1. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    ඔව්...වෙනදට නම් පැය ගාණක් එහෙම කරනවලු :nerd: හිටපු ඛනිජ තෙල් ඇමති කෙනෙක් ටීවී එකේ කිව්වේ :dull:
  2. laknath123

    ලබන ඉරිදා බයියො ඉන්න හැටි

    :lol::lol::baffled::baffled::(
  3. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    Neveska Lady Arrived At 04:26 am.:love::love:
  4. laknath123

    Slt Free Data Christmas Offer 250 Gb Free

    අපි ඩයලොග් :nerd: අන් අයගේ සතුටට අපිත් හවුල් වෙන්න ආවේ:( කෝ ඒකත් නෑ :frown:
  5. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    ඒක නෑ බං අත්ඇරියා:nerd:
  6. laknath123

    Extra 10GB

    :(:(
  7. laknath123

    රනිල් නම් වූ නිහතමානී නායකයා

    පට්ට:lol:බම්ප් එක:lol::lol:
  8. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    තෙල් බාන්න:nerd: තෙල් වල කුණු රොඩු බහිනකං ගබඩා කරන්න :dull::dull: බෙදාහරින්න:frown: කල් යනවා:baffled:
  9. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    අළුත්ම තොරතුරු--:D මිට සුළු වේලාවකට පෙර නෙවෙස්කා ලේඩි නෞකාව නාවකි සැතපුම් 12.7 ක වේගයෙන් ඉන්දියන් සාගරයේ සිට අපගේ වරාය දක්වා ගමන් ගනිමන් සිටිනවා..:nerd: මෙම නැව තවත් පැය කිහිපයකන් වරාය වෙත සම්ප්‍රාප්ත විමට නියමිත අතර ඉන් අනතුරුව මෙම නැවෙහි ඇත ඉන්ධන තොග ලබා ගැනිමට තවත් පැය 48 ක් පමන ගතවනු ඇති...
  10. laknath123

    Extra 10GB

    කොහොමද බං විස්තර කියපංකෝ.. මට නම් ඊසි කෑෂ් වලින් එන 5 විතරයි :(
  11. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    නැව් 2ක් එනවබං 1. නෙවස්කා ‘ලේඩි 2.ටෝම් ලේන් දකම එකතු කරලා වෙන්නැති කියන්නෙ:confused:
  12. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    දැන් කේරල ප්‍රාන්තය ආසන්නයේ...:yes:.දැන්බෙහොම ආසන්නයි:shocked:
  13. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    9 වෙනදා සවස 2.00ට පමණ :(
  14. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    තොරතුරු සොයා දැනුවත් කරාට බොහොම ස්තූතියි සහෝදරයා :love: 17++:)
  15. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    තවද අයි.ඕ.සී ඇණවුම මත දෙවෙනි ටෝම් ලේන් නමැති නෞකාව 9 වෙනිදා දිවයින බලා පැමිනීමට නියමිතයි https://www.marinetraffic.com/en/ais/details/ships/shipid:159722/mmsi:220620000/imo:9390769/vessel:TORM_LENE
  16. laknath123

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    තොරතුරු අළුත් කිරීම සිපෙට්කෝ ඇණවුම පරිදි එන්නේ 01. නෙවෙස්කා ලේඩි නෞකාවයි....;) Ship carrying CEYPETCO order (40,000 metric tonnes of fuel): Location: Arabian Sea, en-route to Sri Lanka අයි.ඕ.සී ඇණවුම පරිදි ඇණ ගෙන සිටින්නේ 01.ටෝම් ඇස්ට්‍රිඩ් නෞකාවයි... :eek: Ship carrying IOC order...

    No contents