1. san**

    මේක Use කරන උන් ඉන්නවද

    කියද බන් මේක . .
  2. san**

    මේක නියම නාට්‍යයක්

    අනිවා මචන් .. :D
  3. san**

    මේක නියම නාට්‍යයක්

    මොන වගේ story එකක්ද බන් තියෙන්නේ .. ඉඩම් වලට මරාගන්න සීන් එකක් ද .. rep system එක ගලවලා ගොඩක් කල් බන් .. ------ Post added on 1739193977
  4. san**

    අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴

    හෝමාගම ලිස්ට් එකේ නෑ .. හිනා වෙන්නද අඩන්නද හිතාගන්න බෑ :rolleyes:
  5. san**

    කොළඹ ඇඳුම්.....

    aduwata nam Pamunuwa. Quality eka tikak adui
  6. san**

    ලංකාවේ පොඩි කොච්චි වර්ෂ 1994 වීඩියෝ එකක්.

    හරි හෙමින්ලු ඕක ගියේ .. පාරේ මිනිස්සුත් දුවගෙන ඇවිත් නගිනවා ලු ..
  7. san**

    මොන්ටිසෝරි / ප්‍රීස්කූල් / නර්සරි

    Lyceum eke term ekakata 50000/= . Lower Nursery
  8. san**

    is chicken bad for cholesterol

    This is for informational purposes only. For medical advice or diagnosis, consult a professional. Chicken can be part of a healthy diet, even if you're watching your cholesterol. Here's a breakdown: Chicken itself contains cholesterol:1 Like all animal products, chicken naturally has...
  9. san**

    පාස්ටර් ජෙරම්ට කනේ පාරක්!

    Equal ground eke ekekuth Linkdn eke open to work dala tibunna :lol: ..
  10. san**

    පාස්ටර් ජෙරම්ට කනේ පාරක්!

    https://www.kehelmala.com/ LGBTQ ABCD MSG NSB BOC promote කරන සෙට් එකක් ..
  11. san**

    හරියට සිංහල කතාකරගන්න බැරි එක පොශ් වෙලාද සිංහලු 🥴🥴

    අපි නොදන්න live එකේ ඔය වගේ කතාවක් තිබුනා .. පොරක් ගෙදරට ඇවිත් මයික් කියලා කතා කරන සීන් එකක් බල්ලා ආවට පස්සේ පොරගේ පොෂ් talks නැති වෙනවා
  12. san**

    බබාල නැති ප්‍රශ්නයක්

    වෙලාව එන්න ඕනේ බන් ඕකට . stress වෙන්න එපා . බබෙක් හම්බ උනොත් හොදයි , හම්බ උනේ නැත්නම් එත් හොදයි වගේ mind එකක ඉන්න ..
  13. san**

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    වැඩ බන් call එකක් ගන්න වත් වෙලාවක් නෑ .. :D
  14. san**

    ජීවත්වෙන්න බය හිතෙනවද?

    over thinking එන හැටියට මුහුණ දීපන්
  15. san**

    ⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

    මූ බෙන්ජමින් කාරයාගේ ලනුව කෑ වා එහෙනම් .. ලැට් එකක් කඩගත්තා වගේ තියෙයි ..
  16. san**

    පොඩි එකෙක්ව ගොඩ දාපු ඩොකෙක් [වීඩියෝවක්]

    පොඩි එකාගේ අම්මටයි තාත්තටයි මූ දෙවියෙක්
  17. san**

    5kw solar system help

    මචන් ඇත්තටම කලින් අහල තිබුන brand එකක් නෙවෙයි .. එත් හොද එකක් වෙන්නත් පුළුවන් .. ඒ ගැන වැඩි දෙයක් දන්නේ නෑ බන් .. මේ ලිස්ට් එකේ නම් නෑ https://www.blackridgeresearch.com/blog/top-solar-pv-inverter-manufacturers-makers-companies-suppliers

    No contents