1. Dinushasankalpa

    සේයා

    :rolleyes:
  2. Dinushasankalpa

    ඒ වෙලාවෙ නෙවේ ..ඊට පස්සේ..

    ඒ වෙලාවෙ නෙවේ ..ඊට පස්සේ..
  3. Dinushasankalpa

    සේයා

    :(
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අ‍ේප පරණ පෝං වලට එන එකක් නෑ බං :baffled: ඩෙනිම් එක ආවෙත් නෑ
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුරේ ඔය හිත දීපං ගෑණු ළමෙකුට :love:
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා 920 Wp10 තාම නැද්දෝ
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒත් බැරිනං ඔය කොම්පියුටරේ දීපං ළමෙකුට
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609
  9. Dinushasankalpa

    EK Married Club-16

    http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609
  10. Dinushasankalpa

    EK Married Club-16

    සේයා
  11. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609

    http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609
  12. Dinushasankalpa

    ආදරේ......

    මාගේ ආත්මය මැරී නැති බව කරුණාවෙන් සලකන්න... http://www.elakiri.com/forum/showthread.php?p=19003609#post19003609
  13. Dinushasankalpa

    සේයා

    පොහොට්ටුවෙන් පිපි සිනිදු මොල‍ොක් මල්... හිරු දැක රිසි සේ පිබිදෙනු කලියෙන්.... අසම්මතෙන් පැන ආ පර බඹරුන්.... කෙලසා වනසා පැනයයි සැනෙකින්.... කොටදෙනියාවේ වෙසෙනා මිනිසුන්... බෝඩ් කෑලි වල මොනවද ලියමින්... වැලපී හඩනා හැටි අවසිහියෙන්... විපරම් කෙරුවෙමි මාද කුතුහලෙන්... සුපුන් සදක් සේ නිවසට පායා...
  14. Dinushasankalpa

    $2 logo ekak hadala $100 gatta me Ponnayagen!

    කාගෙන්වත් කිසි දෙයක් උදුරගෙන.. වැඩිපුර කඩාවඩාගෙන ‍ෙ/වන ජීවිතෙන් ඇති පළක් නෑ මචං.. අන්තිමට අපිට ඉතිරි වෙන්නේ අපි කරගත්ත දේවල් විතරයි. කර්මය අපි හැමෝටම පොදුයි
  15. Dinushasankalpa

    තැබෑරුමකට වෙලා

    මේක FB එකේ දාපු එක්කෙනාටත් මගේ හදපිරි මෙව්වා එක :D
  16. Dinushasankalpa

    << සුපිරි කවි ට්කක් >>

    :love::love::love::love: ලියනට නොමැත මට වචනයකුදු එන්නේ.. සස්ලිට් නිරිදු ඔබ නම් එය නෑ දන්නේ..... රසබර තාල ඔබෙ රන් මිනි මුතු වැන්නේ... කියවන විටදි සිත සතුටිනි බර වෙන්නේ :love::love:
  17. Dinushasankalpa

    ආදරේ......

    ඒවා ලියන්න බෑ බං.. මට දුක හිතෙනවා ලියං යද්දි.. මං ඒක වෙලා ඊලග දවසේම ට්‍රයි කලා... ඒ උනාට ලියා ගන්න බෑ :sorry:
  18. Dinushasankalpa

    ආදරේ......

    මේක යන්නේ මචං ඩැඩීලාගේ චන්ද්‍රයන් පිදූ වගේ තාලයකට... ඒ ටයිප් සින්දුවක් :D
  19. Dinushasankalpa

    ආදරේ......

    :love::love::love: තෑන්කූ උම්මියා :love::cool:

    No contents