගත්තොත් හොදද imulator ට වඩා ?

    ගොඩක් දේවල් XCode එක්ක එන සිමියුලේටරේ ටෙස්ට් කරන්න පුලුවන්
    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙමෙයි iOS වල ගොඩක් වෙලාවට සිමියුලේටරේ වැඩ නම් ඩිවයිස් එකෙත් වැඩ

    ඇප් ටෙස්ට් කරන්න වෙන සිමියුලේටර්ස් නැහැ Xcode simulator එක තමයි ඒක සිරා කිසි අවුලක් නැහැ ෆාස්ට්
    එහෙම නැත්නම් ඩිවයිස් ෆාම් එකක ටෙස්ට් කරන එක තමයි ඒත් සිමියුලේටර් එකේ ටෙස්ට් කරලා ඩිවයිස් එකක අන්තිමට ටෙස්ට්කරත් ඇති සිම්පල් ඇප් එකක් නම් ඒ වුනාට ඩිවයිස් එකක් තියන එක හොදයි

    ඩිවයිස් එකකම ටෙස්ට් කරන්න ඕන ෆීචර්ස්නුත් තියනවා ඒවා ඉතින් කාගෙහරි යාලුවෙක්ගෙ එකක ටෙස්ට් කරන්න පුලුවන්
    iPhone 4 එකක් අරන් වැඩක් නැහැ මොකද OS එක පරනයි iOS වල වර්ශන් ෆ්‍රැග්මන්ටේශන් එක ගත්තම 90%ක්ම iOS 9 තියෙන්නෙ 4 එකේ පුලුවන් 7.1.1 වලට යනකල් විතරයි ඒක නිසා ඒකෙ ටෙස්ට් කරා කියලා වැඩක් නැහැ
    පුලුවන් අඩුම තරමෙ 5s එකක්වත් ගන්න