1. Dinushasankalpa

    අදුරු_රැයට.....

    :sorry: thank u :(
  2. Dinushasankalpa

    Van modifications

    කකුල් පහසුවෙං තියං යන්න වෙන්න ඇති :eek:
  3. Dinushasankalpa

    select a bike

    අවුරුදු 3ක් ගියාට 17500 නෙ පැදලා තියෙන්නේ.. ඉතිං අළුත් ‍කෑලි දාන්නෙ මක්කටැයි :cool: ඔයා අපේ මැනුවල්ගෙ සංගමේ ට බැදෙන්න .. :)
  4. Dinushasankalpa

    Elakiri.lk ගැන හිතන දේ...

    කිරිය ඔබ........ මං තිස් පැයක් නිදි වරා වෙහෙසී... new post නිසාවෙන් ... තවම නොවැසූ.... කිරිය ඔබ.......කිරිය ඔබ.... ත්‍රෙඩ් එකින් එක කියවා..... දැක්කෙ නෑ වගෙ යනවා...... post count එක දැකලා.... මං අසරණව උන්නා.... අම්මනේ..............ඒ......... මේවා බු‍කියේ පේස්ට් වෙනකොට.... හිත ඉකිගසා...
  5. Dinushasankalpa

    අදුරු_රැයට.....

    අදුරු රැයට සදක් උනා ඔබ මට ජීවිතේ... වලාකුලක සැගවුනාට තරහක් නෑ හිතේ... සදාතනික ආදරයෙන් බැදුනි ඔබට සෙනේ... කදුළු පමණි ජීවිතයේ මට පාළුව දැනේ...... පෙම් කෙරුවත් එදා ඔබට මගේ මුළු හදින්... දුටුවේ නෑ ඔයාගෙ හිත වෙන කොහෙද ගිහිං... කාලය ගතවෙනා තරම් බලන් හිටියා දුකින්... සත් වසරක් ගෙවී ගියත් මා ඔබේ...
  6. Dinushasankalpa

    දැනෙනා_දුක මේ තරම්

    ඒ මොකක්ද බං :sorry::eek:
  7. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    මේ සතියේ අසූස් ලැප් ගන්නා ඔබට විශේෂ දීමනාවක්... මෙම සතියේ අපෙන් රුපියල් ලක්සයකට වඩා වටිනා ලැ‍ප්‍ටොප් මිලදී ගන්නා ඔබට.. ඉන්දියාවේ පවා පරසිදු ලෝ පකට අක්ශා සුදාරි සමග ලන්තෑරුම් කුටියක රැයක් පහන් කිරීමේ අවස්ථාව හිමිවේ.... ඉක්මන් කරන්න ශොට් සීමිතයි !ර්‍ :cool:
  8. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    එතකොට නං රත්නපුරේ අලි කුලප්පු වෙලා මල කෙලියක් වෙන්න පුලුවං :baffled::baffled:
  9. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    :yes::yes: ඕකා ලැප් දහයක් විතර විකුණලා දවස් 10ක් විතර එක දිගට IGI :cool:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හෙට බැරි වෙයි. ඉරිදා ? :rolleyes::baffled: සදුදා :sorry:
  11. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    ශොට් එකක් නොමිලේ ලෙස නිවැරදි විය යුතුය :rolleyes::cool:
  12. Dinushasankalpa

    දැනෙනා_දුක මේ තරම්

    හැමෝටම 28+++ :)
  13. Dinushasankalpa

    දැනෙනා_දුක මේ තරම්

    මොකක්ද මචං :baffled:

    No contents