Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    SSD වලින් හොඳම ඉතින් Samsung තමයි..හොඳම Allrounder තමයි Samsung 850 Evo Series එක..Maximum Performance ඕනේ නම් ඉතින් Samsung 850 Pro Series ඒකට යන්න වෙනවා..ඒක ගණන් බන් :baffled:

    Samsung 850 Evo Series එක ගොඩක් ගණන් නැහැ, හැබැයි සාමාන්‍ය අඩුවට තියෙන ඒවාට වඩා පොඩ්ඩක් ගණන්..උදාහරණයක් විදියට මම මාස දෙකකට කලින් ගත්ත Samsung 850 Evo 250GB ඒකට රු. 15,000 ක් විතර ගියා (UK වලින් ගෙන්නගත්තේ)..හැබැයි මම සති දෙකකට කලින් unity plaza එකේ බැලුව Crucial SSD එකක් තිබුනා රු. 12,000 ට (240 GB)..දැන් SSD ගණන් අඩුයි මචන්..තව Samsung 750 EVO කියල budget series එකකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලපන් මචන් :)

    Kingston එහෙමත් තියෙනවා අඩුවට..Crucial කියන්නේත් SSD වලින් පට්ට brand එකක් කියල කියන්නේ..පාවිච්චි කරලා නම් නැහැ.. :)

    උඹ කියලා තිබුනා නේද උඹේ එකේ තියෙන්නේ SSHD එකක් කියල..ඕකේ SSD Part එකේ Capacity එක කීයද? මම නම් කියන්නේ ඕක අයින් කරලා කෙලින්ම 500 GB වගේ SSD එකක් ගහගනින් මචන්..ඕක සිරා ලැප්ටොප් එකනේ බන් :) හැබැයි 480 GB-512 GB නම් ගණන් ටිකක් :baffled: Rs. 20,000-25,0000 ක් වත් වෙයි

    64 gb da koheda tinne eka apita oni widihata use karanna balu ne.
    250gb ekakuth athiwey mcn 10kwage nm shape mata ita eha yanawanm tawa tika kalayak inna oni , issrahat thawath aduwey ne ethkotama ssd ekak gahanawa thina eka extenal karagannawa.
    mage ram ekat 4gb bn ekath upgarde karanna weyda

    photoshop cc 2014 wage yanthn thama duwanne

    ssd eka gahuwoth ram eka up karanna oni nathiweyda?
    eka ram port ekay thinne meke
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔව් ඔව් එහෙම සීන් එකක් තියෙනවා නේ..අපි නිතරම පාවිච්චි කරන files/programs ටික automatically SSD part එකේ store වෙනවලු ටික දවසක් යනකොට..මමත් මේ සීන් එක දැන් දැනගත්තේ..ඒ වැඩෙත් හොඳයි..හැබැයි ඉතින් full SSD එකක් තරම් නම් effective නැහැ..

    එහෙනං මචන් 240-256 GB වගේ SSD එකක් ගහගනින් :) තව ගණන් අඩුවෙන්න නම් මාස හයක්-අවුරුද්දක්වත් යයි මචන් :baffled:

    Photoshop වලට නම් ඉතින් RAM තමයි මචන් ඕනේ..ඇත්තටම SSD එකෙන් Photoshop වලට වෙන බලපෑම තමයි Photoshop ඉක්මනටම ඕපන් වෙන එක..සාමාන්‍ය Mechanical HDD එකකින් නම් photoshop open වෙන්න 15 seconds අඩුම යනවා..එත් SSD එකකින් නම් තත්පර තුනෙන් හතරෙන් ෆොටෝෂොප් ලෝඩ් වෙනවා..Photoshop වල වැඩ කරද්දී lag නොවෙන්න නම් ඉතින් RAM එකම තමයි කොල්ලෝ ඕන වෙන්නේ..Photoshop ඇතුලේ වැඩ කරන ඒකට HDD/SSD වල දැනෙන බලපෑමක් නම් වෙන්නේ නැහැ :no:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ssd ekak kiayk witra wenawda bn 500gb
    honda brnad monaada ?
    gaana tikak shape ekak oni loku gaanan walat ba, normal brand ekak kiypnko gnna honda

