මචන් මට නිකමට මතක් උනේ
දැන් පෙරහැරේ අලි ගෙනියනාවට ඔටාර අක්කි කැමති නැතිලුනේ :rolleyes:.
එතකොට මිනිස්සුත් පෙරහැරේ යනවනේ. ඒවා ඔටාර අක්කිට අවුලක් නැතිළුද?:oo:
පෙරහැරේ අලි වාහනෙන් ගෙනැල්ල හොදට කන්ඩ දීල පෙරහැරේ යවල අපහු වාහනෙන් යවනවා.:yes:
ඒක හිංසාවක් වෙන්නේ කොහොමද? :oo:
අනික ඔය අලින්ට හෙන්දුවෙන්...