මාමන්ඩි දීපු ඒවාගේ මේන්ටේන් කොස්ට් විතරක් නං මධෑ නේ... සද්දෙත් ඉවසං ඉන්න එපැයි :sorry:;):lol:
පර්මිට් සීන් එක ලාබයි කියලා මං හිතං හිටියේ. අපේ ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට හම්බුන පර්මිට් එක ගමේම ගෑස් කඩේ මුදලාලි සල්ලි වලට අරං ගෙනාවා මොන්ටෙරෝ එකක් ..
එහෙනං Y61 එකකට යමු. මොනවා උනත් ඩීසල් බඩ්ඩක් නේ...