1. sachith19920726

    Amazon TV series එක බලන්න ආස හිතුනා

    මාත් ටික කාලෙකට කලින් බලන්න කියල ගත්ත සෙට් නෑ වගේ හිතිල අයින් කරා. ඉස්සර අර tv එකේ බලනකොට ආපු ෆීලින්ග් එක ආවේ නෑ. ඉස්සර පට්ට ආසාවෙන් ඕක බැලුවෙ.
  2. sachith19920726

    Daily ගහන්න සෙට් වෙලා..

    heavy alcohol use කරන්න තමයි බන් හොද නැත්තේ. ඉදල හිටල පොඩ්ඩක් alcohol ගන්න එක ඇගට හොදයි. wine උනත් පොඩි glass එකක් daily ගන්නව නම් වෙන වාසි වැඩී. Pros and cons of moderate alcohol use Moderate alcohol consumption may provide some health benefits, such as: Reducing your risk of developing...
  3. sachith19920726

    වරෙල්ලා වරෙල්ලා අපේම යක්ක පුතෙක් ඕස්ට්‍රේලියාවේ වැඩ පෙන්නලා

    යකෝ අරූනේ ගහගන්න එන්නෙ. කරපු වැඩේ ගැන නෙවේ. මූ බැහැල ගිහින් ගහන්න ගියෙ නෑ නෙ. ausi කාරයො කොහොමත් ඔහොම තමයි. ලංකාවෙ උන්ට රේසිස්ට් කියනව නම් ඕසි කාරයෙක් එක්ක කතා කරල බලන්න ඕන. සෙල්ෆ් ඩිෆෙන්ස් කිව්ව නම් හරි.
  4. sachith19920726

    Daily ගහන්න සෙට් වෙලා..

    සතියට දවස් දෙකක් දාගනින් බොන්න. ඉවසන් ඉදපන් ඒ දවස එනකන්. එදාට pork නෙවේ ඊට වඩා හොදට ගහපන් ෆුල් ආතල් එකක් ගනින්. ඊට පස්සේ ඔය සතියට දවස් දෙක ගහන එක එක දවස ගහපන්. එහෙම එහෙම ටික ටික දුරට දාපන් දවස. හැබැයි අර බොන දවසට ගන්න ඕන ෆුල් ආතල් එකක්. ඕක තමයි ක්‍රමේ addiction එකකින් බේරෙන්න නම්. දවස ගානෙ...
  5. sachith19920726

    පර බල්ලා. :growl:

    පර බල්ලා. :growl:
  6. sachith19920726

    hi 🥲

    hi 🥲
  7. sachith19920726

    කවුද ඕයි මේ

    Emios නේද.
  8. sachith19920726

    Mn christian kenek da ?

    another attention whore. තෝ මොකෙක් උනාම අපිට මොකද පොන්ස්.
  9. sachith19920726

    සරල මිහිරි කීබොර්ඩ් සහ මීයෙක්

    මට මතක නෑ. 😢 https://crynetsolutions.com/ හදපු ඒව release කරගන්නත් වෙලාවක් නෑ යකෝ. මේ අවුරුද්දෙ වත් තව දෙක තුනක් දාගන්න ඕන. මුකුත් මාකටින් නොකරත් sells යනව මේව. මගෙ වැඩක් කරගන්න වෙලාවක් නෑ කියපන් කො ඉතින්.
  10. sachith19920726

    සරල මිහිරි කීබොර්ඩ් සහ මීයෙක්

    https://www.logitech.com/en-hk/products/combos/mk345-keyboard-mouse-wireless.920-006492.html https://www.nanotek.lk/product/840
  11. sachith19920726

    සරල මිහිරි කීබොර්ඩ් සහ මීයෙක්

    මට නම් enter key එක L shaped තියෙන්න ඕන බන්. නැත්තම් එපා වෙනව.
  12. sachith19920726

    Windows 11 පාවිච්චි කරන අය

    upgrade කරන්න එපා බන්. clean install කරපං. හෙන කේස් ගොඩක් තියනව upgrade කරන උන්ට. and පට්ට slow (ලු)
  13. sachith19920726

    එහෙන් මෙහෙන් කට්ටිය අරගෙන බලය ගන්න හදිසියක් නෑ - ජවිපෙ

    මම එදා ඉදල ජෙප්පන්ට කැමති නෑ. ඒත් මේ කාලකන්නි පක්ෂ දෙකට වඩා නම් දැන් කැමතී. දෙයක් කරනව නම් මුන් තමයි ඉන්නෙ රට හොද අතකට ගන්න. දිනන කන් support කරනව. වහලෙක් විදියට නම් නෙවේ. රටට හොද දෙයක් වෙනව නම් එච්චරයි.
  14. sachith19920726

    Sl Timetravel

    No contents