Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    මම මුල ත්‍රෙඩ් කියෙව්වේ නෑ බන් මොකද දැන් ගොඩක් ත්‍රෙඩ් වල යන්නෙම ප්‍රශ්න / වල් විකාර හා කුණුහරුප නිසා මම ඒවා වැඩිය ඔලුවට ගන්නේ නෑ. එක නිසා මම දකින විව් එක වෙනස් වෙන්න ඇති.
    නමුත් බන් ඔය CBSL, Finance Ministry වල ඉන්න එවුන් ඔයා කියපු කාරණා ටික හොදටම දන්නවානේ. CBSL වල IT related එවුන් සෑහෙන ගානක් ඉන්නවානේ. අඩුම තරමේ උන්ගේ බැච් වල හිටපු යාළුවොවත් policy හදද්දී ඕවා කියන්නේ නැද්ද ?? Ministries වල top rank ඉන්න ගොඩක් එවුන්ගේ දරුවෝ IT graduatesලානේ. උන්ට ඕවා තේරෙන්නේ නැද්ද ??

    CBSL eke inna ayage salary me lagadi leak wuna dakkada ?

    podima ekatath 2 ta kittu wenna padi,.

    CBSL IT Ewun godak innwa, habayi un mahappranen thama dewal hithanne,
    apita set wenwa unge training. un karapu ho karana masters or phd wala theory dala thama kathwa & wada, habayi practicality eka Zero kiyala untwath therenne naha,

    lankawe inna minissu category 2 yi ban.

    puluwan unuyi bari ewunuyi,

    bari ekek amaruwen goda ena kota puluwan category eke ewun uta atha deela godata enna help ekak dena type neme, dan inne,

    uba kiyana set eke ayage pawul wala minissu yaluwo bahuthrayak lankawe long term inna plan karana ewun nemeyi ban,

    oya policy hadanne keepa denek itapasse layer wala inna aya ewa kerena thanata wada karanna inna supportive staff ekak misak policy maker la ta advice denna thram access ekakwath nathi aya,
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,587
    5,480
    113
    $1000 walin dubai gihin pavement eke thamai inna wenne, aduma 3000 wath income ekak thiyey nam palayan
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම කියන්නේ එහෙ ගිහින් මට හොඳ ගානක් හම්බෙන ජොබක් කරන්න පුළුවන් වෙයිනෙ අවරුදු 5ක් වගේ කරලා මගේ වැඩ ටික කරන මෙහෙ ඇවිත් ඉන්නවා
    try Singa
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    රට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් ..
    ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..
     
    • Haha
    Reactions: shenat

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    රට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් ..
    ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..
    එක තමා මේ වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: san**

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    im also leaving, i had an opportunity to go to uk but i didnt want to bcz uk is a shithole now but now im going
    wena yanna ratak aththema nadda uk yanne?

    15% hinda yanna epa. ochchara ganak
    hambenawanam kohomath high class ne.

    food expenses wagee dewal walata
    oona salli witharak transfer karanna.

    loku ganak nam undial karanna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,034
    113
    ආශ්චර්යමත් රටක
    රට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් ..
    ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..

    එපා උනා නං යන්න කියපන්. අනිත් උන්ට වගේම තමයි දොරවල් ඇරලා තියෙන්නෙ එයාපෝට් වල. 😹
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ඇති තමයි

    දැනට ඩොලර් පාක් කරන්න විදිහක් බලපං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අඩෝ මම මේ වෙනකන් හිතාගෙන හිටියා කවදාවත් යන්නෙ නැහැ කියලා
    මාත් යනවා,
    මේක හරියන මගුලක් නෙවෙයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    එපා උනා නං යන්න කියපන්. අනිත් උන්ට වගේම තමයි දොරවල් ඇරලා තියෙන්නෙ එයාපෝට් වල. 😹
    සරල විසදුමක් නේ තිබිලා තියෙන්නේ ඒ කියන්නේ .. ඕක නම් මෝඩ මහින්දටත් , නාකි රනිල්ටත් කරන්න තිබුනා බන් ..
    tax වැඩි කරලා ඉන්න බැරි උන් පල logic එක ..
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    wena yanna ratak aththema nadda uk yanne?

    15% hinda yanna epa. ochchara ganak
    hambenawanam kohomath high class ne.

    food expenses wagee dewal walata
    oona salli witharak transfer karanna.

    loku ganak nam undial karanna
    මෙහෙ ඇති ලබ්බක් නැ බන්, මගෙ පුතා football ගහන්ව, ටෙනිස් ගහන්ව, මෙ හුත්තෙ රටෙ හරි පැසිලිටිස් නැ, කොචින් නැ, කිසිම දෙකින් world class ලෙවෙල් එකට එන්න බැ මෙ හිගන රටෙ ඉදල, කොල්බ තියන ගනන්ම ප්‍රිවට් ඉස්කුල් උනත් මෙලො රහක් නැ, කඩෙක කැමක් නැ, ගිනි ගනන් ජාරව විකුනන්නෙ, මන් ජාපානෙ ගිය යලුවෙක්ට මෙහෙ ඉදන් uber eat එකක් දැම්ම යලො ටොකියො වල කැම ලබයි මෙහට වඩා, මෙහෙ හොදයි හිගන්නො වගෙ ඉදල මැරිලා යන්න, ජිවත් වෙන්නනම් බැ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    මෙහෙ ඇති ලබ්බක් නැ බන්, මගෙ පුතා football ගහන්ව, ටෙනිස් ගහන්ව, මෙ හුත්තෙ රටෙ හරි පැසිලිටිස් නැ, කොචින් නැ, කිසිම දෙකින් world class ලෙවෙල් එකට එන්න බැ මෙ හිගන රටෙ ඉදල, කොල්බ තියන ගනන්ම ප්‍රිවට් ඉස්කුල් උනත් මෙලො රහක් නැ, කඩෙක කැමක් නැ, ගිනි ගනන් ජාරව විකුනන්නෙ, මන් ජාපානෙ ගිය යලුවෙක්ට මෙහෙ ඉදන් uber eat එකක් දැම්ම යලො ටොකියො වල කැම ලබයි මෙහට වඩා, මෙහෙ හොදයි හිගන්නො වගෙ ඉදල මැරිලා යන්න, ජිවත් වෙන්නනම් බැ
    sira sira matath ooka therune oyaa toys gana kiyapu kathwen thamaa.

    thawa awurudu 03kin wagee wena ratakata yanna
    damma plan karanna oona yanawanam.

    passport ekatanm dina deela thiyenne september.

    damma yanna widihak naa echchara salli naa.

    uk walata wadaa germany/australia wagee hoday needa?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    mokkda 15% kathaawa. dubai walanm kaluwonta lat hodana scene witrai oya business karanna nam no chanz. poddak anduwata tax gewwama mokda bn