මොකටද හමුදාවක් දැන්...:baffled:
දැන් යහපාලනය උදා වෙලානේ..:rofl:
මම නම් කියන්නේ හමුදාවම විසුරවන්න ඕනේ...:frown:
මොකද නිකං පඩි ගෙවන්නේ...:oo:
ඕන එකෙකුට දැන් මේ රට අල්ල ගන්න පුළුවන් ඕනේ කමක් තියේ නම්.:baffled:.නැති එක මිස..:angry:
රටින් තෙල් එක නතර කලා නම්... .තව නැව් වලින් එන ඔක්කොම නතර කලා...