1. 50KG

    Adsense.

    ඔව් බන් සිංහල ඒවාට දෙන්නේ නැහැ. මමත් සිංහල වෙබ් එකක් හැදුවා. ට්‍රැෆික් අවා. නමුත් අදායමක් උපයන්න බැරි නිසා අත ඇරලා දැම්මා.
  2. 50KG

    KMS or Original ???

    හොඳම උදාහරණයක් දෙන්නම් . මගේ යාලුවෙක් ඊබේ එකෙන් Windows Pro කි එකක් ගත්තා. හැබැයි උන් කියන්නේ OS එක උන්ගේ සර්වර් එකෙන් Download කරගන්න ඕනලු. Microsoft site එකෙන් ඩිරෙක්ට් download බැහැ ලු. මම හිතන්නේ උන් දෙන්නෙත් ක්‍රැක් ඒවා වගේ.
  3. 50KG

    බඩගිනියි

    මේ වෙලාවේ එලියට යන්න බැහැ බන් .
  4. 50KG

    බඩගිනියි

    මේ වෙලාවේ කෑම Home Delivery කරන තැන මොනවද බන් තියෙන්නේ. බඩගිනියි බන් සැහෙන.
  5. 50KG

    මගේ_අලුත්_ලැප

    Is Singer's meat lower than others?
  6. 50KG

    KMS or Original ???

    ලොවෙත් ක්‍රැක් කරපු OS නම් දාන්න එපා. උන් අපිට ආදරේට ක්‍රැක් හදන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. උන්ට කරගන්න ඕන ඔක්කොම ක්‍රැක් එකත් එක්ක ඉන්ජෙක්ට් කර ගන්නවා. එතකොට අපේ පරිගණකය සම්පුර්ණයෙන්ම උන්ගේ අනසකට නතු වෙනවා. ඉබේ සිරියල් කිස් නම් අවුලක් නැහැ. නමුත් ගැරන්ට් කරන්නම ආමාරුයි. සමහරක් වෙලාවට...
  7. 50KG

    මගේ_අලුත්_ලැප

    එල මචෝ. ඔව් ජෙනුවින් හරිම නිදහස්. සිරා මචන්.
  8. 50KG

    මගේ_අලුත්_ලැප

    එල එල. සුභ පැතුම්
  9. 50KG

    මගේ_අලුත්_ලැප

    අඩේ මොකද ගත්තේ. මම ගත්ත එකම ද ?
  10. 50KG

    ශෂිනි

    .
  11. 50KG

    USA Visa Interview

    B1/ B2 ගන්න ලේසිද බන් ?
  12. 50KG

    මගේ_අලුත්_ලැප

    ඒකනේ බන් . මයි කාර් නම් මයි පැට්‍රොල් නම් මොකද ප්‍රශ්නේ. :D
  13. 50KG

    මගේ_අලුත්_ලැප

    යකෝ උබට මොකද බන් වෙලා තියෙන්නේ. මමයි ඔරිජිනල් වින්ඩෝස් ගත්තේ. උබටනේ රිදිලා තියෙන්නේ. අනේ මන්ද ඔයි තමුසේ නම්. :D
  14. 50KG

    මගේ_අලුත්_ලැප

    :eek::eek:
  15. 50KG

    මගේ_අලුත්_ලැප

    ඔව් එකත් ඇත්ත තමයි. එහෙනම් අප්ග්‍රේඩ් කරගන්න බලන්න ඕනේ.
  16. 50KG

    මගේ_අලුත්_ලැප

    ඒ කියන්නේ මචන් අපේ Computer එකට පිටින් ඇක්සස් දෙන්න බැහැ. නමුත් අපිට වෙන සර්වර් එකකට රිමොර්ට් desktop connect වෙන්න පුළුවන්.
  17. 50KG

    මගේ_අලුත්_ලැප

    මටනම් එච්චර pro වැඩක් නැහැ. නමුත් ඉතින් තියනවනම් හොඳයි. XPS ගණන් බන්. උබ හරි මේ ස්පෙක් එකට XPS දාල යන්න අමාරුයි.
  18. 50KG

    මගේ_අලුත්_ලැප

    ඔව් මචන් DVD ROM එකක් අවා.
  19. 50KG

    මගේ_අලුත්_ලැප

    Well Said මචන්. අපි ජිවිත කාලය පුරාවටම පාවිච්චි කලේ හොර කොපි. අපි මයික්‍රොසොෆ්ට් වලින් තමයි කම්පියුටරයක් ඇල්ලුවේ මුලින්ම සහ අද වෙනකන් පාවිච්චි කරන්නේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. අද අපි යම් තැනකට ආවත් අද වෙනතුරු මයික්‍රොසොෆ්ට් එකට එක සතයක් ගෙවලා නැහැ. එදා අපිට ඔරිජිනල් දාන්න සල්ලි තිබ්බේ නැහැ...
  20. 50KG

    මගේ_අලුත්_ලැප

    උබ කියන කතාව ඇත්ත. නමුත් genuine වීම වැදගත්

    No contents