1. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    ඉතින් බන් වදයක් නේ ඕක. ඩුවල් OS දාගෙන අනෙක් එකෙන් මේකට මාරු කරගෙන පිස්සුවක් නටන්න වෙනවනේ. අනෙක නිකන් ක්‍රැක් දාගෙන ස්පයි වෙයාර් දාගන්න ඕනේ නැහැ. වයිරස් ෆ්‍රී කියන්නේ නිදහස්. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ Credit Card අංක ගොඩක් ස්ටෝර් වෙච්ච ඩේටා බේස් එකක් තියනවා. එක නිසා රිස්ක් ගන්න බැහැ. අනෙක මම...
  2. 50KG

    Ukuno.. help!!!!!

    ඕක ගාන්නේ ඉස්හෝරි වලට නේ.
  3. 50KG

    Ukuno.. help!!!!!

    සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ නේ බන් උකුණෝ එන්නේ. කමක් නැහැ පොඩ්ඩක් ෆර්මර්සි එකකින් අහපන්. ඉස්සරනම් අපි පොඩි කාලේ ගෑවා නිව් මෙඩ්කර් කියලා ෂැම්පු එකක්. මෙන්න මේකනම් හොඳයි වගේ. නමුත් ලංකාවේ තියනවද කියලනම් ෂුවර් නැහැ.
  4. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    උබට ගන්න ඕන උනාම කියපන්. මම කතා කරලා සෙට් කරලා දෙන්නම්.
  5. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    හොඳ ප්‍රශ්නයක්. මචන් එහෙම ක්‍රැක් එකක් ආරක්‍ෂිත ද නැද්ද කියල එහෙම චෙක් කරලා බලන්න ක්‍රමයක් නැහැ. ගොඩක් ක්‍රැක් වයිරස් ගර්ඩ්ස් වලට අහු වෙනවා. එහෙම අහු වෙන්නේ නැත්නම් එකෙන් අපිට අදහස් කරන්න බැහැ ක්‍රැක් එක සේෆ් ද කියලා. මොකද වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලන්නේ වයිරස් ගාර්ඩ් එකේ Data Base එකේ තියන වයිරස්...
  6. 50KG

    Windows 10 Genuine Key from Ebay

    ඔව් තෝ හරි එහෙමත් වෙන වෙලාවල් තියනවා.
  7. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    ඔව් ඉතින් එහෙමත් කරන්න පුළුවන්. නමුත් එක මැෂිමක ඔක්කොම තියා ගන්න එක ලේසියි බන්. නැත්නම් අරකෙන් පෙන් එක ගහල තව එකකට කොපි කරන්න ගියාම පට්ට චාටර්. ඔහොම කොපි කරලා ගන්නකොට එකේ තියන වයිරස් ස්පයිවෙයාර් පෙන් එක හරහා එන්න පුළුවන්. නැත්නම් නෙට්වර්ක් එක හරහා එන්න පුළුවන්.
  8. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    No you can't buy for 10 USD. That's impossible. Another thing is Photoshop is not based n Serial keys. :D
  9. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    ඔව් මචන් අපිත් ඉස්සර ඉතින් පාවිච්චි කලේ ඔක්කොම ක්‍රැක් ඒවා. ඒත් දැන් නැහැ. ඉස්සර කොච්චර කම්පියුර් ස්ලෝව් වෙනවද. අඩුම තරමේ මාස 4 කට සැරයක්වත් අලුතින් වින්ඩෝස් දානවා. මමත් දැනට අවුරුදු 4 කට විතර කලින් ඉඳලා ඔය ක්‍රැක් භාවිතයෙන් සම්පුර්නයෙන්ම් මිදුනා. අනෙක ගෙවන්න පුළුවන් නම් මොකටද හොර ඒවා...
  10. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    උබ කියන්නේ ෆ්‍රී ෆොටෝස් එඩිට් කරන Software ගැනද. අපෝ හරියන්නේ නැහැ මචන්. මොකද මේකට අවුරුදු ගණනාවක් පුරුදු වෙලා ඉන්න නිසා වෙන ඒවා හරියන්නේ නැහැ. මම ගෙන බැලුව Software කිහිපයක්ම. හරිගියේ නැහැ.
  11. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    මේකයි මචන් ඔය ක්‍රැක් හදන ඒවා අපිට තියන ආදරේට හදන්නේ නැහැ. උන් ඕවා ක්‍රැක් කරනකොට ඔය ටුල්ස් එක්ක උන් හැංගිච්ච ෆයිල්ස් ඉන්ජෙක්ට් කරගන්නවා. ඒවා ගිහින් ඔහේ තැන්පත්වෙලා තියනවා. ටික දවසක් ගියාම තමයි උන් වැඩ පටන් ගන්නේ. අපේ ස්ටෝර් කරලා තියන පර්ස්වාර්ඩ් ගන්නවා. අපේ ඔන්ලයින් බැංකු ගිණුම් වල විස්තර. තව...
  12. 50KG

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ

    හුරේ_ෆොටෝෂොප්_ලැබුනෝ හුරේ ෆොටෝෂොප් ලැබුනෝ මම මිට සතියකට විතර ඉහත ත්‍රෙඩ් එකක් දැම්ම Adobe Photoshop මිලදී ගන්න විදිහක් නැහැ කියලා. ලංකාවට පොටෝෂොප් ඔන්ලයින් ගන්න දෙන්නේ නැහැ. බ්ලොක් කරලා තියෙන්නේ. අනෙක ඉස්සර Adobe වල ලංකාවේ ඒජන්ට්ල හිටියත් දැන් නැහැ. මේ ටිකේ ඊමේල් ගහල වැඳලා වගේ...
  13. 50KG

    Paypal Help

    https://www.paypal.com/lk/selfhelp/contact/call
  14. 50KG

    Paypal Help

    මොකක් ද මචන් එන Error එක. ඔය Error එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන පේපැල් කස්ටමර් සපෝර්ට් එකට යවපන්. එතනින් උදව් කරයි. නැත්නම් පේපැල් එකට කෝල් එකක් දියන්. මම හිතන්නේ ලංකාවේ පේපැල් එකවුන්ට්ස් handle කරන්නේ සිංගප්පූරු වලින්. හොඳම දේ paypal එකට Case Ticket එකක් open කරපන් screen shot එකක් එක්ක.
  15. 50KG

    Paypal Help

    ඉතින් බන් පේපැල් එකෙන් ඉල්ලලා තියන Documents යවපන්. සිම්පල්.
  16. 50KG

    වටලප්පන්

    :lol::lol::lol:
  17. 50KG

    මේ හොරාට ඔබ රැවටුනාද?

    මටත් ඔය වගේ එකෙක් හම්බ උනා රාජගිරියේදී. ඌ හමුදාවේ ඉන්නේ එකෙක් කියලා ඌ කියනවා උට වවුනියාවට යන්න සල්ලි නැතිලු. මමත් ඒ දවස් වල රැවටිලා රුපියල් 500 දුන්නා. තව දවසක් නුගේගොඩදී එකෙක් ආවා කඳුළු පෙර පෙර. ළමයට කන්න දෙන්න විදිහක් නැහැ කියලා. පස්සේ මම රුපියල් 50 දුන්නම කියනවා උට ඕනේ සල්ලි නොවෙයිලු ...
  18. 50KG

    වටලප්පන්

    No contents