1. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    රටට චන්ඩිකම් කලාට මගේ ලෝකෙ රජ්ජුරුවෝ උඹයි තාත්තේ - මාලක සිල්වා
  2. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    බඩ කපන හැටි - බන්දුල ගුණවර්ධන (සියදිවි නසා ගැනීමේ ක්‍රම- මෙය අනුමැතියකින් තොරව පළ කරන ලද්දකි )
  3. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    දහසින් බැදි පයියා - බන්දුල ගුණවර්ධන..
  4. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    රාජමාලිගේ.. පරවියා වගේ.. - දහම් සිරිසේන
  5. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    කොකිස් වගේ කොමිස් - බැසිල් රාජපක්ෂ
  6. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ගමේ කෑම හදන හැටි - ශිරන්ති රාජපක්ෂ
  7. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    පුතුනි නුඹ නාඩන් - ශිරන්ති රාජපක්ෂ
  8. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    අපේ එක්කෙනා - ශිරන්ති රාජපක්ෂ
  9. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    දිව්‍ය පුත්‍රයෝ සහ මිනීමෝරු - ගෝඨාභය රාජපක්ෂ
  10. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    රතුපස්වල විත්ති - ගෝඨාභය රාජපක්ෂ
  11. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    මා ඉම්බ ගෙම්බා - ආචාර්ය මර්වින් සිල්වා
  12. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ගස් බැදීමේ ක්‍රම (ගස් බැදුම් ගැට පරිශීලක අත්පොතකි) - ආචාර්ය මර්වින් සිල්වා
  13. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    මහේන්ද්‍ර දුටු මා නොදුටු මොක්පුර - පනාපුත්‍ර කුහුඹු පැනියා
  14. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ඒක තමයි මේක - බන්දුල පද්මකුමාර
  15. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    හැරදා මා ඔබ ගියදා හුන් තැන තාමත් රැදිලා.. රෝසි සේනානායක
  16. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    හිත ගිය වෙනස රාජ පරාජය ඒ කන්දත් අපේ තමයි මමත් ගැහැනියක් 2 යකඩ පිහාටු - චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග
  17. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ගායිකාවකට පෙම් කළෙමි. - ජොන්ස්ටන් ප්‍රනාන්දු
  18. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    ජයමගට පිවිසෙන්න - හරින් ප්‍රනාන්දු
  19. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    මා සුටු ස්වප්නයේ.. මතකයි සිරිබර ලංකා - අනුර කුමාර දිසානායක
  20. Dinushasankalpa

    අළුත්ම පොත් ඔයාලත් බැලුවද?

    පාත්ත හන්සයෝ - ගීතා කුමාරසිංහ

    No contents