    මේක තමා ඉතින් හොද brand එකක අඩුවට තියෙන්නේ.
    http://www.aliexpress.com/item/King...-Drive-2-5-inch-SATA-III-HDD/32673169705.html

    එත් මේක TLC. ඒ කියන්නේ MLC (Samsung) වලට වඩා ටිකක් කල් පැවැත්ම අඩුයි. එත් ඉතින් හොදට පාවිච්චි කරොත් (Hibernate disabled) අවුරුදු 25 උනත් පුළුවන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    macnla mage eke tinne hybrid hhd ekk lu
    ST500UM000
    sshd kiyala ekak

    meke ssd ekkuth thinawada bn

    meke original awa os eka ayin karala wenama gahala tinne eka hinda awulda dnna ned mcn la ?

    ඔකේ SSD තියෙන්නේ 32GB අනික්වා සාමාන්‍ය HDD. ඔකේ software එකක් තියෙනව. එකෙන් තීරණය කරනවා මොකක්ද SSD එකට යන්නේ මොකක්ද HDD එකට යන්නේ කියල.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔව් ඔව් එහෙම සීන් එකක් තියෙනවා නේ..අපි නිතරම පාවිච්චි කරන files/programs ටික automatically SSD part එකේ store වෙනවලු ටික දවසක් යනකොට..මමත් මේ සීන් එක දැන් දැනගත්තේ..ඒ වැඩෙත් හොඳයි..හැබැයි ඉතින් full SSD එකක් තරම් නම් effective නැහැ..

    එහෙනං මචන් 240-256 GB වගේ SSD එකක් ගහගනින් :) තව ගණන් අඩුවෙන්න නම් මාස හයක්-අවුරුද්දක්වත් යයි මචන් :baffled:

    Photoshop වලට නම් ඉතින් RAM තමයි මචන් ඕනේ..ඇත්තටම SSD එකෙන් Photoshop වලට වෙන බලපෑම තමයි Photoshop ඉක්මනටම ඕපන් වෙන එක..සාමාන්‍ය Mechanical HDD එකකින් නම් photoshop open වෙන්න 15 seconds අඩුම යනවා..එත් SSD එකකින් නම් තත්පර තුනෙන් හතරෙන් ෆොටෝෂොප් ලෝඩ් වෙනවා..Photoshop වල වැඩ කරද්දී lag නොවෙන්න නම් ඉතින් RAM එකම තමයි කොල්ලෝ ඕන වෙන්නේ..Photoshop ඇතුලේ වැඩ කරන ඒකට HDD/SSD වල දැනෙන බලපෑමක් නම් වෙන්නේ නැහැ :no:
    ade emada

    enm ram eka thama danna wenne

    4gb eka wikunala 16gb ath daganna oni
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    PC3L-12800 DDR3L SDRAM SO-DIMM 204-pin
    mage ram eka
    mata 16 gb karaggann oni bn meke eka port ekay tinne 16gb ram enne nadda bn mn hewwa hambune nane,

    kiyak weyada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    PC3L-12800 DDR3L SDRAM SO-DIMM 204-pin
    mage ram eka
    mata 16 gb karaggann oni bn meke eka port ekay tinne 16gb ram enne nadda bn mn hewwa hambune nane,

    kiyak weyada?

    තනි 16GB එක තියෙනවා වගේ හැබැයි ගොඩක් ගණන් වගේ...8 GB එකක් ගහගනින් ඉතින්, ඒ ඇතිනේ :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    8gb tama ehenm ghanna wenne thankz mcnla

    11.gif
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    machn me mage lap ekak thiyenwa celeron 2GB ram 250GB HDD
    patta slow wela dn :/
    ekata 160GB ssd ekak gahuwoth wade goda yaida?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machn me mage lap ekak thiyenwa celeron 2GB ram 250GB HDD
    patta slow wela dn :/
    ekata 160GB ssd ekak gahuwoth wade goda yaida?

    මොකක්ද දාල තියෙන OS එක?

    RAM එක මදි වුනහමත් ස්ලෝව් වෙනවා ඉතින් (OS එක Windows 10 වගේ නම්)

    කොහොමත් SSD එකක් ගැහුවහම ස්පීඩ් එක නම් පට්ට විදියට වැඩි වෙනවා..ගහල බලපන්..