වටේ යන එක නවත්තමු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වටේ යන එක නවත්තමු

    Film එකක් tv series එකක් download කරන්න ඕන උනාම site වල උන් අපිව වටේ යවනවා නේ. මේ google search කරන ක්‍රමයක්. අද දාපු thread එකක් දැකලා මේක දාන්න හිතුවෙ.මෙහෙම කරාම search result විදියට direct download link තමයි එන්නේ.මේක ගැන දන්න උන් ඕන තරම් ඇති .නොදන්නා අයට වැදගත් වේවි කියලා හිතලා දැම්මේ.

    පහළ විදියට search කරන්න


    Index of:movie/tv series/song name.type(qualit)


    උදාහරණයක් විදියට "prison break season 1" mp4 720p quality එකට download කරන්න ඕන නම්
    Index of:prison break season 1.mp4720p
     
    Last edited: