1. Dinushasankalpa

    ආදරේ......

    හිනා වෙන්න බෑ.... හිතා ගන්න බෑ.... මවා ගන්න හීනේ මට බෑ.......... ලොවත් දන්නෙ නෑ... ඔයත් දන්නෙ නෑ..... ඔයා නැතිව ලෝකේ රස නෑ............ කථා කියන ඇස් ලග මා දුටුව ආදරේ.... තියාගන්න දෙන්නකො මා සෙව්ව ආදරේ.... නිදාගන්න බැරි තරමට හිතෙන ආදරේ.... ඉතිං තවම නැතිදෝ අදහසක් මා කෙරේ...
  2. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    :yes: අර මීට කලිං දැකලා නෑ තමයි පේජ් එක කරන එකත් මේකේ ඉන්න එකෙක්.. :rofl:
  3. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    බලපං ඉතිං ‍ඒ ටිකට FB ත් දාලා නේ :lol:
  4. Dinushasankalpa

    $2 logo ekak hadala $100 gatta me Ponnayagen!

    aiyo aiyo god :dull:
  5. Dinushasankalpa

    VM එකකට රිප්ලයි දාන්න බැරි තරමට උඹලෑ ‍ලොකු ලයින් නේද දැං

    VM එකකට රිප්ලයි දාන්න බැරි තරමට උඹලෑ ‍ලොකු ලයින් නේද දැං
  6. Dinushasankalpa

    Romantic Movies

    :lol: :lol: කාන්තාවක් වශයෙන් ඔයා මේවා නියෝජනය කරන්න ඕනේ :rofl: (මට නං පේන්න බෑ රෙද්දෙ නාට්ටි ):oo:
  7. Dinushasankalpa

    select a bike

    :rofl: යකෝ මෙහෙමත් ලිං කැපිල්ලක්... මේ පාර මගේ කලිං ඔපීසි‍යේ උංට ගෙවන්න ගන්න දුන්නම.. උං ඔක්කොම වගේ අරං තියෙන්නේ ඕක.. ගිය පාර ගත්තේ Yamaha SZ
  8. Dinushasankalpa

    Romantic Movies

    ස්වප්නා... මේ ආදරයයි :rofl:
  9. Dinushasankalpa

    Romantic Movies

    :rofl:
  10. Dinushasankalpa

    Romantic Movies

    PK Kuch kuch hotha hei A Walk to remember Romeo Juliet F nF 7 :rofl:
  11. Dinushasankalpa

    Romantic Movies

    What the :eek:
  12. Dinushasankalpa

    select a bike

    අළුත් ග්ලැමර් එක නැගලා යනවා නේ හීරෝ කුකුලන්ගේ... මං දැක්කා මෙහෙත් ‍ගොඩක් අය අරං තියෙනවා
  13. Dinushasankalpa

    Prasa KG

    ඒ ඩේටා ටික දීපං ළමෙකුට
  14. Dinushasankalpa

    මේ බැල්ලි කෝ !

    මේ බැල්ලි කෝ !
  15. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ඔබට මතක නෑ මට අමතක නෑ - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (දුමින්ද සිල්වාට ලියූ ලිපි ඇසුරිනි)
  16. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    හොරු සමග හෙලුවෙං - සමන්මලී සකලසූරිය
  17. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    මාතර සුනිල්ගේ උපමා කථා - රන්ජන් රාමනායක
  18. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    යහපාලනය - මෛත්‍රීපාල සිරිසේන
  19. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    පුංචි පහේ සරළ ගණිතය - විමල් වීරවංශ (බාලාංශ පන්ති උපකාරක පොත)
  20. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    මට පෙන්නලා ඡන්දේ හැටි.. මං නෑව හැටි හොදටම ඇති මහින්ද රාජපක්ෂ (මැකෝට ලියූ ලිපි අඩංගු ග්‍රන්ථය )

    No contents